ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 15, 2015

යහපාලනයත් අවසානයේ පවුල් පාලනයට....!!!

ජනපති බෑණා ආරක්ෂක අමාත්‍යංශයට..
ජනපති සොහොයුරා ටෙලිකොම් සභාපති ධූරයට..
විජයදාස රාජපක්ෂගේ පුත් ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ලේකම් තනතුරට 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති සුරංජිත්  ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සක‍්‍රීය ලෙස දායකවී සිටියේය.

මහින්ද තනි කිරීම ඇරඹෙයි.. !!! කුමන්ත‍‍්‍රණය සනාථ වුනොත් මහින්දගේ වරප‍‍්‍රසාද කැපේ..!!!

ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ලැබෙන තොරතුරු අනුව පැවසෙන්නේ සියල්ල සිදු කරන්නේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට බවත්, මෙම සැලසුම අසාර්ථක වුවහොත් ඔහුට විරුද්ධව යුද අපරාධ චෝදනාව නගා දේශීය පරීක්ෂණයක් පවත්වා මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ වැඩ පිළිවෙලක්ද ක‍්‍රියාත්මක බවත්ය.මේ සියල්ල සිදුවෙන්නේ දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවයට බව පැවසේ. 

මාලක සිල්වාගේ චරිතයට පණ පොවන දහම් සිරිසේන ...!!!

අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

තමාගේ මිතුරා මරා දැමූවයි යසාරාගෙන් යෝෂිතට චෝදනාවක් ....!!! තවත් සාටක මිනීමරු හෙළිදරව්වක්......!!!

තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ  මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.

මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.

දුමින්දට හසරැළි තෙවාට ගෙරවිළි....!!!

කූඨ ලේඛණ සෑදූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක දින 5 ක් තුල ඇප ලබා එළියට එද්දී, කුඩු ජාවාරම්කාර දුමින්ද සිල්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත නොවද්දී,


පාලිත තෙවරප්පෙරුමට පමණක් මෙසේ පමණ ඉක්මවා දඬුවම් පමුණුවා ඇත්තේ ඔහු මීට කලකට ඉහතදී රනිල් වික්‍රමසිංහට පිහියෙන් ඇනීමට තැත් කළ නිසා බව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් බව එකී පාක්ෂිකයන් වැඩිදුරටත් සඳහන් කරති.

පාතාලයෙකුගේ සහ සාටක නාමල්ගේ පිහිටෙන් තිස්ස ඵළියට ආ හැටි හෙළිවේ....!!!

ලොකු ඵවුනට ඇතුළට ගත් සැණින් ඇප ලැබේ...ඇතුළට ගන්නේ නීතිය සැමට සාධාරණ බව බොරුවට පෙන්වීමටය. අනික ඇතිහැකි ඵවුන් ඇතුළට ගියද  උන්ට  ඵක් දිනක් හෝ කූඩුවල ලගින්නට සිදුනොවේ .ගිය විගස උන් රෝහල් ගතවෙති...මෙය  ජනතාවට  සැඟවීමට නොහැකිය.මාලක නම් ඵක්ටසි මත්පෙති ඵළිපිටම බෙදු මර්වින්ගේ  පුතා  විදේශිකයෙකුට  පහරදී රිමාන්ඩ් කළවිට ඌ  බොරුවට රෝහල් ගතවිය.ඉන්පසුව ඌ හට  ඇප හිමිිවිය .  මේ සුපුරුදු නාටකයේම තවත් කොටසකිය තිස්සගේ කථාව...මේ  නාටකය  පස්සේ සිට ඇත්තේ කවුද....???

ඉතාම අසික්‌කිත, පාදඩ, ධනපතියො ටික එලවලා ක්‌ලැසික්‌ ධනපතියො ටික බලය අල්ලගත්ත...!!!

උපුල් ශාන්ත සන්නස්‌ගල මේ රටේ ජනප්‍රිය සිංහල ගුරුවරයෙක්‌ බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් ඉන් ඔබ්බට මාධ්‍යවේදියකු, කලාකරුවකු සහ ලේඛකයකු වන සන්නස්‌ගල ස්‌වාධීන මතධාරියකු ලෙස පසුගිය දශක දෙක තුළ පළ කළ මතවාද බොහෝ විට සමාජය තුළ විවාද සම්පන්න මාතෘකා බවට පත් විණි. පසුගිය මැතිවරණයේදී යහ පාලනය බලයට ගෙන ඒමට ක්‍රියාකාරී චරිතයක්‌ වූ සන්නස්‌ගල අපට වැදගත් චරිතයක්‌ වන්නේ ඒ නිසාම පමණක්‌ නොවේ.

හැඟීම් සහ චිත්තවේග මගේ රංගාවේෂයයි – රංගන ශිල්පී වසන්ත කොටුවැල්ල ...!!!

රංගධරයෙක් සමග විරාමයක්...

 කිසියම් චරිතයකට නළුවාගෙන් සාධා රණය ඉටුවීම හා චරිතයෙන් නළුවාට සාධාරණය ඉටුවීම සිදුවන්නේ එකට. මෙය අන්තර් හුවමාරුවක්. චරිතයක් ගොඩනැගීමේ ප‍්‍රතිඵලය නළුවා යළි ඉගෙන ගැනීමයි මෙම ක‍්‍රියාවලිය ගැන ඔබේ අදහස මොකක්ද....?

මියගිය එකාත් පින්තූරයේ සිටින එකාත් හැර ....!!!


විග්නේශ්වරන්ගේ වලිගයේ ගින්දර....

පූසකු මෙන් 'ඤාව් ඤාව්' ගාමින් සිටි උතුරේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් හිටපු ගමන් කොටියකු බවට පත් වී 'ගර් - ගර්' ගාමින් නිය පඳුරු විහිදුවන්නට පටන් ගැනීමෙන් පෙනී යන වැදගත් ම කාරණය වන්නේ මියගිය එකාත් පින්තූරයේ සිටින එකාත් හැර මෙලොව ජීවතුන් අතර සිටින කිසිදු මනුස්‌සයකු විශ්වාස කරන්නට බැරි බව ය. විග්නේශ්වරන් කට වසාගෙන සිටියේ ආණ්‌ඩු මාරුවක්‌ එන තුරු පමණි. උතුරට ස්‌වයං පාලනයක්‌ ලබා දෙන ලෙසත්, උතුරේ යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තර පරීක්‍ෂක කණ්‌ඩායමක්‌ එවන ලෙසත් කියමින් මහින්ද රාජපක්‍ෂ පැරදී ගෙදර ගිය සැනින් විග්නේශ්වරන් නටන්නට පටන් ගත් නැටුම ඉතාම අව්‍යක්‌ත, ගොන්, දේශද්‍රෝහි නාඩගමකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.