ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 3, 2015

DIG අනුර ධුරයෙන් ඉල්ලා අස්වෙයි...!!!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්  වෙත යවා තිබේ.

බැසිල් රාජපක්‍ෂ ගැන මට ඇත්තේ කළකිරීමක්...!!!

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රජපක්‍ෂ ගැන තමන්ට ඇත්තේ කලකිරීමක් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා  පවසයි.


‘බැසිල් රට යන දවසෙ රාත‍්‍රී අට වෙනකල් අපිත් එක්ක කතා කර කර සිටියා. පහුවෙනිද පාන්දර එතුමා ගිහිල්ලා අපි දන්නේ නෑ.  මම ඒ ගැන සන්තෝෂ නෑ.  මට අවංකවම ඔහු ගැන තියෙන්නේ කළකිරීමක්’ යයිද ඔහු කියා සිටියේ කුරැණෑගල පැවති රැස්වීමකදීය.

තාමත් ගලා ඵන ඵතනෝල් ..!!! කෝ ඵරන්දික ...!!! ජොන්ස්ටන්...!!!ලක්‍ෂ්මන්....!!!උන් රාජ්‍ය තාන්ත්‍රික රැකවරණ සමග නිදැල්ලේ...!!!

තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ලීටර් 16,000ක් අඩංගු එතනෝල් බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන තිබේ.

කුඩු ඒජන්ට් අල්ලා ගනී ...!!! රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට සුරාස් අහමඞ්...!!! කුඩු ගෝඩ්ෆාදර් ට රාජ්‍ය තාන්ත්‍රික රැකවරණ සමග නිදැල්ලේ....!!!

ප‍්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා සපයා තිබෙන තොරතුරු අනුව ඔහුගේ ප‍්‍රධානතම ගෝලයා (මේන් ඞීලර්) බව කියන සුරාස් අහමඞ් නමැත්තෙකු ඊයේ හබරණ ප‍්‍රදේශයේ වාඩියක සැඟව සිටියදී පොලිසියට කොටුවුණා. එම අවස්ථාවේ ඔහු සමග
අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටි අතර ඇයව අඹු කමේ තබාගෙන වරින්වර අතවර කරමින් කල්ගෙවූ ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය පරීක්ෂා කිරීමේදී එහි ඇය සමග රමණයේ යෙදෙන
ලිංගික ජවනිකාද තිබූ බව පොලිසිය පවසනවා.

‘වසන්ත කරන්නාගොඩ දඩයම් කරන්න ලෑස්ති වෙන්න එපා...!!! ජාතික නිදහස් පෙරමුණ ...!!!

කොටි පැරදු යුධ ජයග‍්‍රහණය වෙනුවෙන් නාවික හමුදාවට නායකත්වය දුන් මෙරට කීර්තිමක් නාවික හමුදාපතිවරයෙක් වන වසන්ත කරන්නාගොඩ දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.



බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි එහි මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්  මෙසේ චෝදනා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල්  මෙසේද සඳහන් කළේය...

කටුනායක ගුවන් තොටුපලේ සේවයට යොදවා ඇති විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයේ කටුකන බලු රංචුව වහා ඉවත්කරනු..!!!

දුගී දුප්පතුන් ,ගෘහණියන් සිය අත දරුවන් පවා තනිකොට විදේශ ගතවන්නේ සිය දරිද්‍රතාවෙන් මිදී යම්කිසි පිළිසරණකටය.මැද පෙරදිග රටකට වහල් සේවයේ යන අය ලබන්නේද ඉතා සොච්චම් වැටුපකී..
මෙසේ රැකියා සඳහා පිටත්ව යද්දී ගුවන් තොටුපළ අරක් ගත් විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශය යැයි කියාගන්නා දඩ බල්ලන් සමූහයක් සිටිති මුන් ඒ රැකියා සඳහා පිටත්වන්නන්ගේ ඇඟට කඩා පනිමින් නිර්ලජ්ජිතව ඉතා අමානුෂිකව  ,රාජ්‍ය ත්‍රස්ත වාදය යොදා මුදල් කොල්ල කති.මුදල් පිදේනිය උන්ට නොදුනහොත් යාම බොරුය.

භික්ෂුවකට මස් කන්න ආසාවක් තියෙනවා නම් ගිහියෙකුට කියලා ගෙනැවිත් හොර රහසේ කෑවට කමක් නෑ....!!!

‘සමහර භික්ෂූන් වහන්සේලා හරිම පුදුම විදියට සංකර වෙලා.  සමහරු රහත් වෙලා කියල හිතාගෙන විකාර වැඩ කරනවා.  ඒ අය කරපු දේවල් පසුගිය දවස්වල පත්තර පිටු පුරාම දැක්කා.  මේ විකාර දකින  මිනිසුන්ගේ ඔළුවල භික්ෂූන්වහන්සේලා ගැන කළකිරීමක් ඇති වෙනවා.
භික්ෂූන්වහන්සේලාට මොන උපන්දින පාටිද?  ප‍්‍රසිද්ධියේ කරන මේ වැඩ නිසා ශාසනය වැනසෙනවා.  මේ අරුම පාටියේදී  වෙච්ච පුදුම සිද්ධියක් වුණේ අපේ රටේ ප‍්‍රසිද්ධ හිමි නමකුත් මේකෙ තිබුණ මස් කටු උරපු එකයි. භික්ෂුවකට මස් කන්න ආසාවක්  තියෙනවා නම් ගිහියෙකුට කියලා ගෙනැවිත් හොර රහසේ කෑවට කමක් නෑ....උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත  පවසති...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.