ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 13, 2015

මත්තලත් ඉවරයි...!!!

හම්බන්තොට මත්තල ගුවන් තොටුපලේ ඇති ආසන ගලවා ඉවත් කරමින් සිටින බවට එම ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.

යහපාලනයකට පන දුන් මහාචාර්ය විජේසුරියත් දැන් ඉන්නේ කලකිරිලාලු...!!!

පසුගිය රජය සමයේ දුෂණ චෝදනාවන්ට ලක්වුවන් නීතියේ රැහැනට කොටුකර දීමට නම් මාධ්‍යයෙන්ද ලොකු සහයෝගයක් අවශ්‍ය බව කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසුරිය  පවසයි.
මේ රජය ගැනත් ලොකු විස්වාසයක් නැති වුවත් පොරොන්දු වූ කරුණු වලින් සියයට පනහක් වත් ඉටු කරගැනීමට අපි හැමෝම යහපාලනයට බලපෑම් කළයුතු යැයි ඒ විජේසුරිය කියයි.

හිටපු මුහුදු කොටි නායිකාවත් නිදහස් කරයි...!!!

අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මුහුදු කොටි අංශයේ නායිකාවක වන මුරුගේසූ පහිරදී ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.

දහසක් දේ ලියැවී ඇති දිවයින කතුවැකිය...!!!

මෛත්‍රී යුගයක්‌ ඇති කිරීමට තමන් ඇතුළු සංඝයා වහන්සේ නැගූ හඬ පල රහිත බව නව රජය පත් වී දින හැටක්‌ ගත වූ තැන පැහැදිලි වී තිබේ යෑයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ පවසති. සාධාරණ සමාජයක්‌ සඳහා වන ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක්‌ කෝට්‌ටේ නාග විහාරයේදී  (11 දා) පැවැති විට උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

චීවරයට ගරු නොකරන දේශපාලන අපතයෝ....!!!


ආණ්ඩුවේ අලුත් ප්‍රතිපත්ති අනුව බුද්ධ චීවරය යනු තවත් ඇඳුමක් විතරයි. බන්ධනාගාර ගත කරද්දී එය ඉවත් කරන්නේ නෑ. චීවරය පිටින්ම මාංචු දානවා. බුදු දහමට දැන් රටේ ප්‍රමුඛස්ථානයක් හෝ රාජ්‍ය ගෞරවයක් නෑ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.