ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 18, 2015

ජනතාව ගොනාට ඇන්දවීමේ සැලසුම හෙළිවේ...!!! පෙරසේම දුමින්ද අසහාය රංගනයකට සූදානම්වේ....!!!

පෙර රජයේ සිටි සහ යූ.ඵන්.පී යේ ප්‍රධාන නායකයන්ද කිහිප දෙනෙකු හට පසුගිය දිනෙක දුමින්දගේ නිවසේදී මත්පැන් සාදයක් පවත්වා ඇති බව අපට ඉතා විශ්වසනීයවූ ආරංචි මාර්ගයකින් අනාවරණය විය.
ලබන මැතිවරණය සඳහා දුමින්ද සිල්වාණන් නිදොස් කොට නිදහස් කිරීමේ අපූරු දේශපාළන සැලැස්මක් මේ වන විට  ක්‍රියාත්මකය.

අර්ජුණගේ දුර්ජන ගති ඵළියට පනී...!!! සරත් ෆොන්සෙකා දමා අනික් පසට පනී...!!!


සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී හා වරාය ඇමැති අර්ජුන රණතුංග අද  (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේය.

ලංකා 1 අභිමානය භක්‍ෂණය කොට දැමූ කාළකණ්නි දේශපාලන පුබ්බරුවෝ....!!!

ලංකාවේ නිපදවූ පළමු බසයේ කථාව........ ඒ අය කිව්වා මේ චැසිය උඩ ටොන් 15ක බරක් පටවලා හැතැප්ම 3500 ක්‌ දුවල පෙන්නුවොත් අනුමැතිය දෙන්නම් කියලා. පස්සේ අපි චැසිය උඩ ටේලරයක් වගේ හදලා කළුගල ටොන් 15 ක් පටවලා එක්සැමිනර් කාර්යාලයේ නිලධාරීනුත් එක්ක ලංකාව පුරා, කඳු පල්ලම්, තැනිතලා පාලම්, බෝක්කු උඩින් හැතැප්ම 4000 ක් දුවලා පෙන්නුවා.එතකොට අනුමැතිය දුන්න.ලියා පදිංචි අංකය 23ශ්‍රී5812.

හිටපු රජයේ දූෂිතයින් රැසක් රාජිත සේනාරත්න හා ‘ඩීල්’ ....

පසුගිය රජයේ විවිධ දූෂණ වංචා රාජ්‍ය දේපොල වංචා කිරීම් හා කුඩු එතනෝල් වැනි මහා පරිමාන මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් රැසක් මේ වන විට මෛත‍්‍රී පාලනය හා එක්වීමට රාජිත සේනාරත්න ඇමතිවරයා පසුපස යමින් ඞීල් දමමින් සිටිනා බව වාර්ථාවේ.
එසේම රාජිත හා බැසිල් රාජපත්ෂ අතරද පසුගියදා දුරකථන සංවාදයක් පැවතී ඇති බව දැනගන්නට ලැබේ. එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂට පවසා ඇත්තේ තත්වය හොද නැති නිසා දැන්ම ලංකාවට නොඑන ලෙසයි. තමන් කෙසේ හෝ මෛත‍්‍රී
ජනාධිපතිවරයා හා ඞීල් එක දමා තත්වය සමනය කළ පසු නැවත ලංකාවට පැමිණිය හැකි බවද රාජිත ඇමතිවරයා බැසිල් රාජපක්ෂට පවසා තිබෙන බව වාර්තාවේ.

මනෝ ගනේෂන් නැමති තක්කඩියා අවසානයේ ජයගත් වගය...!!! ජාතික ගීය දෙමළෙන් ගයයි....?


‘ශ්‍රී ලංකා මාතා .. අප ශ්‍රී ලංකා ... නමෝ නමෝ නමෝ මාතා .... ‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනයට ඉඩ දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති  සියලු ආයතනවලට චක්‍රලේඛයක් නිකුත්  කිරීමට නියමිතය.
 ඕනෑම රටක ඇත්තේ එක්  ප්‍රධාන භාෂාවකී...ඵක්  ජාතික ධජයකී ...ඵක් ජාතික ගීයකී...!!! අප රටේ ලොව ප්‍රථම වරට ඵය වෙනස් කිීරීමට යයි. අපේ රට තුළ සිටිනා සුළු ජාතීනට කිසිදු අසාධාරණයක් සිදුවී නොමැත ඔවුන් රටපුරා ව්‍යාප්තවී ඇත.නමුත්  සිංහලයනට  උතුරේ ජීවත්වීමට  නොහැකිය.ඵහි තේසවලාමේ යනුවෙන්  නීතියක් ඇත.කිසිදු  ඉඩමක් අන්‍ය ජාතිකයෙකුට ලබා ගැනීමට  නොහැක. අපේ රටේ  පර දේශපාළුවන් යම් සිංහලයෙකු ස්වකීය ජාතිය ගැන කථාකරන විට ජාතිවාදීන් ලෙස හංවඩු ගසයි නමුත්  සෙසු සුළුතර දේශපාලන පක්‍ෂ මුස්ලිම් කොංග්‍රසය  ,සහ ද්‍රවිඩ ඵක්සත් විමුක්ති  පෙරමුණ ආදී ලෙසින් නම් තබා ඇත...උන් අපේ පර දේශපාළුවනට අනුව ජාතිවාදී නොවේ...
මනෝ ගනේෂන් නැමති තක්කඩියා අවසානයේ ජයගත් වගයි...!!!

 අපගේ නිහීන සහ පර ,අවස්ථාවාදී දේශපාළුවනට රට ,මව්බිම වෙනුවෙන් විරෝධය පළකරමු.

අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා මහ ඡන්දයකට යා යුතුයි....!!!

විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව  (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.