ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 10, 2015

රවීගේ විනිමය නඩුව 17 තෙක්‌ කල්යයි...!!!

විනිමය පාලන නීති උල්ලංඝනය කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක්‌ මෙරටට රැගෙන ආ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක  ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව ලබන 17 වැනිදා තෙක්‌ කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා   (10 වැනිදා) තීන්දු කළාය.

ජෝර්දානයේ කම්කරු නීති පද්ධතිය....!!!

 ජෝර්දානයේ කම්කරු නීති පද්ධතිය තුළ ජෝර්දාන ජාතිකයන් නොවන සේවකයන්ගේ යුතුකම් හා අයිතිවාසිකම්... සේවා ගිවිසුම් කාලය තුළ, රැකියා බලපත්‍රයෙහි සඳහන් සේවායෝජකයා හෝ වෘත්තිය හැර වෙනත් යම් සේවායෝජකයකු සඳහා සේවය කිරීම හෝ වෙනත් යම් වෘත්තියක නිරත වීම සඳහා සේවකයකුට අවසර නැත.

වෛද්‍ය බුද්ධදාස බෝධිනායක මියයයි...!!!

වෛද්‍ය බුද්ධදාස බෝධිනායක  ලන්ඩනයේදී පසුගිය මාර්තු මස 4 වන දින නිහඬව නික්ම ගොස් තිබුණා.කළක් රෝගාතුරව සිටි ඔහු  ලංකාවේ ප්‍රථම  සිංහල ක්‍රීඩා විචාරකයාද විය.ඵකළ  දේශපාලන කරළියේ මුල් තැනක් ලබා බෝධි මෙදා දේශපාලන  කරළියේ ශිල්ප දක්වන නිමල් සිරිපාල  උන්නැහේටද දේශපාලනයේ රස බෝ කළේය.
වෛද්‍ය බෝධිනායකගේ විස්තර පහතින්.... 

දෙමළ සංවිධාන තහනම ඉවත්කිරීමට ශ්‍රී ලංකාවට බලකරන්න...!!!

'ග්ලෝබල් ටැමිල් ෆොරම්'
බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

පසුගිය රජය විසින් තම සංවිධානයද ඇතුළු දෙමළ සංවිධාන වෙත පනවන ලද තහනම ඉවත්කර ගැනීමට නව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ග්ලෝබල් ටැමිල් ෆොරම් සංවිධානය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.

"ද්‍රවිඩ ජනතාවට නෝර්වේ රාජ්‍යය සාධාරණය ඉටුකරන බව තානාපතිනිය පවසයි...!!!

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්කරන බවත් ද්‍රවිඩ ජනතාවට ඒ ගැන පොරොන්දු වන බවත් මෙරට නෝර්වේ තානාපතිනි  ලෝමෙන් ප්‍රකාශ කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.