ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 14, 2015

චිත්‍ර ශිල්පී බළන්ගොඩ සරත්මධු සමග සුහද පිළිසඳරක්..

සදාදරණීය මිනිසුනගේ කටහඬ අවදිකරවීම සහ ඔවුන්ගේ තොරතුරු ඔබ හමුවේ තැබීමට අප ලංකානිව්ස් ගෙන ඵනු ලබන පිළිසඳර වැඩසටහනේ  තවත් අදියරකි මේ.
අදත් සුපුරුදු පරිදි පිළිසඳර මෙහෙයවනුයේ දක්‍ෂිණ බෝධිනායක විසින්.
මෙම වැඩසටහන තුළින් ජනප්‍රිය චිත්‍ර ශිල්පී බළන්ගොඩ සරත්මධු සමග සුහද පිළිසඳරක්...

අප මිත්‍ර සරත්ට මෙන්ම ජයලත් ටද අපගේ ලංකානිව්ස් උණුසුම් සුභපැතුම්..!!!

දිල්ලි බයිස්කෝප් ගෝලීය සිනමා උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට මෙරට ප‍්‍රවීණ නළු ජයලත් මනෝරත්න  සමත් විය.
ඒ, සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සූවිසි විවරණය චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.අප මිත්‍ර සරත්ට මෙන්ම ජයලත් ටද අපගේ ලංකානිව්ස් උණුසුම් සුභපැතුම්..

සහෝදරියන් දෙදෙනාගේ ඇට සැකිළි හමුවේ...!!! මරණය සැකයි...!!!

ගාලූපාර අයිනේ දෙමහල් නිවසේ
තනිව විසූ වයෝවෘද්ධ අක්කලා
අභිරහස් ලෙස මියගිහින්...!!! 

සිරුරු ඇට සැකිලි වුණ පසු
නිවසට ගිය මල්ලීට හමුවෙලා...!!!

සමානුපාත මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න වෙන්නේ මගේ මළකඳ උඩින් ගිහින් – වික‍්‍රමබාහු...!!!


රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ආරක්ෂා වීමට නම් අනුපාත ජන්ද ක‍්‍රමය තිබිය යුතුයි.
අනුපාත ක‍්‍රමය හැර වෙනත් ක‍්‍රමයක් වැඩක් නෑ.  අනුපාත ක‍්‍රමය  වෙනස් කළ යුතුයි කියන්නේ මොන  පදනමේ සිටදැයි සෝභිත අහනවා.  අනුපාත ක‍්‍රමයට වඩා සාධාරණ ක‍්‍රමයක් නෑ.  මේ අනුපාත ක‍්‍රමය වෙන කළ හැක්කේ අපේ මළකදන් උඩින් ගිහින් තමයි’

මියැන්මාරයේ මුහුදු යාත්‍රාවක් ගිලී 33 මරුට...!!!


අධික ලෙසින් භාණ්ඩ සමග මගීන් පටවා ගෙන යාත්‍රා කරමින් තිබූ අන්  ටකොන් 3 “Aung Takon 3″ නම් ෆෙරි නෞකාව මියන්මාරයේ බස්නාහිර ප්‍රදේශයේ ක්‍යාවුක්පුයි නගරයේ වරායෙන් ගමන් අරඹා ඇත්තේ ඊයේ (  13 ) දිනයේය.අද උදෑසන 8.30 පමණ ඉතා වේගයෙන් එය ගිලා බැස ඇත.

ඵල්ටීටී ඵකේ සේරම මිනීමරුවො යහපාලනය යටතේ නිදහස් කිරීම රනිල්ගේ වගකීම වියයුතුයිලු..ඇමෙරිකාව කියයි..!!!

මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඇප මත නිදහස් කිරීම පිළිබඳ අමෙරිකාව සිය ප්‍රසාදය පළ කරයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික මාධ්‍ය හමුවේ දී ප්‍රකාශිකා ජේන් සාකී මේ බව සඳහන් කර ඇත.

නොබිඳිණු මතකය....!!!

මේ පින්තුරය වසර හැටපහකට වඩා පැරණිය.එහි සිටින දෙ සොහොයුරන් අතර තිබුනේ පුදුම බැදියාවක් .මේ දෙදෙනා එක දිගට දින දෙක තුන නිදි වරා පොත් ලිව්වා .ඒවා ගුණසේන සමාගමට භාර දුන්නා.ඒ පොත් ඒ දවස් වල ලංකාවේ බොහොම ජනප්‍රිය වුන විද්‍යා පොත් . සිංහලෙන් විද්‍යාව ජනප්‍රිය කරන්න මේ සොහොයුරන් ලොකු උත්සහයක් ගත්තා.බෙන්තර ගමේ උපන් දෙ සොයුරෝ කොළඹට ආවේ ලොකු බලාපොරොත්තු හිතේ දරන්.

මම ඇරුණම අනික් සේරම හොරු....!!! “මේ ආණ්ඩුව ගැන මමත් කලකිරිලා ඉන්නේ…” – රවීඳ්‍රන් කරුපයියා පවසයි...!!!

වත්මන් යහපාලන ආණ්ඩුව ගැන තමන්ද ඉන්නේ අසතුටින් යයි මුදල් ඇමති රවි කරැණානායක  පවසයි.
‘හොරුන්ට, මංකොල්ලකරුවන්ට, කුඩුකාරයන්ට දඩුවම් දෙනවා කියලයි අපි බලයට ආවේ. තාම හැමදේම ඉබි ගමනේ. ඒකයි මම කීවේ මටත් ප‍්‍රශ්න තියෙනවා කියලා.

යන්නේ කවුද කියන එක නෙමෙයි හිතන්නේ, බේර ගන්න එකයි වැදගත් – තලතා...!!!

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යැවීම පිළිබඳව තමා පෞද්ගලිකව අකමැති හෙයින් ඊට වඩා යහපත් සේවා වෙළඳපළක් සොයා ගැනීම තම අභිප්‍රාය බව විදේශ සේවා කටයුතු පිළිබඳ ඇමතිවරිය පැවසුවාය.

විදෙස්‌ සේවා නියුක්‌තිකයන්ගේ ලැබීම් ඩොලර් බිලියන 7 ඉක්‌මවයි – මහ බැංකුව..!!!

ගිය වසරේ (2014) දී මෙරටට ලැබුණු විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය බිලියන 7 ක මට්‌ටම ඉක්‌මවා ගියේය.
මේ අනුව 2013 වසරේ ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 6407 ක විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය 2014 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7017.8 ක්‌ දක්‌වා සියයට 9.5 කින් වර්ධනය විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.