ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 4, 2015

නාලකයාගේ ජයග්‍රහණය ....!!!

ලංකානිව්ස් තුළින් ස්වකීය නිර්මාණකරනයට අත්පොත තැබූ අප ලංකානිව්ස් වෙබ් අඩවියට 'නාලකයාගේ මතක වස්තු' නම් ජනප්‍රිය කොළම නිර්මාණය කරනා නාලක දේවේන්ඳ්‍රන් එක්සත් ජාතික පක්‍ෂ පැරිස් ශාඛාවේ සභාපති ධූරයට පත්ව ඇතැයි වාර්තාවේ.මෙතෙක් පැවති " අගුණ " කොළ පැළැස්ස "සගුණ" කොළ පළසක් ලෙසට පරිවර්තනය කිරීමට හැකිවෙනු ඇතැයි ඵහි සාමාජිකයනද විශ්වාසය පළකරයි.පැරිසියේ ජීවත්වන ලාංකිකයන්  අතර  ජනප්‍රිය නාලකගේ දේශපාලණික ජයග්‍රහණයට අපද සුභපතමු.
ප්‍රීති කුරේ - ලංකානිව්ස්
නාළකයාගේ මතක වස්තු කොළම

රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!


රෝහිත අබේගුණවර්ධන කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙන් අල්ලස් කොමිසම අද (4) ප්‍රශ්න කළේය.

නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණෙන ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයයේ මහන්සි නොවී හාන්සිවන බොහෝමයක් උපාධිදාරීන්ලු....!!!

ඒ ඵහෙ...මේ මෙහෙ...!!! පාර්ළිමේන්තුවෙත් උපාධි තබා අට පාස්වත් නැති ඔය රස්සාවම පුරුදු නිළියො ඵහෙමත් ඉන්නවලු...

බි‍්‍රතාන්‍යයේ ලිංගික සේවා සපයන්නන්ගෙන් 40%ක් පමණ උසස් විද්‍යාල හෝ විශ්වවිද්‍යාල උපාධිධාරීන් වන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.


ලිංගිකත්වය අලෙවි කිරීමට බලහත්කාරයෙන් ඇද දැමූවන් වෙනුවට එසේ කිරීමට සිදුවූ ලිංගික කම්කරුවන් සහභාගී කරගනිමින් මෙම සමීක්‍ෂණය සිදුකර තිබේ.

පව්..!!!

ප‍්‍රසන්න රණතුංග  බස්නාහිර මහ ඇමැති ධුරයෙටන් ඉවත් කලහොත් තමන් ඊට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලිත් එල්ලාවල පවසයි.

තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!

රැඳවුම් නියෝග නැති ප්‍රශ්ණ කිරීම්  සුපිරි අපතයනට පමණී..රටේ සේස්සන් ඇසිල්ලෙන් අත්ඩංගුවට ගෙන මාස ගණන් ප්‍රශ්ණ කරති...නීතිය තවමත් උන්ට අයත්ද.....??? මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත  අද පෙරවරුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ගව ඝාතනය තහනම් කරයි...!!!

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගව ඝාතනය මෙන්ම, ගව මස් අලෙවිය හා පරිභෝජනය තහනම් කෙරෙන විශේෂ කෙටුම්පතකට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මින් ඉදිරියට මෙම නීතිය කඩන ඕනෑම අයෙකුට එරෙහිව දඩ මුදලක් හා වසර පහක් දක්වා සිර දඬුවම් නියම කිරීමක් සිදුවනු ඇති බවද කියැවෙයි.

ඇමති රාජිතට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්....!!! සුදුරෙදි හොරු....!!! ඇන්දට සුදු සේරම හොරු...


සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පසුගිය රජයේ ධීවර ඇමති ධුරය දරන කාලයේදී අමාත්‍ය බලතල උපයෝගී කරගෙන ගැඹුරු මුහුදේ මසුන් අල්ලා තිබීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ  (03දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
 විමල් ගේ පක්‍ෂයට  දැන් තුරුම්පු සෙවීමට මතක්වී ඇත්තේ  විමල්ගේ පසුපසින් පන්නන රාජිත නිසාය.නමුත් මෙය සාධකද සහිතව අප ලංකානිව්ස්  6, 2015 පෙන්වා දුනී.ඒ සබැඳුම සහ සියළු විස්තර .....!!!!
 http://www.lankanews.org/2015/01/blog-post_72.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.