ලංකාවේ මාධ්‍ය නිදහසට බියකරු තත්ත්වයක් උදාවෙමින් පවතින
බවත්,අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට තර්ජනය කරන බවත් ‘ජාතික බලය’සංවිධානය
වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.
මේ රටේ ජනතාව ඡන්දය ලබාදුන්නේ රනිල් අගමැතිවරයා බවට පත්කිරීමට නොවන
බවත්, අගමැති ධූරය රනිල් විසින් පික් පොකට් ගසා ඇති බවත් මහාචාර්යවරයා කියා
සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දැන් සති ගානක් තිස්සේ ලම්බෝගිනි හොය හොයා මුළු ලංකාවම පීරුව .. හම්බුනාද ...?
තවත් කාලේ නාස්ති නොකර යනවනම් තැනක් මතක් කරලා දෙන්නම් ගොන්ජට , ගියොත් බඩු ෂුවර්
මර්වින් අන්කල්ගේ ගෙදර මිදුලේ කෝටි 100 කටත් වඩා වටින වාහන තියේලු ...
ජනාධිපතිවරණයෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේනටත් වඩා ජනප්‍රිය වූ චරිතය වෙලේ සුදාය. නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැුකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව පෙනේ.
මාතර, ගබඩාවීදිය ඩී.එස්. සේනානායක විදුහලේ දෙමාපියන් හා දරු දැරියන් එක්ව සිදු කළ විරෝධතාවට පහර දීම හේතුවෙන් මාතර නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
මහාපරිමාණ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ගේ මෙරට පවතින දේපළවලට
එරෙහිව මුදල් විශ්ද්ධිකරණ පනත යටතේ කටයුතු කිරීම සඳහා ඔහුට අයත් දේපළ,
මුදල් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන ලෙස
පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී
.
වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල නිසා පුද්ගලික රෝහලකදී ලක්ෂ දෙකහමාරක ශල්‍යකර්මයක්
වැරදුණ පසු පිහිටක් සොයා රෝගියාව රජයේ රෝහලට හදිසියට ගෙනයන්න හදන විට බිල
ගෙවනකම් යන්න නොදී රෝගියාගේ දියණිය කාමරයක් තුළ සිර කළ සිද්ධියක් පසුගියදා
උසාවියේදී විභාග වුණා.
වාහනයේ ඇති ගුවන් විදුලියෙන් පැරණි ගීතයක් වාදනය වේ. ඒ මා ළමා කාලයේ දී බෙහෙවින් ඇළුම් කළ නන්දා මාලනීගේ සුකිරි බටිල්ලන්ගේ ගීතයයි. එහි අපූරු පද වැලක් ඇත. ඒ කන්න දෙතොත් බොන්න දෙතොත් රට උකසට තියල්ලා යන්නයි. එකී ගීතය ගායනා කලේ 2015 දී බිහි වන ආණ්ඩුවේ දින සීයේ වැඩපිලිවෙල පිළිබඳ අවබෝධයකින් දැයි විටක මට සිතේ. මතුපිටින් නම් දින සීයේ වැඩපිලිවෙල සුන්දරය. ඉන්ධන මිළ අඩු වේ. වැටුප් වැඩි වේ. කොත්තමල්ලි සහ උඳු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ද අඩු වේ. මෙකී ප්රවෘත්ති මාධ්‍ය සංදර්ශන වලින් මතු කර පෙන්වන අතරේ හොර රහසේම බෙදුම්වාදි දින සීයේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ. අවාසනාවට ඒ පිළිබද මාධ්‍ය ආවරණයක් හෝ සමාජ සංවාදයක් නැත. එබැවින් අපි එකී වැඩපිලිවෙල මතු කර ගනිමු.
තමාගේ පුද්ගලික වාහනය (කැබ් රථය ) පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර (රත්තරං) (24දා) පෙරවරුවේදී දකුණු පළාත් සභාවට කරත්තෙන් පැමිණියේය..
ඩිජිටල්
මාධ්‍ය ලෝකයක
අපි තවමත්
‘ඇනලොග්’- බර්ට්‍රම් නිහාල්
අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ
කේවල් කිරීමේ, නොඑසේනම්
හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ
රූපවාහිනි නාළිකාවලට.
ඔවුන්ට තමයි බලය තියෙන්නේ.
ඒ බලය ස්වාධීන නිෂ්පාදන
ආයතනවලට හෝ
ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ.
ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන
ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා
සැලකිල්ලක් දක්වන්නේ නැහැ.