ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 17, 2015

ආණ්‌ඩුව හදන්නේ මහේන්ද්‍රන් රකින්නයි....!!!- විපක්‍ෂ නායක....!!!

බැඳුම්කර නිකුතුව සම්බන්ධ ප්‍රශ්නය මඟහරිමින් අගමැතිවරයා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රැක ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා  (17 දා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මහ කුඩ්ඩන්ට ඒ පැත්තත් මේ පැත්තත් ඵකසේ සනීපය....!!!


සම්පූර්ණයෙන්ම  'කුඩු' වන්නට පෙරය

'කුඩු' රටට ගෙන එන අවජාතකයන්ගේ දේපළ යානවාහන, වස්‌තු සම්භාරය දකින විට එසේ දැකීමේ ද වරදක්‌ නැත. එහෙත් මේ නරුමයන් එසේ රජ සැප විඳින්නේ රටේ තරුණ පරම්පරාව බිල්ලට ගනිමින් බව අමතක කළ යුතු නොවේ. 'කුඩු රජවරු යෑයි කියාගන්නා පාදඩයන්' ගැන විචිත්‍රවත් විස්‌තර රටට කියන්නට වෙහෙස ගන්නවා සේම, රටේ තරුණ පරපුරට එයින් අත්වන විනාශය ගැන කියන්නට ද වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අප කියන්නේ එහෙයිනි.සුවිශේෂී ඡායාරූප හෙළිදරව්ව සහිතය...

මිරිජ්ජවිලදී ෆොනී කට අරී...!!! රනිලා ගේ කෝට් බෑය ගලවයි...!!!

මේ ආණ්ඩුවෙත් වැඩිපුර සිටිනුයේ  බොරුවට පුම්බගෙන ඉන්න තක්කඩි රැළක්ලු....සරත් ෆොන්සේකා කියයි...

'පුරවැසියකු සමග ' නවතම ලංකානිව්ස් විශේෂාංගයේ ප්‍රථම කොටස...!!!

පුරවැසියකු සමග  අපේ මව්බිමින් ඈත්වී විදේශයන්හී ජීවත්වන පුරවැසියන්ගේ තොරතුරු ගෙන ඒමට කැපවූ නවතම ලංකානිව්ස් විශේෂාංගයේ ප්‍රථම කොටස
කවදත් නවතාවයෙන් යුතුව අළුත් යමක් ඔබවෙත ගෙන ඵන ලංකානිව්ස් අවකාශය වෙබ් වීඩියෝ කොළම කිහිපයක්ම හඳුන්වාදී ඇත.

කාන්තා දිනයේදීම සංඝරත්නයට අපහාස කිරීම....!!!

පසුගිය මාර්තු 8 වනදින කෝට්ටේ  "කාන්තා  පෙරමුණ" නම් සංවිධානයක් මගින් පැවැත්වූ අභිමන් මාතා නම් උපහාර පිදීමේ උත්සවයක් සඳහා ආරාධනා කොට වැඩම කර තිබූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්ථවිරයන් හට අසුන් පනවා තිබූනේ බුදුදහමට නිගා වන ලෙසිනී.මේ වනවිට බුදුදහමට කරන අපහාස සහ නින්දා වැඩිවෙමින් තිබේ.

ආරක්ෂක ලේකම් ඉවත් කරන්නැයි චන්ද්‍රිකා කියයි...!!!

දැන් පොඩි හිසේ ඇම්මකටත් චන්ඳ්‍රිකා දුවන්නේ ඵංගලන්තයටය.ඵහි ගොස් විස්කි බෝතලයක් දෙකක් නිදහසේ හිස් කොට විවේක නැවත ලංකාවට ඵන්නේ තමන්ට ලංකාවේ රාජ්‍ය පාලනය සහ මේ රට ගැන උරුමඃකාර පොල්මඃකාර  අයිතියක් ඇතැයි යන මනෝ විකාරයෙනී.මෛත්‍රී හට පාර පෙන්නුවේ තමුන් යැයි උදම් අනයි .

චේතීය කපටීන් හට ඇමතිකම් බෙදාදුන් යහපාලන ආණ්ඩුව....!!!

ද්විත්ව පුරවැසි  භාවය ලැබීම සඳහා ලක්‍ෂ පහක් වැනි ලොකු මුදලක්  අය කිරීමට ගත් තීරණය හුදෙක් රවීන්ඳ්‍රන් කරුපයියාගේ ඒකමතික තීරණයක් බව හෙළිදරව්වී ඇත.
මෙම අසාධාරණ වීසා ගාස්තුව  ලොවපුරා  ශ්‍රී ලාංකිකයන්ගේ උදහසට භාජනයවී ඇති අතර රටවල් ගණනාවක දී  ශ්‍රී ලාංකිකයන් මීට ඵරෙහිව හඬ නැගීය.

යහපාලන ආණ්ඩුව ලංකාවේ වැඩිමහල් අයත් ගොනාට අන්දවලා....!!!

වත්මන් රජය බලයට පත්වී ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා 14% ක ඉහළ පොළී ප්‍රතිශතයක් ලබාදෙන බව පොරොන්දු විය. එසේම රාජ්‍ය බැංකුවල උගසට තබා ඇති රුපියල් ලක්ෂයට වඩා අඩු වටිනාකමින් යුක්ත රන් භාණ්ඩ සඳහා අය කරන පොළිය ද කපාහැර දුප්පත් ජනතාවට සහනයක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.