ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 16, 2015

මීළඟ ආණ්ඩුව අපේ.. වසර 15ක්වත් රට පාලනය කරන්නේ එජාපයයිි..ශ‍්‍රීලනිපය දෙකඩයි.. !!!

ඕනම ගොනෙකුට යුධ කළ හැකි යැයි මහත් අභිමානයෙන් එදා කී ඵකාගේ අද කථාව...!!!
මේ වන විට ශ‍්‍රීලනිපය දෙකඩ වී ඇති බැවින් මීලඟ ආණ්ඩුව පිහිටුවන්නේ එක්සත් ජාතික පක්‍ෂය යයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල  පවසයි.

අවසානයේ ඵන්ජින් ඵළියේ....ට්‍රැක්ටර් ඇතුළේ...!!!

ශ්‍රී ලංකා පොලිසිය විසින් කැලණිය ප්‍රදේශයෙන් ජියර් පෙට්ටි නොමැති ටැක්ටර් 26 ක් සොයාගෙන ඇති අතර ඒවාට වෙලේ සුදාට අයිති ඒවා යයි පොලිසිය සක කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.එම ටැක්ටර් ගෙන ඒමේ මුවාවෙන් ලංකාවට කුඩු ගෙන ආ බවට පොලිසිය සැක කරන අතර එහෙත් ඒ සදහා කිසිදු සාක්ෂියක් නොමැති බවද තවදුරටත් ලංකාදීප පුවත්පත සදහන් කරයි.

ශ්‍රී ලංකාව අරාජිකත්වයේ පාමුළ ...?

වත්මන් ආණ්ඩු සභාගයේ තිබෙන පිරිමැසිය නොහැකි න්‍යාය පරස්පරතා ඉතා නුදුරේ දීම ශ්‍රි ලංකාව අත්කරගෙන තිබෙන ආරක්‍ෂක හා ආර්ථික ජයග්‍රහණ ආපසු හැරවිය හැකි මට්ටම දක්වා පැතිර යාමේ අවදානමක් මතු ව තිබේ. විශේෂයෙන් ම දැනට න්‍යායික මට්මේ පවතින පතුල නොපෙනෙනෙ තරම් වන පරස්පරතා පූර්ණ ප්‍රාගෝගික ක්‍රියාමාර්ග දක්වා වර්ධනය වුවහොත් කෙනෙකු සිතනවාට වඩා අසුභවාදී විපාක ජාතියට රැගෙන එනු නියත ය…. එජාපය, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ජාතික සංධානය, කුඩා අන්ත වාංමාංශික පක්‍ෂ, වාමාංශික ඇකඩමික් කණ්ඩායම් යන මේවා කිසි දිනෙක එක් ව තබා ගෙන ජාතික සංවර්ධන ඉලක්ක පසුපස හඹා යත හැකි නොවේ. ඔවුන් උඩට පහළට දිගට හරහට ජාතික රාජ්‍ය අදිනු ඇත. යාන්තම් නැගී එන සංවර්ධනයේ ලංකාව වන් තැනක තිබෙන රටකට ප්‍රබල න්‍යෂ්ටියක් නැති එවැනි අරාජික සංධාන විනාශකාරී ය.

මහින්ද හා සම අසුන් පැනවීම ගැන චන්ද්‍රිකා කෝප වේ.. තමාට හුරුපුරුදු රටට ගියේ ඒ නිසා..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තමන් ශ‍්‍රීලනිප ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා පත්කරන ලද කමිටුවට පත්කිරීම පිළිබදව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග කෝපයට පත්වී ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඇන්ඩෲ ජයමාන්න කලාකරුවා අප රට හැර යන්න මොහොතකට පෙර කී කථාව….පුනරාවලෝකනය...!!!

 ඔහු ජීවතුන් අතර සිටියා නම්  අද සමරනුයේ ඔහුගේ සිනමා දිවියේ 51 වන වසරය.
ඉරු ඉපිද සැඟව යද්දී ඒ අතර විතැන් වන දයාබර මතකයන් අදටද මහදට සමීපය.තමන් අමාරුවෙන් දැන උගත් ශිල්ප ඥාණයන් නිර්ලෝභීව අන් අයට බෙදා හදා දුන් අපේ කාලයේ අප දුටු සිනමා තාක්‍ෂණික දිසාපාමොක් ඇදුරු ඔහුය.
අද දිවිමගෙහි අවසන අකාළයේ නිමවී මෙලොවින් බැහැරවී සිටියද  ඔබගේ මතකය සදාකාලිකය.
 අපේ රටේ දේශපාලනය කරන උන්ට කඩේ යන ,ප්‍රශස්ති ගැයූ ,වැයූ පුබ්බරුවන් රජයේ මාධ්‍ය ආයතන තුළ මුල් පුටුවලට පත්වද්දී මෙවන් කෘතහස්ත මිනිසුන් ගෙන් වැඩක් නොගෙනම පසෙක දමා කොන් කර දමා තිබුණී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.