ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, March 19, 2015
රාජපක්ෂ පැන්නුවේ මෙහෙම පාලනයක් හදන්න නෙමෙයි.. – අනුර
ඔහු මේ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
Posted by
lankanews
at
March 19, 2015
0
comments
Links to this post
Labels: anura disanayake, anura kumara, jvp, jvp srilanka, lankanews, ranil, unp
මාස් මාළු කියලා මෙහෙ වෙනසක් නැහැ...!!! මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න පුනක්කු තණකොල ලබන අවුරුද්දේ හදනවා....!!! සිරිධම්මයා පවසයි....!!!
මෙහේ දාන ගේන මිනිස්සු මාස් මාළු කියලා එහෙම
එකක් නෑ. සාමාන්‍ය මිනිස්සු කන කෑම ගේනවා. පුනක්කු තණකොල ගේන්නේ නෑ. ඔය මෝඩ
මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත්
හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න.
Posted by
lankanews
at
March 19, 2015
0
comments
Links to this post
Labels: lankanews, pitaduwe, pitaduwe siridhamma, samantha badra
හොරු පිට හොරු ලබන මැතිවරණයට පෝළිම් ගැසෙති....!!!
Posted by
lankanews
at
March 19, 2015
0
comments
Links to this post
Labels: ajith nivad kabral, anura fernando, Gold Quest, jonston fernando, lankanews
රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව ගජ මිතුරන්ට ‘ශ්‍රී ලංකන්' භාරදේ...!!!
මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස රනිල් වික්‍රමසිංහගේ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ උගත් මිතුරෙකු වන අජිත් ඩයස් පත්කොට ඇති අතර ඉතිරි අධ්‍යක්ෂකවරුන් ලෙස රඛිත ජයවර්ධන, මහින්ද හාරිදාස් සහ නෙරංජන් දේවා පත්කොට තිබේ.
Posted by
lankanews
at
March 19, 2015
0
comments
Links to this post
Labels: airlanka, ajith dias, lankanews, meithree, New Chairman of the SriLankan Airlines, rakitha, ranil, unp, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
