ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 9, 2015

එ.ජා. සංක්‍රමණික සේවකයන් පිළිබඳ කමිටුව 22 සැසිවාරයට තොරතුරු රැස් කරයි...!!!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 22 සැසිවාරය අප්‍රේල් මස 13 සිට 24 දක්වා ජිනීවා නුවර දී පැවැත්වේ.
එම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික සේවකයන් පිලිබඳ කමිටුව විසින් පේරු, කිරිකිස්තානය, උගන්ඩාවත්, ශ්‍රී ලංකාව පිලිබඳ දෙවැනි වරටත් වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

සංක්‍රමණික සේවක සෞදි අයිතිය....!!!

සියලුම සංක්‍රමණික සේවකයින් හට තම ගුවන්ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි තමන් ළඟ තමා ගැනීමට අයිතිය ඇති බව සෞදි කම්කරු අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික දුබලතා ඇතිවෙන්නේ නැහැ...!!! ඔබ දතයුතු දෑ

අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට ලැබෙන්නේ විවිධ වූ ප්‍රතිඵල. ඇතැම් ආහාර උෂ්ණ ආහාර ලෙසත් ඇතැම් ආහාර ශීතල ආහාර ලෙසත් ඇතැම් ඒවා සෙම වඩන ආහාර ලෙසත් හඳුන්වනවා. අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට වන බලපෑම පිළිබඳව ආයුර්වේදයේ දැක්වෙන මතය පිළිබඳව  අදහස් දක්වන්නේ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය උපාලි පිලපිටියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.