ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 7, 2015

කෝ නීතිය....!!! එදත් අදත් උන් වැජඹේ...!!! ඇත්තටම කවුද මේ සජින් වාස්...?

අළුතින් මතකයට නැගෙන පැරණි කථා...!
මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද...?

ගණුදෙනු කරුවෝ ලතැවෙද් දී මහ බැංකු අධිපති පෙම් කෙළි...!!!

ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ කටුකද්දී, මහ බැංකු අධිපති සමඟ මස් සූප්පු කළ අම්මණ්ඩි 
ගෝල්ඩන් කී ගණුදෙනු කරුවන්ගේ අදෝනාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාතෘකාවකි. මේ අදෝනාව අස්සේ පෙම්කවි කියූ අයද පසුගිය කාලයේ සිට ඇතැයි අහම්බෙන් මෙන් අසන්නට ලැබුණි. 

කෝ ඒ අසහාය හොර පොර ජැක්සන් ඇන්තනී...!!!

කළක් මහින්දව රවටා ප්‍රශස්ති ගයමින් වටේ කැරකෙමින් නිර්ලජ්ජිතවූ පුරසාරම් ගැයූ ජැක්සන් ඇන්තනී නම් මානව චරිතය අද කොහේද....??? .මහින්දට අගමැතිකම හෝ ලබාදී  නැවත තමුන්ගේ බඩ ගෝස්තරය සහ පෙර තිබූ සුඛ විහරණ ලබා ගැනීමේ උත්සාහයක යෙදෙන වන්දනා නඩය දකින දකින  වාරයක් පාසා එදා මහින්ද වටා සිටි සපෝටර් රංචුව අතරින්  ජැක්සන් ඇන්තනී  ප්‍රධාන තැනක් ගනී.
මීට මාස ගණනාවකට පෙර අප ලංකානිව්ස් අඩවිය ඉදිරිපත් කළ වීඩියෝවක්...

ඒ හොරු රැළ දැන් මේ රජයටද පැනලා....!!! අවධානයෙන්...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බැසිල් සහ නාමල් රාජපක්ෂවරුන්ගේත් කුළුපග හිතවතෙකු මෙන්ම විවිධ ව්‍යාපාර සඳහා කුප්‍රකට ඩීල්කරුවකු ජනාධිපති මාධ්‍ය අංශ තුල රිංගා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී.මොහු නමින් සුවී විජේරත්න වන අතර රාජපක්ෂවරු වෙනුවෙන් පෝර්ට් සිටි, හම්බන්තොට ආයෝජන හා ප්‍රවර්ධන කලාප, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර ආදී ව්‍යාපාර සඳහා මැදිහත්කරුවකු හෙවත් ඩීල්කරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

ජනතාවාදී ජනමාධ්‍යවේදීන්ට නැවත ලංකාව ඒමට ඉඩදෙණු !

මේ වෙනකොට ලංකාවේ මාධ්‍ය වේදියෝ පිට රටවල හිරවෙලාය. ඒ මිනිස්සුන්ට ලංකාව හැර යන්න උනේ ඒ මාධ්‍යවේදීන් සතුව තිබූ මානව හිතවාදී මාධ්‍ය කලාව නිසාය. ඒ මානව හිතවාදී මාධ්‍යවේදීන් හිතුවේ රාජපක්ෂ රජය පරාජය කලාට පසුව ලංකාවේ යහපාලනයක් ඇති වෙයි කියලාය. ඒ නිසා වැඩවසම්, පසුගාමී ධනේෂ්වර පවුල් පාලනයෙන් මේ ලාංකීය සමාජ පද්ධතිය බේරා ගැනීම වෙනුවෙන් මහත් ඇප කැප වීමෙන් යුතුව වැඩ කලෝය.

ඇත්තටම කවුද මේ ක්ෂේණුකා...?

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් හට පසුගියදා පහරදීම සම්බන්ධව ශේනුකා සෙනෙවිරත්න කතාබහට ලක්විය.කොළඹ 7 කාන්තා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදෑරූ ක්ෂේනුකා ද සිල්වා සෙනවීරත්න වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයට පැමිණෙන්නේ 1980 දශකයේ අග භාගයදී පමණය.

ලංකානිව්ස් ග්‍රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!


විමල්ගේ සැබෑ වයස වසර 51 හෝ 52 වේ.

විමල්ගේ උපන්දිනය අදට යෙදී ඇත. නැන්දම්මා විසින් වෙනස් නොකළේ නම් අද සැබෑ වයස වසර 51 හෝ 52 වේ. විමල්ට සුභ උපන් දිනයක්.කෙසේ වෙතදු අද ගලේ පැහැරූ බළල් මොටෙකුසේ අනාගෙන සිටින උන්නැහැගේ අසදෘශ දේශපාළු පැටිකිරියාවත මීට වසර කිහිපයකට පෙර මාධ්‍යවේදියෙකු දුටු හැටි මෙසේය....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.