ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 2, 2015

අධික වේගයකින් සුළං පිටකරන කළු කුහරයක් ....!!!

ඉතාමත් අධික වේගයකින් සුළං පිටකරන කළු කුහරයක් සොයාගැනීමට සමත්වූ බව නාසා ආයතනය පවසයි.
PDS-456 ලෙස නම් කර ඇති මෙම කළු කුහරය මගින් පිටකරන සුළගේ වේගය ආලෝකයේ වේගය මෙන් 1/3ක් වන බව ගණන් බලා තිබේ.

මහින්ද අගමැතිකමට ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද…?

හිටපු ජනාධිපතිවරයා නැවත අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වන්නේ රෙදි ඇඳගෙනද කියලා ප්‍රශ්න කරන්න මට සිද්ධ වෙනවා. එයාවයි මාවයි එකම වේදිකාවක ජනතාව අමතන්න කපුකමේ යෙදෙන උදවියත් දැන් කරළියට ඇවිත් ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මෛත්‍රීපාල කියන්නේ කවුද කියල හරිහැටි හඳුනා නොගෙන ඒ අය කටයුතු කරන බව.

ගුවන්විදුලි සංස්ථාවේ‍ හඳමාමා..!!!

හඳමාමාට අවුරුදු 52 යි.
----------------------------

ලොව ගනඳුරු දුරු කරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න…

බේබිලාට වාසි බෝ වගේලු දැන්...රග්බි ගහන කොල්ලො නැහැ බොලව්...!!!

ත්‍රී ඇම්ඩන්ස් බේබි සංස්කෘතිය...
පසුගිය සමයේ රග්බි ක‍්‍රීඩාව ගැන ඇති පදම් කතාවූයේ රාජපක්ෂවරුන් නිසාය. රාජපක්ෂ පුතුන් තුන් කට්ටුව රගර් ක‍්‍රීඩකයන් වීම නිසා රගර් තරගයක් බලනවා තබා ඒ ගැන හාංකවිසියක් දැන නොසිටි පිරිස් පවා රගර් තරග නැරඹූහ.තම පුතුන්ගේ රගර් තරගයක් අන් සියලූ වැඩ රාජකාරි පවා අතපසු කොට නැරඹූ ජනපති කෙනකු සිටි රටක ලොව රගර් ක‍්‍රීඩාව උපන්නේ ශ‍්‍රී ලංකාවේද සිතෙන තරමට මෙරට රගර්කරණය විය.

උපන් දින පාටිය ‘ෂෝ බිස්නස් එකක්’ කරගෙන...!!!

තමන් අරහත් භික්‍ෂුවක් යයි කියන පිටිදුවේ සිරිධම්ම  සිය උපන් දින උත්සවය ‘ෂෝ බිස්නස් එකක්’ කරගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.