ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 6, 2015

‘යහපාලනය අරඹා ඇත’


‘යහපාලනය අරඹා ඇත’ කියන පණිවිඩය මේ මිනී මෝරාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග අරගෙන පෙන්වන්න – ජානිපෙන් යහපාලන ආණ්ඩුවට අභියෝගයක්
මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි (03) ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට, කැබිනට් ප‍්‍රකාශක, රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

යහපාලනය යනු...!!! what is 'Good Governance...!!!

මානව හා භෞතික සම්පත් වලින් හිඟයක් නොවූව ද තුන්වැනි ලෝකයේ නව රාජ්‍යයන් දේශපාලන,ආර්ථික හා සාමාජයීය යන තෙඅංශයන්ගෙන්ම සෙසු රටවලට වඩා පසුගාමී තත්ත්වයක පවතින්නේ මන්ද යැයි 1980 දශකය තුල ලෝක ප්‍රජාව විසින් නැඟූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඉදිරිපත්වූ සංකල්පයක් ලෙස "යහපාලනය" (Good Governance) යන්න හැඳින්විය හැක.

තාත්තා ...!!!

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට කුලී පදනම මත වාහන 400ක් විතර යොදවා තිබෙන මගේ මිත්‍රයෙක් ඉන්නවා. ඊයේ මට ඔහු හමුවුණා. ඔහු අපූරු කතාවක් කිව්වා. මීට අවුරුදු දෙකකට විතර ඉස්සර, ඔහු බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එහිදී ඔහු වාහන සියල්ල විකුණා දමා, මුදල් බැංකුවේ තැන්පත් කර, අර්බුදයට මුහුණ දෙන්න සැලසුම් කර තිබෙනවා.

නුවර රැළියේ අන්තර්ජාල විකාශයට බාධා..!!! ප්‍රසන්න රණතුංග මාරුවෙලා...!!!

මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකත්වය ලබා දෙන ලෙස බල කරමින් මහනුවර ජනරැළියේ අන්තර්ජාල විකාශ බාධා එල්ල කර ඇති බව සංවිධායකයෝ කියති.
 ඡායාරූප පහළින්....

සජින්ගේ අහස්‍ යානය ගැන...!!!

සජින්ගේ අහස්‍ යානය  ගැන...!!!
අප රට මෙතරම් අගාධයකට වැටී ඇත්තේත්....රටේ ධනයේ අසමාන බෙදී යාමේත් මූලික හේතුව රටේ ධනය සූරා කෑ අධම අපත දේශපාළුවන්ය.මුලදී වැලේ වැල් නැතුව උන් හට දැන් දැවැන්ත බෝයිං ගුවන් යානා පවා ඇත...ගමන් බළපත්‍රයක දින වෙනසක් ගැන සොයා මහා දූෂණ වංචා සොයා අත් අඩංගුවට ගනිද්දී ...නැව් හත අට ඇති ,දැවැන්ත බෝයිං ගුවන් යානා ,හෙලිකොප්ටර් ඇති ඵවුන් යසට නිදැල්ලේ සිටිතී.ඵතනෝල් ,හෙරොයින්  මහා හොරුන් නිදැල්ලේය...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.