ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 1, 2015

කුඩු උවදුර මඩින්න මාස 6න් පුළුවන්...!!!

තමන්ට අවශ්‍ය නිසි බලතල ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය උවදුර සම්පුර්ණයෙන්ම තුරන් කල හැකි බව අන්තරායකර ඖෂධ පාලක ජාතිකමණ්ඩලය පවසනවා.

එහි සභාපති වෛද්‍ය චාමර නිලංග සමරසිංහ  ප්‍රකාශ කර සිටියේ අවංක උවමනාවක් තිබේ නම් මත උවදුර තුරන් කිරීම අපහසු නොවන බවත් නිසි බලතල ලැබේ නම් තම ආයතනයට එය සය මසක් තුල කල හැකි බවත්ය.

ඇත්ත මේකයි හිටන් ඕන්...!!!

පසුගිය දිනවල වඩාත්ම කතා බහට ලක්වූ පුද්ගලයා සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ගැන දැන් කතා බහක් නැති තරමය , මේදිනවල වෙලේ සුදා යටගොස් ශෂී විරවංශව හංස මාධ්‍ය කණ්ඩායම විසින කරළියට ගෙන ඇත. මිට පෙර තිස්ස අත්තනායක වද මෙවැනිම ආකාරයට සමාජය නොමග යැවීමේ මාධ්‍ය සංදර්ශන සදහා භාවිතා කල අතර , අධිකරණය මගින් තිස්සට ඇප දීම නිසා එම සංදර්ශනය කෙටි කලකට සීමාවිය .

කොත්තමල්ලි ඇට තම්බා කහ සමග අනුභව කරන කරුපයියාගේ අයවැය කෑම මෙනුවේ සිට.....!!! Amazing FOOD MENU SRILANKA...!!!

ලංකානිව්ස් ඉරුදින කතුවැකිය
ඵක්ටසි මත්ද්‍රව්‍ය විකුණමින් විදේශිකයනට පහර දෙමින් , කෝටි ගණන් වටිනා කාර් ඵකතු කරමින් සිටි චිර ප්‍රසිද්ධ වළත්ත අපතයෙකුවූ මර්වින් සිල්වාගේ ගව පුත්‍රයා නොහොත් මාලක නම් තරුණ ගවයා ගැන  දැන් කාටත් වගේ වගක් නැත.
රටේ  හැටි ඵහෙමය...!!!  දේශපාළුවෝ මේ පාලන ක්‍රමයේදී දෙපැත්තට පනිමින් රටට ජනතාවට කොකා පෙන්වති.බොරු මාධ්‍ය සංදර්ශණ තබමින් ජනතාවගේ ත්‍රිල් ඵක නංවති.ඵදා මහින්දගේ ටොමියා අද නගුට වනන්නේ මෛත්‍රීටය ...හෙට මොකා ආවද ඌටද  නගුට වනමින් ගරුසරු දක්වති.

හරියටම සාක්කි නැතුව කොහොමද අල්ලන්නෙ....ජෝනා රටට කියයි...!!!

ජනතාව බලා සිටින්නේ විමර්ශන නෙවෙයි. ඒවායේ ප්‍රතිඵල මොනවද කියලයි. විමර්ශන කීවම ඔවුන් බලාපොරොත්තු වන්නේ වෙන දේ මොනවද දැන ගැනීමටයි. ඒ විමර්ශනවලින් ඇතිවෙන කරුණු උපයෝගි කරගෙන සැකකරුවන් විත්තිකරුවන් නීතියේ රැහැනට අල්ලගන්නේ නැත්තේ ඇයිද කියා මහජනයා අහනවා. ඒ ගැන දැනගන්න මහජනයාට ඉවසිල්ලක් නැහැ. මහජනයා තැන් තැන්වල මට බනිනවා පොලිස්පතිට බනිනවා මොකුත් වෙන්නෙ නැහැ කියලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.