ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 19, 2015

ජාතික ප්‍රතිපත්තියක්‌ නැති අපේ නන්නත්තාර සිනමාව ...!!!

චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ප්‍රවීණ නළු සනත් ගුණතිලක... දැන් සිය දෙවැනි සිනමා නිර්මාණය තිරය හමුවේ දිගහැරීමට සූදානම්ව සිටී. සනත් කලක සිට පාදයක අස්‌ථි ආබාධායකින් පෙළේ. ඒ විජය කුමාරතුංගයන් සමග චිත්‍රපටයක කළ සටන් ජවනිකාවකදී ඇති වූ ආබාධයක්‌ පසු කාලයේදී යළිත් මතුවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බව ඔහු කියයි. මෙතෙක්‌ ඔහුට පූර්ණ නිරෝගී සුවය ලැබීනැත. අප මේ සාකච්ඡා කරන්නේද සනත්... මෙම ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ආසිරි රෝහලට පැමිණ සිටි අවස්‌ථාවකය.

ජාතිවාදී රාවුෆ් හකීම් ...!!!

සිංහලයින්ට නැගෙනහිර මහ ඇමති කම දෙන්නේ නෑ කියලා රාවුෆ් හකීම් ජාතිවාදී පදනමෙන් පවසනවා...
 දැන් නැගෙනහිර හකීම්ට සින්න වෙලා ඉවරයි වගෙයි පෙනෙන්නේ. මීට පස්සේ සිංහලයන්ට නැගෙනහිරින් මහ ඇමති කෙනෙක් බිහි වෙන්නේ නෑ.!!!




නින්දෙන් ඇහැරුණු ජෙප්පන් ගෙන් ප්‍රකාශයක්....!!!

දෙමල ජාතික සන්ධානය ජාතිවාදය අවුස්මින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අන්තර්ජාතික යුධ අපරාධ පරීක්‍ෂණයක් අවශ්‍ය බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාවේ සම්මත කිරීම ගැන තම ස්ථාවරය පැහැදිලි කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


උතුරු පළාත් සභාවේ යෝජනාව නැවත ජාතිවාදී අඳුරු ගුහා තුළට කැඳවීමකි.

දැක්කොත් බුවා...නොදැක්කොත් මුවා...!!!


නුගේගොඩ තිබුණේ ජාතිවාදී
රැුස්‌වීමක්‌.. ආපු අය සේරම
ජාතිවාදියෝ නිසා මම අභියෝගය
බාර ගන්නේ නෑ - අසාද් සාලි
ප‍්‍රයිවට් බස්වලින් සෙනග ඇදලා ජාතිවාදී රැුස්වීම් පවත්වපු අය හා අභියෝගවලට මුහුණ දෙන්න මම සූදානම් නෑ..
නුගේගොඩ රැස්වීමේ සිටි ජනතාව උඩු ගුවනේ සිට ඩ්‍රෝන යාත්‍රාවකින් රූ ගත කොට තිබූ අයුරු...තීරණය ඔබට භාරයි...
නුගේගොඩදී 18  පැවැතියේ බෞද්ධ කොඩි අතින් ගත් පිරිස්‌ සහභාගි වූ ජාතිවාදී රැුස්‌වීමක්‌ නිසා තමන් දේශපාලනයෙන් ඉවත් වන බවට කළ අභියෝගය භාර නොගන්නා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි  පවසයි.නුගේගොඩ රැුස්‌වීමට පන්දහසක ජනතාවක්‌ පැමිණියහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට අසාද් සාලි කළ ප‍්‍රකාශය සම්බන්ධව කළ විමසීමකදී හෙතෙම මේ බව ප‍්‍රකාශ කර ඇත.

බළලා මල්ලෙන් ඵළියට...!!! ෆොන්සේකා බිරිඳටත් තනතුරක් දෙයි...!!!

ෆොන්සේකා හමුදාවේ
බලය අතට ගනී..

ෆීල්ඞ් මාෂල් ධුරයත්
ළඟදීම
...

බිරිඳටත් තනතුරක්..!!!
හමුදාපති ධුරයටත් හිතවතෙක්..
හමුදාවේ තීරණාත්මක තනතුරුත් හිතවතුන්ට..

ලංකාවේ සහල් බොහෝමයක උග‍්‍ර විෂ ආසනික් – ජාත්‍යන්තර සඟරාවක් කියයි....ARSENIC IN RICE...!!!

 ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් මෙම පර්යේෂණ කණ්ඩායමම මීට වසර 4 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය හරහා හෙළි දරව්වක් කරන ලදී.

කුඩු ග්රෑම් 5න් ඵල්ලුම් ගස් යයි....!!!


පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්‍රම් අමීර්ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  මරණීය දණ්ඩනය නියම කළේය.කුඩු  කිලෝ ග්‍රෑම් දහස් ගණන් ගෙන්වූ ජාතික හොරුන්  ( කුඩු ගෝඩ් ෆාදර් ) තවම නිදැල්ලේය.

නීතියේ සහ පොලිසියේ සාධරණත්වය....!!!

මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින වෙලේසුදා මාර්තු මස 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  අවසර ලබාදී ඇත.
හොර සුනඛ සාටක බැසිල්  හටද  නිවාඩු පිට  සිටිය හැකිය.ජොනී ,සජීන්,ලන්සා,මාලක ,සරණ , ඵරන්දික,නාමල් වැනි රටම කෑ පට්ට හොරු සෙට් ඵක ඵළියේය...ඔව්..මට හිතුණොත් තව හෙලිකොප්ටර් ගන්නවා යනුවෙන් සජීන් පවසයි...යහපාලනය නිරුවතින්‍ ය.  නමුත් රටේ  උතුරු  ආරක්‍ෂක කඳවුරු නම් පුදුම හදිසියකින් ඉවත් කරමින් සිටී...
රටක නීතිය සැමට සමාන විය යුතු නමුත් ලංකාවේ ඵය ඵසේ නොවේ. රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට දුමින්ද සිල්වාණන්ද ගත යුතු නමුත් ඵය ඵසේ නොවීය.ඔහු පැමිණියේ ඔහුගේ  ප්‍රාඩෝ රථ මගිනී.ප්‍රශ්ණ ඇසුවේද ඉතා සුඛෝපභෝගී ලෙසිනි..?අදටද ඔහු නිදැල්ලේය.. යහපාලනය ඵසේය....නමුත්  උන්ට අවශ්‍ය‍ය අයට ඵළව ඵළවා පහර දෙති..

ඈවරයි… දෑවරයි…දැන් ඉවරයි....!!! මාන්කුලම් පොලිස් කොට්ඨාසයත් ඉවත් කරයි….!!!

මාන්කුලම් පොලිස් කොට්ඨාසය පසුගිය 18 වන දා සිට ඉවත් කර තිබේ.
ඊට අයත් වූ පොලිස් ස්ථාන හයෙන් දෙකක් මුලතිව් පොලිස් කොට්ඨාසයටත්, හතරක් වවුනියාව පොලිස් කොට්ඨාසයටත් එක් කර තිබේ.

රටට සහ රටේ ජනතාවට වසන් කොට මේ  කරන්නාවූ සියල්ල නිසා රට නැවත අාරක්‍ෂිතවී ඇත.සිංහල යැයි කියන පිරිස ජාතිවාදීන් යන මතය  වපුරා හෙළා දකින්නට  උන්ගේ මාධ්‍ය යොදවති .නමුත් ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂ  ජාතිවාදී පක්‍ෂ නොවෙති.දින සියයේ කඩඉමට පෙර මෙසේ රට නැවත කැබලි කොට අනාරක්‍ෂිත කළද කළින් මහා මාධ්‍ය සංදර්ශණ තුළින් පෙන්වු කම්බ හොර දේශපාළුවන් තවමත් ඵළියේය.....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.