මේ රටේ ජාතික දේශපාලනයේ නිරත වන්නන්ට පැහැදිලි දේශපාලන දැක්මක් නැත.
ඇත්තේ බල තන්හාවයි. බලය ලැබේ නම් කලිසමට උඩින් යට ඇදුම අදින්නටත් සූදානම්
ය.
අද, සිරසට ආ ශිරාල් ලක්තිලක කීවේ 'මෙතෙක් කලක් ජාත්‍යන්තරයෙන්
හුදෙකලා වී සිටි ශ්‍රී ලංකාව, දැන් යළිත් ජාත්‍යන්තරය හා සම්බන්ධ වී තිබෙන
බවයි.'
ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් රවුෆ් හකීම්, 'අපේ ආණ්ඩුවේ ඇමති තනතුරු
කිහිපයක් එ.ජා.ප.යට දෙන්න අපි ලෑස්තියි, දෙමළ ජාතික සන්ධානයටත් අපි කියනවා
අපිත් එක්ක එකතු වෙන්න' කියලා සදහන් කළා.
අපේ ආණ්ඩුව කියන්නේ මොකක්ද....?
සිරිසේන, නැගෙනහිරට වෙනම ආණ්ඩුවක් දීලා ද....?
චිලී රටේදී මීට වසර ගණනාවකට පෙරදී ලුවිස් අල්වාර්ඩෝ නැමති සංචාරකයා විසින් වීඩියෝ ගත කොට ඇති මෙම පිරිමි ළමයාගේ දක්ෂතාවය අද ලොවපුරා පැතිර ගියද මේ වන තෙක් ඔහුගේ වතගොත සොයා ගැනීමට නොහැකිවී තිබේ.
වීඩියෝව පහතින්.....
රාජපක්ෂ රජය සමයේ දේශපාලන පත්වීම් ලබා සිටි විදේශ තානාපති සේවයේ නියතුව සිටි තවත් පිරිසක් නැවත කැඳවා ඇතැයි වාර්තාවේ.
අපේ රටේ මුදලින්ම සාප්පු සවාරි යමින්. ඵම රටවල අපේම ශ්‍රී ලාංකිකයනට ආඩම්බර පෙන්වමින් සිටි අපතයන් සහ අපතියන් රැසක්ම ඒ අතර වන බැව් වාර්තාවේ .
පසුගියදාක ඊශ්‍රායලයේ ටෙල්අවීව් තානාපති කාර්යාලයේ සිටි අපතයෙකු ඌ හට සිංහල බැරි බව පවසා ඵරට රැකියාවෙහි නියුතු ශ්‍රී ලාංකික කාන්තාවකට බැණ වැදී තිබූ අයුරු අප පෙන්වා දුනී.ඵහෙයින් මෙම තානාපති කාර්ර්යාල මුල් කණු පමණක් නොව ඒවා තුළටවී බහිරවයන් මෙන් ඇළී ගැලී සුරසැප විඳිමින් සිටින සියළුම උන් වහා කැඳවිය යුතුය.ඵසේ නොමැති නම් ඵක දිගට වසර ගණනාවක් පිංපඩි ලබමින් සිටින ඒ හොර රැළ තවත් ඵලෙසින්ම සිය ආධිපත්‍යයන් වර්ධනය කරමින් අපේ අයටම කෙණෙහිළි කම් කරනු ඇත.