ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 18, 2015
ජනතාව ගොනාට ඇන්දවීමේ සැලසුම හෙළිවේ...!!! පෙරසේම දුමින්ද අසහාය රංගනයකට සූදානම්වේ....!!!
පෙර රජයේ සිටි සහ යූ.ඵන්.පී යේ ප්‍රධාන නායකයන්ද කිහිප දෙනෙකු හට පසුගිය දිනෙක දුමින්දගේ නිවසේදී මත්පැන් සාදයක් පවත්වා ඇති බව අපට ඉතා විශ්වසනීයවූ ආරංචි මාර්ගයකින් අනාවරණය විය.
ලබන මැතිවරණය සඳහා දුමින්ද සිල්වාණන් නිදොස් කොට නිදහස් කිරීමේ අපූරු දේශපාළන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මකය.
ලබන මැතිවරණය සඳහා දුමින්ද සිල්වාණන් නිදොස් කොට නිදහස් කිරීමේ අපූරු දේශපාළන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මකය.
අර්ජුණගේ දුර්ජන ගති ඵළියට පනී...!!! සරත් ෆොන්සෙකා දමා අනික් පසට පනී...!!!
Posted by
lankanews
at
March 18, 2015
0
comments
Links to this post
Labels: arjuna ranathunge, fake chandrika, lankanews, sarath fonseka
ලංකා 1 අභිමානය භක්ෂණය කොට දැමූ කාළකණ්නි දේශපාලන පුබ්බරුවෝ....!!!
ලංකාවේ නිපදවූ පළමු බසයේ කථාව........ ඒ අය කිව්වා මේ චැසිය උඩ ටොන් 15ක බරක්
පටවලා හැතැප්ම 3500 ක් දුවල පෙන්නුවොත් අනුමැතිය දෙන්නම් කියලා. පස්සේ අපි
චැසිය උඩ ටේලරයක් වගේ හදලා කළුගල ටොන් 15 ක් පටවලා එක්සැමිනර් කාර්යාලයේ
නිලධාරීනුත් එක්ක ලංකාව පුරා, කඳු පල්ලම්, තැනිතලා පාලම්, බෝක්කු උඩින්
හැතැප්ම 4000 ක් දුවලා පෙන්නුවා.එතකොට අනුමැතිය දුන්න.ලියා පදිංචි අංකය
23ශ්‍රී5812.
Posted by
lankanews
at
March 18, 2015
0
comments
Links to this post
Labels: CTB, langama, lankanews, srilanka first bus, srilankan transports, The Ceylon Transport Board, ලං.ග.ම
හිටපු රජයේ දූෂිතයින් රැසක් රාජිත සේනාරත්න හා ‘ඩීල්’ ....
පසුගිය රජයේ විවිධ දූෂණ වංචා රාජ්‍ය දේපොල වංචා කිරීම් හා කුඩු එතනෝල්
වැනි මහා පරිමාන මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් රැසක් මේ වන විට මෛත්‍රී
පාලනය හා එක්වීමට රාජිත සේනාරත්න ඇමතිවරයා පසුපස යමින් ඞීල් දමමින් සිටිනා
බව වාර්ථාවේ.
එසේම රාජිත හා බැසිල් රාජපත්ෂ අතරද පසුගියදා දුරකථන සංවාදයක් පැවතී ඇති බව දැනගන්නට ලැබේ. එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂට පවසා ඇත්තේ තත්වය හොද නැති නිසා දැන්ම ලංකාවට නොඑන ලෙසයි. තමන් කෙසේ හෝ මෛත්‍රී
ජනාධිපතිවරයා හා ඞීල් එක දමා තත්වය සමනය කළ පසු නැවත ලංකාවට පැමිණිය හැකි බවද රාජිත ඇමතිවරයා බැසිල් රාජපක්ෂට පවසා තිබෙන බව වාර්තාවේ.
එසේම රාජිත හා බැසිල් රාජපත්ෂ අතරද පසුගියදා දුරකථන සංවාදයක් පැවතී ඇති බව දැනගන්නට ලැබේ. එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂට පවසා ඇත්තේ තත්වය හොද නැති නිසා දැන්ම ලංකාවට නොඑන ලෙසයි. තමන් කෙසේ හෝ මෛත්‍රී
ජනාධිපතිවරයා හා ඞීල් එක දමා තත්වය සමනය කළ පසු නැවත ලංකාවට පැමිණිය හැකි බවද රාජිත ඇමතිවරයා බැසිල් රාජපක්ෂට පවසා තිබෙන බව වාර්තාවේ.
මනෝ ගනේෂන් නැමති තක්කඩියා අවසානයේ ජයගත් වගය...!!! ජාතික ගීය දෙමළෙන් ගයයි....?
ඕනෑම රටක ඇත්තේ එක් ප්‍රධාන භාෂාවකී...ඵක් ජාතික ධජයකී ...ඵක් ජාතික ගීයකී...!!! අප රටේ ලොව ප්‍රථම වරට ඵය වෙනස් කිීරීමට යයි. අපේ රට තුළ සිටිනා සුළු ජාතීනට කිසිදු අසාධාරණයක් සිදුවී නොමැත ඔවුන් රටපුරා ව්‍යාප්තවී ඇත.නමුත් සිංහලයනට උතුරේ ජීවත්වීමට නොහැකිය.ඵහි තේසවලාමේ යනුවෙන් නීතියක් ඇත.කිසිදු ඉඩමක් අන්‍ය ජාතිකයෙකුට ලබා ගැනීමට නොහැක. අපේ රටේ පර දේශපාළුවන් යම් සිංහලයෙකු ස්වකීය ජාතිය ගැන කථාකරන විට ජාතිවාදීන් ලෙස හංවඩු ගසයි නමුත් සෙසු සුළුතර දේශපාලන පක්ෂ මුස්ලිම් කොංග්‍රසය ,සහ ද්‍රවිඩ ඵක්සත් විමුක්ති පෙරමුණ ආදී ලෙසින් නම් තබා ඇත...උන් අපේ පර දේශපාළුවනට අනුව ජාතිවාදී නොවේ...
මනෝ ගනේෂන් නැමති තක්කඩියා අවසානයේ ජයගත් වගයි...!!!
අපගේ නිහීන සහ පර ,අවස්ථාවාදී දේශපාළුවනට රට ,මව්බිම වෙනුවෙන් විරෝධය පළකරමු.
අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා මහ ඡන්දයකට යා යුතුයි....!!!
විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23
න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු
බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව (16 දා)
හදිසියේ රැස්වී තීරණය කර ඇත.
Posted by
lankanews
at
March 18, 2015
0
comments
Links to this post
Labels: 66 indipendence day in Paris, anura disanayake, anura kumara, jvp srilanka, lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
