ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 17, 2015

අනුන්ගෙ ෆයිල් හොයන්නෙත් පට්ට හොරු...!!! මෙන්න මේ ජෙප්පන්ගේ පැටිකිරිය...!!!

2004 වසරේ සංස්කෘතික අමාත්‍යතුමා වුණේ විජිත හේරත්. උප ඇමති සමන්ත විද්‍යාරත්න. ලයිට් කණු වගේ හිටපු මේ අය දැන් ඩෝසන් කුඵණු වගේ ආරලා ඇවිත්. විප්ලවීය දේශපාලනේ නිසා සම්පත් සමබර ව බෙදී ගිහින් වගේ....!!!

"FUCK" යනුවෙන් ලියා ඇති ටී ෂර්ටයකින් සැරසී වැඩසටහනක් මෙහෙයැවීමට පැමිණි ඵක්දරු ඵළදෙන ...!!!

රූපවාහිනී මාධ්‍ය සම්ප්‍රධායේ ඇති ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍ය රීති සමූහයක් ඇත .සම්මතයක්  හා පිළිගත් සම්මුතියක් ඇත.නමුත් මේ ගැන දන්නා හෝ පිළිපදින නිෂ්පාදකයන් හෝ නිවේදක නිවේදිකාවන් අප රටේ සිටීද යන්න ප්‍රශ්ණයකී ...???

ප්‍රංශ නළු ලුවිස් ෂෝදාන් මියයයි...!!!

ප්‍රංශ නළු ලුවිස් ෂෝඩාන් "Louis Jourdan "පසුගිය සෙනසුරාදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් ඇතැයි වාර්තාවේ.


මියයන විට ඔහුගේ වයස අවුරුදු අනූ තුනකී.ප්‍රංශ අනන්‍යතාවය හොලිවුඩ් සිනමාව සමග මුසු කිරීමෙහි ලා විශිෂ්ඨ මෙහෙයක් කළ රංගධරයෙකී .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.