තමා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම සඳහා කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා හිටපු රජයේ ප්‍රධානීන් එය වැළැක්වූ බවයි කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම හෙළිදරව්ව කළේ ජාතික ඖෂධ අධිකාරි නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (04) පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින්.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, March 5, 2015
මහින්දගේ අළුත්ම ජනතා ආදර හසුන පිටවෙයි....!!!
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda, mahinda corruptions, mahinda family, mahinda rajapaksha
ශ්‍රි ලංකා පොලීසියේ නිළ පෙත්තා ධූරය තාවකාලිකව වෙනස්වේ.......!!!
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: ajith rohana, lankanews, police, police spokesmen, srilanka
මාධ්‍යය කෙළසන අපතයෙකු ස්වර්ණවාහිනියේ සිටින බැව් සැළවේ....!!! මෙසේ වීමට හේතුව අපේ ඇසින්....!!!
ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන මාධ්‍යයන් අතර සිනමාව මෙන්ම රූපවාහිණිය අගතැන්ව ඇත .නමුත් පසුගියදා ලාල් කුලරත්න නම් කුපාඩියෙකු අත් අඩංගුවට පත්වන්නේ ළාබාල නිළියක් අපයෝජණය කිරීමේ වරදටය. අප රටේ අනුක්රමිකව විකාශයවූ රූපවාහිනී මාධ්‍යයේද පෙර සිටියේ මාධ්‍ය හැසිරවීම ගැන මනා සංයමයකින් යුතුවූ පිරිසකී.
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: buddika kulasekara, lankanews, swarnavahini, television ethics, television prostitutes
"මං දේශපාලනයට අත් හරිනවා.. " සාටක සුනඛ බැසිලා කියයිලු ....!!! ඔව් ඉතින් ගහපු සල්ලි පරම්පරා ගාණකට ඇතිනේ.....
බැසිල් දුරකථනයෙන් සරණට කියයි ....!!!
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: basil, basil corruptions, basil rajapaksha, basil rajapakshe, lankanews, බැසිල් රාජපක්ෂ
ලංකානිව්ස් විශේෂ දැනුම් දීමක්...!!!
ලංකානිව්ස් විශේෂ දැනුම් දීමක්...!!!
ඇතැම් කළාප සඳහා ලංකානිව්ස් නොපැහැදිලි බව අප දයාබර හිතවතුන් වාර්තා
කරන බැවින් ඒ සඳහා විකල්ප ලංකානිව්ස් ඡායා අනුකාරක අඩවියක් අරඹා ඇත.
අද උදෑසන ශ්‍රී ලංකා වෙලාවෙන් 04.46 දියත් කරනට යෙදුණ සයිබර් ප්‍රහාරයකින් පැයකට ආසන්න කාළයක් වෙබ් අවකාශය අකර්මණ්‍ය තත්වයකට පත් වුවද මේ වනවිට ඵය මැඩපවත්වා මෙම අඩවිය නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට අප වෙබ් නිර්මාණ ශිල්පීන් සමත්ව ඇත.
සිදුවූ යම් යම් අපහසු තාවයන් ගැන අප කණගාටුවෙමු.
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: cyber attack, Cybercrime, lankanews, special message
අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: ajith perera, harin fernando, hirutv, lankanews, udaya gamman pila, wimal weerawansa
රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
නව වැඩපිළිවෙවෙලේ ආරම්භයක් ලෙස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බස් රථ 29 ක් ධාවනයට යොදවා ඇත.
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: buses, CTB, lankanews, night buses, srilankan transports, The Ceylon Transport Board
මහින්ද නුවර වේදිකාවට... ?
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda, mahinda rajapakese, srilankan prime minister, wimal
කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: history of srilanka, kuveni, lankanews, rawana history, srilankan history
‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
තමා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම සඳහා කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා හිටපු රජයේ ප්‍රධානීන් එය වැළැක්වූ බවයි කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම හෙළිදරව්ව කළේ ජාතික ඖෂධ අධිකාරි නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (04) පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින්.
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: bribes, lankanews, maithipala sirisena, politicians bribe, unp
'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
Posted by
lankanews
at
March 05, 2015
0
comments
Links to this post
Labels: CSN TV, lankanews, namal baby, namal corruptions
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
