ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 8, 2015

ඖෂධ පනත අතුරුදහන් කළේ කෝටි 100 ක්‌ අරගෙන - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...!!!

 නව ඖෂධ නියාමන අධිකාරි පනත ගැන විවිධ කතාබහ ඇසේ. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරන්නට නොහැකි වූ ඕනෑම දේශපාලන අධිකාරියක්‌ කටේ දිවේ නොගෑවි කියන්නේ ඖෂධ මාෆියාව එය ක්‍රියාත්මක කරන්නට නොදුන් බවය. ඖෂධ මාෆියාව යනු ජාත්‍යන්තරයම වෙලාගත් ජාලයක්‌ බව හැබෑය. ඒත් මේ කියන විදියට ඖෂධ මාෆියාවේ සිටින්නේ ආණ්‌ඩුවක්‌ වුව බය කරගත හැකි චණ්‌ඩින්ය.

හොරු ඵළියේ...!!! කෝ නීතිය....!!! එදත් අදත් උන් වැජඹේ...!!!

කුඩු ව්‍යාපාරය යහමින් කරගෙන යාම සඳහා අවශ්‍යය දේශපාලන රැකවරණයද ලංසා සතුවිය. මේවනවිට මීගමුවේ පොදු දේපල බොහෝමයක අයිතිය ඇත්තේ ලන්සාගේ පියා වෙතය. ඒ ඔහුගේ කළු සල්ලිවල ආයෝජන වල ප්‍රතිඵල ලෙසිනි. බීච් පාක් හා ඒ අසල ඇති නිගම්බෝ වෝටර් පාර්ක් කොන්ත්‍රාත් සියල්ල නිමල් ලන්සා විසින් සිය පියාට ලබාදී තිබේ.එමෙන්ම මීගමුව කුරණ කලපුව අසල ලන්සා විසින් ඉදිකරන සුඛෝපභෝගී හෝටලයේ ඇස්තමේන්තුගත වියදම කෝටි 35,000 කි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.