චිත්‍රපට
අධ්‍යක්ෂකවරයකු වූ ප්‍රවීණ නළු සනත් ගුණතිලක... දැන් සිය
දෙවැනි සිනමා නිර්මාණය තිරය හමුවේ දිගහැරීමට සූදානම්ව සිටී.
සනත් කලක සිට පාදයක අස්ථි ආබාධායකින් පෙළේ. ඒ විජය
කුමාරතුංගයන් සමග චිත්‍රපටයක කළ සටන් ජවනිකාවකදී ඇති වූ
ආබාධයක් පසු කාලයේදී යළිත් මතුවීමේ ප්‍රතිඵලයක් ලෙස බව ඔහු
කියයි. මෙතෙක් ඔහුට පූර්ණ නිරෝගී සුවය ලැබීනැත. අප මේ සාකච්ඡා
කරන්නේද සනත්... මෙම ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ආසිරි
රෝහලට පැමිණ සිටි අවස්ථාවකය.
ඔබට දැනුම් දීමයි....!!!

Thursday, February 19, 2015
ජාතික ප්‍රතිපත්තියක් නැති අපේ නන්නත්තාර සිනමාව ...!!!
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: lankanews, nirosha, popular actor, sanath, sanath gunathilaka, sinhala cinema, srilankan film director
ජාතිවාදී රාවුෆ් හකීම් ...!!!
දැන් නැගෙනහිර හකීම්ට සින්න වෙලා ඉවරයි වගෙයි පෙනෙන්නේ. මීට පස්සේ සිංහලයන්ට නැගෙනහිරින් මහ ඇමති කෙනෙක් බිහි වෙන්නේ නෑ.!!!
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: hakeem, jafna, lankanews, rauf hakeem, Rauff, Rauff Hakeem, srilanka, srilanka Muslim congress
නින්දෙන් ඇහැරුණු ජෙප්පන් ගෙන් ප්‍රකාශයක්....!!!
දෙමල ජාතික සන්ධානය ජාතිවාදය අවුස්මින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අන්තර්ජාතික යුධ අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාවේ සම්මත කිරීම ගැන තම ස්ථාවරය පැහැදිලි කරමින් එම පක්ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
උතුරු පළාත් සභාවේ යෝජනාව නැවත ජාතිවාදී අඳුරු ගුහා තුළට කැඳවීමකි.
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: chandrika, jvp, jvp srilanka, lankanews, R. Sambandan, ranil, sambandan, tna, TNA politicians, vigneshvaran
දැක්කොත් බුවා...නොදැක්කොත් මුවා...!!!
රැුස්වීමක්.. ආපු අය සේරම
ජාතිවාදියෝ නිසා මම අභියෝගය
බාර ගන්නේ නෑ - අසාද් සාලි ප්‍රයිවට් බස්වලින් සෙනග ඇදලා ජාතිවාදී රැුස්වීම් පවත්වපු අය හා අභියෝගවලට මුහුණ දෙන්න මම සූදානම් නෑ..
නුගේගොඩ රැස්වීමේ සිටි ජනතාව උඩු ගුවනේ සිට ඩ්‍රෝන යාත්‍රාවකින් රූ ගත කොට තිබූ අයුරු...තීරණය ඔබට භාරයි...
නුගේගොඩදී 18 පැවැතියේ බෞද්ධ කොඩි අතින් ගත් පිරිස් සහභාගි වූ ජාතිවාදී රැුස්වීමක් නිසා තමන් දේශපාලනයෙන් ඉවත් වන බවට කළ අභියෝගය භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි පවසයි.නුගේගොඩ රැුස්වීමට පන්දහසක ජනතාවක් පැමිණියහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට අසාද් සාලි කළ ප්‍රකාශය සම්බන්ධව කළ විමසීමකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: arsad sali, asad sali, bodubalasena, lankanews, wimal, wimal weerawansa
බළලා මල්ලෙන් ඵළියට...!!! ෆොන්සේකා බිරිඳටත් තනතුරක් දෙයි...!!!
ෆොන්සේකා හමුදාවේ
බලය අතට ගනී..
ෆීල්ඞ් මාෂල් ධුරයත්
ළඟදීම...
බිරිඳටත් තනතුරක්..!!!
හමුදාපති ධුරයටත් හිතවතෙක්..
හමුදාවේ තීරණාත්මක තනතුරුත් හිතවතුන්ට..
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: chandrika, genaral sarath, lankanews, mahinda, sarath fonseka
ලංකාවේ සහල් බොහෝමයක උග්‍ර විෂ ආසනික් – ජාත්‍යන්තර සඟරාවක් කියයි....ARSENIC IN RICE...!!!
ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම්
උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම්
අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: ARSENIC IN RICE, lankanews, rice poison
කුඩු ග්‍රෑම් 5න් ඵල්ලුම් ගස් යයි....!!!
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, duminda silva, lankanews, srilanka drugs, wele suda
නීතියේ සහ පොලිසියේ සාධරණත්වය....!!!
මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින
වෙලේසුදා මාර්තු මස 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කොළඹ
මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇත.
හොර සුනඛ සාටක බැසිල් හටද නිවාඩු පිට සිටිය හැකිය.ජොනී ,සජීන්,ලන්සා,මාලක ,සරණ , ඵරන්දික,නාමල් වැනි රටම කෑ පට්ට හොරු සෙට් ඵක ඵළියේය...ඔව්..මට හිතුණොත් තව හෙලිකොප්ටර් ගන්නවා යනුවෙන් සජීන් පවසයි...යහපාලනය නිරුවතින් ය. නමුත් රටේ උතුරු ආරක්ෂක කඳවුරු නම් පුදුම හදිසියකින් ඉවත් කරමින් සිටී...
රටක නීතිය සැමට සමාන විය යුතු නමුත් ලංකාවේ ඵය ඵසේ නොවේ. රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට දුමින්ද සිල්වාණන්ද ගත යුතු නමුත් ඵය ඵසේ නොවීය.ඔහු පැමිණියේ ඔහුගේ ප්‍රාඩෝ රථ මගිනී.ප්‍රශ්ණ ඇසුවේද ඉතා සුඛෝපභෝගී ලෙසිනි..?අදටද ඔහු නිදැල්ලේය.. යහපාලනය ඵසේය....නමුත් උන්ට අවශ්‍යය අයට ඵළව ඵළවා පහර දෙති..
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: basil, basil rajapaksha, drugs dealer duminda silva, duminda silva, jvp, kudu duminda, lankanews, meithree, ranil, unp, wele suda, Wele Sudha
ඈවරයි… දෑවරයි…දැන් ඉවරයි....!!! මාන්කුලම් පොලිස් කොට්ඨාසයත් ඉවත් කරයි….!!!
ඊට අයත් වූ පොලිස් ස්ථාන හයෙන් දෙකක් මුලතිව් පොලිස් කොට්ඨාසයටත්, හතරක් වවුනියාව පොලිස් කොට්ඨාසයටත් එක් කර තිබේ.
රටට සහ රටේ ජනතාවට වසන් කොට මේ කරන්නාවූ සියල්ල නිසා රට නැවත අාරක්ෂිතවී ඇත.සිංහල යැයි කියන පිරිස ජාතිවාදීන් යන මතය වපුරා හෙළා දකින්නට උන්ගේ මාධ්‍ය යොදවති .නමුත් ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ ජාතිවාදී පක්ෂ නොවෙති.දින සියයේ කඩඉමට පෙර මෙසේ රට නැවත කැබලි කොට අනාරක්ෂිත කළද කළින් මහා මාධ්‍ය සංදර්ශණ තුළින් පෙන්වු කම්බ හොර දේශපාළුවන් තවමත් ඵළියේය.....
Posted by
lankanews
at
February 19, 2015
0
comments
Links to this post
Labels: chandrika, jafna, lankanews, mankulam, meithreepala sirisena, ranil, tna
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
