බෞද්ධ සිද්ධස්ථානවලට කඩා වැදී බෞද්ධයන් ප්‍රකෝප වන ආකාරයේ බලපෑම්
කිරිමෙන් වළකින ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා
සිටියි.
(10) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී
පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, ජාතික ගුරු සභාවේ
සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මෙසේ පෙන්වා
දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් පේ‍්‍රමවංශ මෙසේද පැවසීය.
අද ද යහපාලනේ යැයි දෙකොණ විළක්කු දල්වමින් ප්‍රෝඩාව වගුරද්දී....මහා පරිමාණ දේශපාළුවන් ඒ මේ අතට පනිමින් බලය නැවත අතට ගනිද්දී....රට පුරා ජනතාව රැවටීමට වංචා සොයද්දී ....මෙසේ රවටාලන ,රැවටෙන දුගී දුප්පතුන් රට පුරාය.බොරුවට කොත්තමල්ලි ඇට මිළ අඩු කරමින් බොරුවෙන් අහිංසක ජනතාව රවටනු වෙනුවට පුළුවන්නම් රටපුරා සිටින දුගී දුප්පතුන් නගා සිටුවීමේ අවංක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමු.
බඩේ බත් ඇටයක් නොමැතිව කුස ගිණි ඉවසාලිය නොහැකිව සියදිවි හානි කරගත් පිරිස කෙතරම්ද...!!!
අපට පහත සඳහන් අහිංසකයන්ගේ තොරතුරු ලැබී තිබුණා .මිනිසුනී අපට හැකි පමණින් මොවුනට උදව් කරමු.
ගලේවෙල හිනුක්ගල පදිංචි මාපිය යුවලක් තම කුඩා දරුවන් හත් දෙනා
ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ලබාගෙන අන්ත දුකක් විදිනු ලබයි .එම්. ආර්
.වසන්ත කුමාර (32) මහතා සහ බිරිද රේණුකා රාජපක්ෂ (32) යුවල දරුවන් ජිවත්කරවිම සදහා කුලීවැඩ කරති ....
අප නොදන්නවාට ,නුදුටුවාට සත්වලෝකය තුළ ඇති බලවතුන් දුබලතුන් අතර ඇති ගැටුම් විශාලයි.මේවා කැමරාවකට හසුකර ගැනීමට ලැබෙන අවස්ථාද ඉතා දුර්ලභයි.අද ඔබට අප එවැනි අවස්ථා කිහිපයක් ගෙන ඵනු ලබනවා.....සැම්බියාවේ දකුණු ලුවාන්වා ජාතික වනෝද්යාණයේදී මෙම දසුන් රූපගත කිරීමට හැකිවී තිබේ.(
South Luangwa National Park in Zambia )
මහාරජාගේ ඵවුන් උන්ගේ පරම්පරාවේ උන්....ලක්ෂ ගණන් වටිනා සපත්තු දමද්දී.උන් කෝටි ගණන් අත් ඔරලෝසු දමද්දී ...අහසට රොකට් යැව්වා කියා උදම් අනද්දී , ලැම්බෝගිනි රේස් තබා සතුටු වෙද්දී ,ඵදා දේශපාළු අම්බරුවන් කෝටි ගණන් ගසා කද්දී....ඵදා බැසිල් වැනි සාටක සුනඛයන් රටම හූරාගෙන කා සිත්සේ නිදහසේ රටින් යද්දී...
අද ද යහපාලනේ යැයි දෙකොණ විළක්කු දල්වමින් ප්‍රෝඩාව වගුරද්දී....මහා පරිමාණ දේශපාළුවන් ඒ මේ අතට පනිමින් බලය නැවත අතට ගනිද්දී....රට පුරා ජනතාව රැවටීමට වංචා සොයද්දී ....මෙසේ රවටාලන ,රැවටෙන දුගී දුප්පතුන් රට පුරාය.බොරුවට කොත්තමල්ලි ඇට මිළ අඩු කරමින් බොරුවෙන් අහිංසක ජනතාව රවටනු වෙනුවට පුළුවන්නම් රටපුරා සිටින දුගී දුප්පතුන් නගා සිටුවීමේ අවංක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමු.
පසුගිය දින කිහිපය පුරාවටම ෆේස්බුක් සමාජ ජාලයේ වැඩිපුරම කතාබහට ලක්වූයේ කූට ලේඛණ සැකසීමේ චෝදනාවට බන්ධනාගාර ගතවූ තිස්ස අත්තනායක මහතා නොව ඔහුව බලන්නට බන්ධනාගාරයට ගිය ඔහුගේ දියණිය වන දුල්මිණි අත්තනායක ගැනය. ෆේස්බුක් කොල්ලන් ඇය ගැන විවිධ රස කතා කියා තිබූනා.
තිස්ස අත්තනායකගේ දියණිය පිළිබදව ෆේස්බුක් සමාජ ජාලයේ පලවූ රසවත් POSTකිහිපයක්...
දුමින්දගේ කෙරුම් කියුම් වැඩියි වෙයි…. යහපාලනයේ බබා පාට්...!
එහිදී
ඔහුගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කෙරී ඇති බව පොලිස් මාධ්‍ය
ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසු අතර, ඔහුගෙන්
පිටු 60ක පමණ දීර්ඝ සටහනක් ලබාගෙන ඇත. මෙතරම්, දේවල් සිදුවෙමින් තිබියදීත්,
ආර්. දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයාට නව රජයේ ඉහලම
තැනකින් නියෝගයක් ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව දුමින්ද සිල්වාණන්ගෙන් ප්‍රශ්ණ
කිරීමේදී උපරිම පහසුකම් සලසා දීමට රහස් පොලීසියට සිදුවී ඇති බව වාර්තා කොට
සිටී.
Nalaka Amarasinghe
සුධර්මන්ගේ සියළුම ජඩ වැඩ පිටිපස සිටි හර්ෂ ධනංජය නැමැත්තා ස්වාධීන රූපවාහිණියේ ප්රවෘත්ති අංශයෙන් ඉවත් කොට සිටියද .වැඩසටහන් අංශයට අනුයුක්තව නිකරුණේ සිටින සිංහල බස හරියට ලියා ගැන්මට පවා නොහැකි අට වසර දක්වා ඉගෙන ඇති මොහුගේ හොර අධ්‍යාපන සහතික පවා සාදා දී සහකාර ප්රවෘත්ති අංශ ධුරය ලබාදී ඇත්තේද සුධර්මන් ය.නිකරුණේ පිං පඩි ලබමින් සිටින මොහු ගැනද සුධර්මන් පාපෝච්ඡාරණය කොට ඇත.අවසන් වතාවට ඵල්ලවූ අසත්‍ය පුවත් නිර්මාණයටද මෙකී පුද්ගලයා සම්බන්ධ බැව් සුධර්මන් හෙළිකොට ඇත.
ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ අනිකුත් පුද්ගලයන් එලිදරවු කරමින් සිටින බව වාර්තාවේ.
ආණ්ඩුවේ නිල නොවන නිවාස නියෝජ්‍ය ඇමැති තමන් බව එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ පවසයි.
පක්ෂ , ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ හෙළ උරුමය ආදී පක්ෂවල නායකයන්
ගෙනයන ද්වේශ සහගත ප්‍රහාරයට ඉතා ව්‍යක්තව පිළිතුරු දෙන කරුණා ඒ චෝදනාවල
ඇති පදනම් විරහිත භාවය පැහැදිලි කරමින් ඔවුන්ගේ අතීතය පිළිබඳ වැදගත්
සාක්ෂි තමන් සතුව ඇති බව හෙළි කරයි.
තමාට තවමත් ත්රස්තවාදියා යැයි හංවඩු ගැසුවද තමා එල්ටීටීඊය අතහැර දමා
පැමිණියේ ත්රස්තවාදයද අතහැර බව පෙන්වා දෙන ඔහු එසේ චෝදනා කරන ජවිපෙද
අතීතයේ කල ත්‍රස්ත ක්‍රියා නිසා ජවිපෙට එසේ චෝදනා නොකරන්නේ දැයි ප්‍රශ්න
කරයි.
මම එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකත්වය ගන්න අවධියේ ඉදලම රනිල් වික්‍රමසිංහ මේ රටේ පාලකයා විය යුතුයි කියන මතයේ හිටියේ.
වසර
දෙකක සේවා කාලයක් සම්පූර්ණ කළ විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප්
ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ රැකියා කටයුතු
අමාත්‍යංශයේ
ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරන්නේ ලාංකිකයින්
විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම
වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේනගේ නව රජය තීරණය කර ඇති
බවයි.