ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 14, 2015

අපරාධකරුවන් නිදැල්ලේ ඔබ අපට අත වැනීමේ අරුත කුමක්ද...? – විදෙස්ගත මාධ්‍යවේදීන්...!!!

ජනමාධ්‍ය මර්දනයේ  සිදුවීම් කිසිවක් ගැන යුක්තිය පසිඳලීමක් මෙතෙක් සිදු වී නැතැයි විදෙස් ගත මාධ්‍යවේදීන් පවසයි. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක  වෙත මාධ්‍යවේදීන් වෙනුවෙන් විවෘත ලිපියක් යවමින් සනත් බාලසූරිය  විසින් මේ බව සදහන් කර තිබේ.

හිටපු මැති ඇමති 60 ක් , රු. කෝටි 2000 ක් සහ පැමිණිලි 1900 ක්...! ඵහෙත් හොරු...මෙහෙත් හොරු ...!!! සේරම කම්බ හොරු...!!!

මෙසේ විවිධ දූෂණ, අක‍්‍රමිකතා හා අල්ලස් සම්බන්ධ චෝදනා ලැබී ඇති හිටලූ අමාත්‍යවරුන් අතරින් ඇතැම් පිරිසට එරෙහිව නැගී ඇති චෝදනා රුපියල් කෝටි 2000 ද ඉක්මවන සුළු සිද්ධීන් හා සම්බන්ධ ගනු දෙනු ඒවා බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගසදහන් කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජයේ හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න ඇතුළු ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 60 කට අධික පිිරිසකට මහ පරිමාණ අල්ලස් හෝ දූෂණ අක‍්‍රමිකතා සම්බන්ධ චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම ලැබී ඇති බවත් වාර්තාවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.