ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 20, 2015

පට්ට බොරුවලට පණ දෙමින් ලොව වනසන අපේම දේශභ්‍රෂ්ඨයෝ ...!!!


උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දී සසිකරන් එම්. කේ. සිවාජිලිංගම් සහ ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන තිදෙනා මේ දිනවල ජිනීවාහි කුමක්‌ කරන්නේද...? දැන් ඔව්හු විග්නේශ්වරන්ගේ ජාති ඝාතන යෝජනාව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය නොවන සංවිධානයක්‌ පැවැත් වූ යුද අපරාධ විනිශ්චය මණ්‌ඩලයට සම්බන්ධ ව්‍යාජ විනිසුරුවකු වූ ඔවුන් සරින් මෙන්ම ඊළම් බ්‍රිතාන්‍යයේ ඊළම්වාදී සිවකාම් රාජ මනෝහරන් සහ කැනඩාවේ ශ්‍රී රංජන්ද එකතු වී ඇත.

හබන් කුකුළන්ගේ යහපාලන මඟුල් කෑම....!!!

බහුතරයක්‌ මහජනතාව හංසයාට ඡන්දය දුන්නේ අර අරමුණු වෙනුවෙන් මෛත්‍රී ජනපති කරවන්නට මිස රනිල් පසුදාම අගමැති කරවන්නට නොවේ. ඇත්තෙන්ම එදා මෛත්‍රීට තිබුණේ ජනාධිපතිවරණයෙන් පසු එදාම නොව දින 100 න් පසු මහ මැතිවරණයක්‌ පවත්වා බහුතරයක්‌ පෙන්වූවාට පසු රනිල් වික්‍රමසිංහ  අගමැති කරවන්නටය. එසේම පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියල්ලන් කැඳවා කාගෙ කාගෙත් අභිමතය පරිදි ජාතික හෝ සමගි හෝ කලවම් හෝ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නටය. එහෙත් ඒ සියල්ලට පෙර මෛත්‍රී කළේ දිවුරුම් දුන්දාම විධායක බලතල පාවිච්චි කරමින් රනිල් අගමැති කිරීමය. මේ දේශපාලන නැහැදිච්චකම් ඉස්‌මතු වන්නට පටන් ගත්තේ එතැන් සිටය.

චෞරියගේ අදහසින් නැටවෙන රූකඩ නඩය...!!!

අධි ආරක්‍ෂිත කලාපවල තිබූ ඉඩම් මුල් අයිතිකරුවන්ට දෙන්න මෛත්‍රී - රනිල් - චන්ද්‍රිකා යාපනයේ යති....
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ  සහ  චන්ද්‍රිකා  සඳුදා (23 දා) යාපනයේ සංචාරයක යෙදීමට නියමිතය.

ජාතික ගීය දෙමළෙන් කියනවට හක්ගෙඩියො විරුද්ධ නැහැලු....!!!

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම සම්බන්ධයෙන් සාමාජයේ වන ආන්දෝලනය සමබන්දයෙන් ජාතික හෙළ උරුමය සිය ස්ථාවරය පැහැදිලි කරයි.
එම පක්‍ෂ මාධය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ විසින් මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනය මෙසේය.
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධවයි

වත්කම් බැරකම් සැඟවූයේ යයි සජින් වාස්ට නඩු...!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන ට අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

අයවැය හිඟන්නන්ට පවුඩර් දැම්ම වගේ...!!!

යහපාලන ආණ්ඩුව වැඩ කරන්නේ හස්තිරාජ මෝදකේ ගිලලා වගේ බවත් අයවැය සහන හිගන්නන්ට පවුඩර් දැම්මා වගේ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන  පාර්ලිමේන්තුවේ දී කීය.
මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්වත් වෙන්දේසියේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් පල කරමින් ඔහ් මෙසේ පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.