ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 5, 2015

මහින්දගේ අළුත්ම ජනතා ආදර හසුන පිටවෙයි....!!!

කන්කසන්තුරේ ඉදි වෙමින් පවතින බව කියන ගොඩනැගිල්ල ජනපති මන්දිරයක් නොවන බවත්, එය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අලූත්ම ලියුම මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

ශ්‍රි ලංකා පොලීසියේ නිළ පෙත්තා ධූරය තාවකාලිකව වෙනස්වේ.......!!!

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සතියක කාලයක් සඳහා මැලේසියාවේ සංචාරය කරනබව වාර්තා වනවා.

මාධ්‍යය කෙළසන අපතයෙකු ස්වර්ණවාහිනියේ සිටින බැව් සැළවේ....!!! මෙසේ වීමට හේතුව අපේ ඇසින්....!!!

මාධ්‍යය කෙළසන අපතයෙකු ස්වර්ණවාහිනියේ සිටින බැව් සැළවේ....
ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන මාධ්‍යයන් අතර සිනමාව මෙන්ම රූපවාහිණිය අගතැන්ව ඇත .නමුත් පසුගියදා ලාල් කුලරත්න නම් කුපාඩියෙකු අත් අඩංගුවට පත්වන්නේ ළාබාල නිළියක් අපයෝජණය කිරීමේ වරදටය. අප රටේ අනුක්‍රමිකව විකාශයවූ රූපවාහිනී මාධ්‍යයේද පෙර සිටියේ මාධ්‍ය හැසිරවීම ගැන මනා සංයමයකින් යුතුවූ පිරිසකී.

"මං දේශපාලනයට අත් හරිනවා.. " සාටක සුනඛ බැසිලා කියයිලු ....!!! ඔව් ඉතින් ගහපු සල්ලි පරම්පරා ගාණකට ඇතිනේ.....

බැසිල් දුරකථනයෙන් සරණට කියයි ....!!!

තමා දේශපාලනය ගැන කලකිරී සිටින බවත් යළිත් දේශපාලනය කිරීමට අදහසක්‌ නැති බවත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ "මං ඉන්නේ කලකිරීමෙන් යළි දේශපාලනයට එන්න අදහසක්‌ නෑ..." යනුවෙන් සඳහන් කර ඇත..

ලංකානිව්ස් විශේෂ දැනුම් දීමක්...!!!

ලංකානිව්ස් විශේෂ දැනුම් දීමක්...!!!
ඇතැම් කළාප සඳහා ලංකානිව්ස් නොපැහැදිලි බව අප  දයාබර හිතවතුන් වාර්තා කරන බැවින් ඒ සඳහා විකල්ප ලංකානිව්ස් ඡායා අනුකාරක අඩවියක් අරඹා ඇත.
BannerFans.com අද උදෑසන ශ්‍රී ලංකා වෙලාවෙන් 04.46 දියත් කරනට යෙදුණ සයිබර් ප්‍රහාරයකින් පැයකට ආසන්න කාළයක්  වෙබ් අවකාශය අකර්මණ්‍ය තත්වයකට පත් වුවද මේ වනවිට ඵය මැඩපවත්වා මෙම අඩවිය නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට අප වෙබ් නිර්මාණ ශිල්පීන් සමත්ව ඇත.
සිදුවූ යම් යම් අපහසු තාවයන් ගැන අප කණගාටුවෙමු.

අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!

පසුගිය දිනෙක පැවති රූපවාහිනී විවාදයකදී බොහෝ අයෙකුගේ හැසිරීම සැමගේ  අප්‍රසාදයට ලක්ව තිබුණා.අවම තරමේ ඵවැනි ප්‍රසිද්ධ දේශපාලන සංවාදයකදී තිබිය යුතු සංහිදියාවක් නොමැති ඵවන් හිවළුන් අද දේශපාලනයට පැමිණ තිබීම රටේ පුරවැසි ජනතාව ලෙසින් ලජ්ජාවිය යුතුය...ඔබටද ඵය නැරඹීමට අවස්ථාවක් මේ සමගින්.....

රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!

රට පුරා ප‍්‍රධාන නගරවලින් රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.
නව වැඩපිළිවෙවෙලේ ආරම්භයක් ලෙස කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල බස් රථ 29 ක් ධාවනයට යොදවා ඇත.

මහින්ද නුවර වේදිකාවට... ?

මහනුවර පැවැත්වෙන ‘මහින්ද අගමැති අපේක්ෂක කරමු’ දෙවැනි මහජන රැලිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාපජපක්‍ෂ මහතාටත් ආරධානා කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්  වීරවංශ පවසා ඇත.

කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!

පුරාවිද්‍යා වටිනාකමින් යුතු මාලිගයක සහ පොකුණු නවයක නටබුන් කල්පිටිය ශේතපොළ ‘මාලිගාසේන’ගම්මානයේ පිහිටා ඇතැයි පුත්තලම කරඹ ජයන්ති විහාරයේ ගැවිලිපිටියේ සමිත හිමියෝ සදහන් කරති.

‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති

පසුගිය රජය ඖෂධ සමාගම් හාරසියයකින් පමණ රුපියල් ලක්ෂ විසිපහ බැගින් මුදල් ලබා ගනිමින් ජාතික ඖෂධ පනත ගෙන ඒම වැළැක්වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියි.
තමා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම සඳහා කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා හිටපු රජයේ ප්‍රධානීන් එය වැළැක්වූ බවයි කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම හෙළිදරව්ව කළේ ජාතික ඖෂධ අධිකාරි නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (04) පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින්.

'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්

CSN නාලිකාවේ හා තම පවුලේ සාමාජිකයන් අතර ඇති එකම සම්බන්ධය එහි ප්‍රේක්ෂකයන් වීම පමණක් බව නාමල් රාජපක්ෂ  මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.