ඇතැම්විට දෛවය මිනිසුනට සරදම් කරයි . සමහරෙකුට ලොව සියළු මිනිසුන් රැවටිය හැකි වුවද දෛවය රැවටිය නොහැකිවෙයි .
අපේ මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුපයියා ජනතාවට සහන සලසන අයවැය ගෙනෙනා දිනම ඔහු විසින් ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි කියැවෙන නඩුවේ විභාගය නියමිතව තිබිණ .
මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්ථානයකදී ප්රභාකරන් හමුවී පුරා පැයක කාලයක් තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක් Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය ..
බුදුදහමට නිිගා දෙමින් නිකං කකා බිබී සිටීමට හොඳම නිළ ඇඳුම කහ පැහැති සිවුරය.මේ රන්වන් පැහැ සිවුරක වටිනාකම ලක්ෂ ගණනකී. පාළි බස සිංහළට හරවමින් අසපු හදන හොරුද සිටිති උන් ගැනද අප සොයා බලමින් සිටිමු. බුදුහිමියන් නොදෙසූ අමුතු ධර්මයන් මුන් දෙසති.මේ ඵවැනි සොරෙකැයි නොබියවම අපද කියන්නෙමු.
නිර්මල බුදුදහමේ චිරස්ථතිය අරභයා ලංකානිව්ස් පෙරමුණේ බව අමතක නොකරන්න....
ජනරාල් සරත් ෆොන්සේකා සමග ස්වාධීන රූපවාහිනිය පැවැත්වූ ‘සත්‍යාගාරය’ වැඩසටහන. උපුල් ශාන්ත සන්නස්ගල වැඩසටහන මෙහෙයවීය.
වීඩියෝ පටය ඇතුළත්ය....
බුදුහිමියන් සහ ධර්මය විකුණා බඩ වඩා ගන්නා බඩජාරී නූතන දේවදත්තයෙක්,
නමින් පවා රූපාවතරණයවූ සිරිධම්මගේ , සමන්ත භද්‍ර...!!
Happy birthday Samantha ...!!!
Mr ; සමන්ත භද්‍ර පන්සල ඇතුළේ උපන් දිනය සමරලා...!!!
Normal Menu of Birthday Party ...
උෟරු මස්-එළු මස්
කුකුළු මස්-ඉස්සෝ කකුළුවෝ-දැල්ලෝ...!!!
කකුළුවෝ පණපිටින් හැළිවල තම්බලා....
මාළු ඔළු සමඟ...
උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි
දානය අතරතුර කේක් එකකුත් කපලා....!!!
පිටිදුවේ සිරිධම්ම හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර පසුගිය කාලයේ
මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. සිරි සමන්තභද්‍රගේ 40 වන ජන්ම දින සැමරුම
බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී (24දා) පැවැත්විණි.
මේ සාදයේ ඡායාරූප පහතින්...
රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.