ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 19, 2015

රාජපක්‍ෂ පැන්නුවේ මෙහෙම පාලනයක් හදන්න නෙමෙයි.. – අනුර

රාජපක්‍ෂලා පන්නා දැම්මේ මේ ආකාරයේ තත්වයක් බලාපොරොත්තුවෙන් නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

මාස් මාළු කියලා මෙහෙ වෙනසක් නැහැ...!!! මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න පුනක්කු තණකොල ලබන අවුරුද්දේ හදනවා....!!! සිරිධම්මයා පවසයි....!!!

මෙහේ දාන ගේන මිනිස්සු මාස් මාළු කියලා එහෙම එකක් නෑ. සාමාන්‍ය මිනිස්සු කන කෑම ගේනවා. පුනක්කු තණකොල ගේන්නේ නෑ. ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න.

හොරු පිට හොරු ලබන මැතිවරණයට පෝළිම් ගැසෙති....!!!

Gold Quest සමාගම සහ Fern Tea සමාගම එක්ව පිරමීඩාකාර ක්‍රියාමාර්ග මගින් ශ්‍රී ලංකාවේ මුදල් වංචා කිරීමට සහය ලබා දුන් බවට චෝදානා ලැබූ අනුර ප්‍රනාන්දු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු වාර්තා වනවා.

රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව ගජ මිතුරන්ට ‘ශ්‍රී ලංකන්' භාරදේ...!!!

මේ වන විට මර ඇඳේ පණ අදිමින් සිටින ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය' ඉතා ඉක්මනින්ම මරණයට පත් කිරීම සඳහා රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව රනිල්ගේ ගජ මිතුරන් පිරිසකට භාර දී ඇති බව වාර්තා වේ.
 මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස රනිල් වික්‍රමසිංහගේ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ උගත් මිතුරෙකු වන අජිත් ඩයස්  පත්කොට ඇති අතර ඉතිරි අධ්‍යක්ෂකවරුන් ලෙස රඛිත ජයවර්ධන, මහින්ද හාරිදාස් සහ නෙරංජන් දේවා පත්කොට තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.