ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 12, 2015

කල්‍ යල් බලා ඒ මේ අත පනින දේශපාලන සුනඛයෝ...!!! පුවතක් ගැන වදනක්...!!!

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව දේශපාලනය කිරීමට තමන් තීරණය කළ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ පවසා ඇත. බොහෝ කළකට පෙර කුඩා ටෙලි චරිත රඟපාමින් සිටි  කැටගොඩට කඩුවෙලින් ඉල්ලම පෑදෙන්නේ සරත් ෆොන්සෙකා නිසාය.ඔහුගේ පසුපසින් වැඳවැටී ගොස් ඵම පක්‍ෂය නිසා මන්ත්‍රී ධුරයක් ලබා කරළියට ඵන මොහු. නැවත ඵම මන්ත්‍රී  ධූරය ෆොන්සේකා හට ලබා නොදී සැඟවී සිට දැන් ඵය යොදා ගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හේත්තුවීමට යයි.මෑත දේශපාලනය පුරාවටම අප දුටුවේ මෙවැනි අපතයන් සහ අපතියන්‍ ය.

ලන්ඩන් ඊළාම් උද්ඝෝෂකයනට අතවනා සතුට පළකල මෛත්‍රී....!!!

මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිවරයා ලන්ඩන් නුවරදී වාහනයකින් ගමන් ගන්නා අතර ඔහු ගමන් කරන බවට කල් ඇතිව දැනගත් පදික වේදිකාවක ඊළාම් රාජ්‍යය වෙනුවෙන් සටන් වැද දැනට සරණාගතයින් හැටියට රැුඳී සිටින බවට සැකකරන දෙමළ ජාතික පිරිස් පුවරු අත තබාගෙන කෑකෝ ගසමින් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා...

පරිප්පු ඇතුළේ සිරවී මියගිය අසරණ තරුණයා....!!!

කැලණිය කර්මාන්ත ශාලාවේ
පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ....

මළ සිරුර ගොඩගත් හැටි ....කැළණිය - පට්ටිවිල ප‍්‍රදේශයේ පිහිටි පල්සස් නමැති පරිප්පු සැකසුම් පුද්ගලික කර්මාන්ත ශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු පෙරේදා එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටි අතර පැය 30 ක පමණ පරිප්පු විශාල තොගය බැකෝ යන්ත‍්‍රයකින් පීරන ලද මෙහෙයුමකින් පසු ඔහුගේ මළ සිරුර අද අළුයම 5.15 ට පමණ
සොයා ගැනුණා.

අසරණ සරණ....!!!! සුධර්මන්ගේ ලොකු අයියා ඇතුළේ ...!!!. .කණා ෂොට්..


රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.සියල්ල මෙසේ වුවද  රටම දන්නා සත්ගුණවත් මහා කුඩු ව්‍යාපාරික ,මිනීමරු දුමින්ද සිල්වාණන් තවමත් යෙහෙන් වැජඹේ.ඵසේම ඵතනෝල් රටට ගෙන්වමින් මහා ජාතික සේවයක් කළාවූ සත් ගුණවත් ජොන්ස්ටන් ,ලක්‍ෂ්මන් ,ඵරන්දික වැනි මහත්   හොරුන් ඵළියේය. 
වීඩියෝ සහිතයි....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.