ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, March 12, 2015
කල් යල් බලා ඒ මේ අත පනින දේශපාලන සුනඛයෝ...!!! පුවතක් ගැන වදනක්...!!!
Posted by
lankanews
at
March 12, 2015
0
comments
Links to this post
Labels: jayantha katagoda, ketagoda, lankanews, manusha nanayakkara, sarath fonseka, upeksha, upeksha swarnamali
ලන්ඩන් ඊළාම් උද්ඝෝෂකයනට අතවනා සතුට පළකල මෛත්‍රී....!!!
Posted by
lankanews
at
March 12, 2015
0
comments
Links to this post
Labels: channel9, lankanews, london ilam, london ltte, meithree, meithreepala sirisena, UK, uk ltte
පරිප්පු ඇතුළේ සිරවී මියගිය අසරණ තරුණයා....!!!
පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ....
මළ සිරුර ගොඩගත් හැටි ....කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පිහිටි පල්සස් නමැති පරිප්පු සැකසුම් පුද්ගලික කර්මාන්ත ශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු පෙරේදා එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටි අතර පැය 30 ක පමණ පරිප්පු විශාල තොගය බැකෝ යන්ත්‍රයකින් පීරන ලද මෙහෙයුමකින් පසු ඔහුගේ මළ සිරුර අද අළුයම 5.15 ට පමණ
සොයා ගැනුණා.
Posted by
lankanews
at
March 12, 2015
0
comments
Links to this post
Labels: death of youth, factory worker death, kelaniya factory, lankanews
අසරණ සරණ....!!!! සුධර්මන්ගේ ලොකු අයියා ඇතුළේ ...!!!. .කණා ෂොට්..
රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.සියල්ල මෙසේ වුවද රටම දන්නා සත්ගුණවත් මහා කුඩු ව්‍යාපාරික ,මිනීමරු දුමින්ද සිල්වාණන් තවමත් යෙහෙන් වැජඹේ.ඵසේම ඵතනෝල් රටට ගෙන්වමින් මහා ජාතික සේවයක් කළාවූ සත් ගුණවත් ජොන්ස්ටන් ,ලක්ෂ්මන් ,ඵරන්දික වැනි මහත් හොරුන් ඵළියේය.
වීඩියෝ සහිතයි....
Posted by
lankanews
at
March 12, 2015
0
comments
Links to this post
Labels: basil, basil corruptions, drugs dealer duminda silva, gampaha, kudu duminda, lankanews, sarana, sarana arrested, sarana gunawardena
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
