ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 16, 2015

කුඩු දුමියා ගැලවේ....!!! රජයේ ලොකු ඵවුනුත් දුමියට සපෝට්ලු...!!!


අප කවුරුත් සිතුවා සේම රටම දන්නා කුඩු දුමින්ද සිල්වාගේ සියළු  වාචික සහ ලිඛිත තොරතුරු ඇතුළත්  වෙළේ සුදා විසින් ලබා දෙන ලද පාපෝච්චාරණ අඩංගු ලිපි ගොනුව මේ වනවිට අතුරුදහන්‍ ය.
"යහපාළුවනේ…. තොපි දැන් අල්ලපියව් කුඩු දුමියගේ නැට්ට.." 

එස්.එස්.පී උසාවි කැඳවයි...!!!


වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගෙන් 1990 දී හෙරොයින් කුඩු ග්රෑම් 88 ක් ගල්කිස්සේදී අත් අඩංගුවට ගැනීමට සම්බන්ධ පොත් පත් අස්ථානගතවී ඇතැයි පොලිසියෙන් කළ දැනුම් දීමකට හේතු දක්වන ලෙස ලබන 17 වැනිදා මහාධිකරණයේ පෙනී සිටින්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය නියෝග කළේය.

අතුරුදහන්වූ මැලේසියානු MH370 ගුවන් යානය රුසියාවෙන් උස්සලාලු...!!!


 
'දකුණු චීනයේ උදෑසන පුවත් '  ( South China Morning Post ) පුවත්පතට ලිපියක් ලියමින් ගුවන් යානා විශේෂඥයෙකු වන  ජෙෆ් වයිස් ඵම අදහස ඉදිරිපත් කොට ඇත්තේ නොබිඳිය හැකි සාධකද සහිතවය .මගීන් හා කාර්යමණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග අතුරුදන්ව මේ වන විට වසරක් ගතව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච්. 370 අංක දරන ගුවන්යානයේ තොරතුරක් ලැබී නොමැත.

පච සාත්තර බුවාලා සෙට් ඵක සෙට් වෙලා....!!!

බොසා දිනනව කියල වාසල බේගල් ඩබල් ටි‍්‍රබල් කරල දීපු ටෝක් එක රිවස් වෙච්ච එකෙන් වුනු නස්පැත්තිය නිසා බේගල්ට දැන් එලියට පහලියට යන්නත් බැරිය. යම්තම් හරි බේගල්ට මුරිච්චිවෙච්චි ගමන් ජනම්ස්ල අහන්නෙම තව ටිකකාලයක් ඉන්ඩ තිබුණු බොසාට ලණුවක් දීල බොසාව චක බ්ලාස්ට් කරා නේද? කියලමය. මේ ජල්බරියෙන් ගැලවෙන්නේ කොහොමද කියල බේගලයා ඬේ ඇන්ඞ් නයිට් එකේම සයිකො පාර දාලම දැන් එපාවෙලාය.

නාමල් ( බේබි ) ගහපු ගැහිලි නොමැත නිමා...!!!හෙළිදරව්වන තවත් දෑ....!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගෝඩ මිරිහානේ පිහිටි නවසේ ලියාපදිංචි ලිපිනය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති සමාගමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.
අදාල සමාගම Chesmi Consolidated (Pvt) Ltd නම් වන අතර එහි ලියාපදිංචි ලිපිනය වශයෙන් සඳහන් වන්නේ අංක 175/2 පරණ කොට්ටාව පාර මිරිහාන නුගේගොඩ යන්නය.

හෙර හට ලැබුණු නව පත්වීම...!!!සදාචාර විරෝධීයි ලු...!!! ජෙප්පන් පවසයි...!!!


එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්‍ෂෙනුකා සෙනවිරත්න වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී බරපතළ වැරැද්දක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ අවධාරණය කරයි.වීඩියෝ සහිතයි...

රාජිතගේ පුතුන්ට දඬුවම් කෝ....!!! ළාබාල දැරිවියක් බලෙන් රඳවාගෙන සිටින වලත්තයන් ගෙන් දැරිය මුදවා ගැනීමට වෙහෙසෙන දෙමාපිය යුවළක්....



ලෝකෙට හොඳ මුහුණ පෙන්නන සුදු  හැඳගත් තක්කඩි රැළ....!!!
මේ අසාධාරණ සොයන්න  නීතියක් නැත්තෙ ඇයි...!!!
දේශපාළු තක්කඩි රාජිතගේ  පුතුන්ට  දඬුවම් කෝ....!!! ළාබාල දැරිවියක් බලෙන් රඳවාගෙන සිටින  වලත්තයන් ගෙන් දැරිය මුදවා ගැනීමට  දඟලන අහිංසක  දෙමාපිය  යුවළක්....රාජිතගේ වළත්ත පුතුන් ළාබාල දැරියක් බලෙන් තබාගෙන සිටී....කෝ නීතිය...!!!
අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි.වීඩියෝ දර්ශණ ඇතුළත්‍ ය...!!!

මහින්දානන්දගේ සහ සජිත්ගේ ඩෝප් ගීතය

ඇමතියන්ගේ සදාචාරය රෙද්ද පල්ලෙන් බේරේ...අවවාදයයි මෙම වීඩියෝ පටයේ අසැබි වචන අඩංගුවේ...

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය 'එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කර ගන්නා' වර්ගයේ එකකි.

ගෙවී ගිය සතිය ශ්‍රී ලංකාවට හැම අතින්ම වැදගත් වූවකි. ආණ්‌ඩු පෙරැළියෙන් පසු බලවත් රාජ්‍යයන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ උනන්දුව හා සබඳතා තර වූ මෙම සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එංගලන්ත සංචාරය සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තරයේ කැපීපෙනෙන සිදුවීම් දෙකකි.

නවකෝටි පනස්‌ දහසක පොල්ලක්‌...!!!

මාතර පොලිස්‌ නිලධාරීන් 1900 කට යතුරුපැදිත් නැහැ සල්ලිත් නැහැ....
මාතර පොලිස්‌ අධිකාරි බල ප්‍රදේශයේ පොලිස්‌ වසම් දහහතරක පොලිස්‌ නිලධාරීන් 1900 කට අධික පිරිසකට යතුරුපැදි අඩු මිලකට ලබාදෙන බව පවසමින් ඔවුන්ගෙන් රුපියල් පනස්‌ දහස බැගින් රුපියල් නව කෝටි පනස්‌ දහසකට අධික මුදලක්‌ ලබාගෙන ඇතත් යතුරුපැදි ලබාදී නොමැති බව පවසති.

ගාන්ධි ගැන මතකයක්.....!!!

 ගාන්ධි 1893 දකුණු අප්‍රිකාවට යන්නෙ නීති උපදේශකයකු ලෙස කටයුතු කිරිමටයි මෙහිදි ගාන්ධි නීති කටයුතු වලට අමතරව තම දේශපාලන කටයුතුද අරම්භ කරනු ලබයි .දුම්රියෙන් ඩබන් සිට ගමන් කරන අතරවාරය තුල ගාන්ධි ඇතුලු කන්ඩායමක් වාර්ගිකවාදීවූ ප්‍රහාරයකට ලක්වන අතර මෙහිදි පිඩිත ජනතාවගේ සිවිල් අයිතිවාසිකම්  වෙනුවෙන් අරගලයක් බලධාරින්ට  විරුද්ධව ගාන්ධි ඇරඹීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.