ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Wednesday, February 11, 2015
මහින්දට කළින්ම වීසා ලබාදුන් රාජකීය පචෝරිස්...!!!
“රාජපක්ෂ මහත්තයා ගෙදර යැවීමේදී අපි
පළමුවෙන්ම ස්තුති කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි එතුමාගේ කේන්ද්‍රකරු
සුමනේ. සුමනේ තමයි අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. මොකද සුමනේ නැත්නම් මේ
ජනාධිපතිවරණයත් නෑ.
තව අවුරුදු දෙකක් රාජපක්ෂ මහත්තයට ඉන්න තියන කාලෙත් අඩු කරලා සුමනේ මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.” මෙසේ කී අමාත්‍යවරයා ඉහත වාක්‍ය කිහිපයට කදිම පසුවදනක් ද ඉදිරිපත් කළේය.
ඒ “තෑන්ක් යූ සුමනේ” කියමිනි.
නව රජයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක...

සාන්තු වරයන් සේ පෙනී සිටිනා කුඩු මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා....!!!
දුමින්ද සිල්වාණන් මේ මොහොතේත් නිදැල්ලේය...රහස් පොලීසියට ආවා ,ගියා යනුවෙන් ලියන මාධ්යවේදීනද තව දුරටත් ඉන් ඵහාට ලියන්නේ මොනවාදැයි නොදැන විලම්භීතව ඇත.
ඵය හරියට නාමල් ,යෝෂිතගේ ලැම්බෝගිනි මතවාද මෙනී...
ලංකාවේ ඔවුන් සතුව තිබූ සියළුම සුඛෝපභෝගී ලැම්බෝගිනි ඵයාර් ලංකා ගුවන් යානයක් මගින් රට පැටවූ පුවත අප ඒ දිනවලම හෙළිකරන ලදී...
දැන් අපට ඇති ලැම්බෝගිනියක් නැති බවට ඔවුන් පුරසාරම් දෙසා බාතී..
ඵදා මුළු මහත් අග්නිදිග ආසියාවෙන්ම සොයාගත් වැඩිම අතිවිශාල වූ කුඩු තොගය මුදා හැරීමට අවසර දුන්නේ ඵකළ අග්‍රාමාත්‍ය කාර්යාලයෙනී. (ඵවැනි පිළිගැනීමක් ඵදා කුඩු සඳහා ලබාදී තිබුණී ...)
නමුත් අවසානයේ අතඩංගුවට පත් කුඩු තොගය වෙනුවට විනාශ කළේ පාන් පිටිය...කුඩු තොගයම සීරු මාරුවට පන්නා ගැනීමට දුමින්ද සිල්වාණන් හට රාජකීය බලය තිබුණී...

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස්...!!!
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි
ඩයස් වික්‍රමසිංහ අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනපති
කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ලබා ගත්තා.
නාමල් රාජපක්ෂ සෘජුව මැදිහත්ව බදු නොගෙවා නිශ්කාශනය කර ගෙන ඇති හොර බඩු....!!!
දුරකතන
සංවාදවලට රහසිගතව සවන් දීමේ උපකරණ ඇතුළුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම
විදුලි සංදේශ උපකරණ රැසක් පසු ගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලෙ
පිහිටි නිවසට ගෙන ගොස් තිබුණු බව ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රීලංකා රේගුවේ
නිශ්කාශන මධ්‍යස්ථාන නිළධාරීන් අනාවරණය කරති.
දේශපාලනඥයන් සහ ජ්‍යෝතිෂ විද්‍යාව...!!!
පසුගිය ජනවාරි 19 වැනිදා දි අයිලන්ඩ් පත්‍රයේ කොළඹ එන්.
අමරසේකර මහතාගේ ලිපියේ සඳහන් වූයේ ජ්‍යෝතිෂය මගින් අනුභාව
සම්පන්න ලෙස අනාවැකි හෙළා දුටු අයෙකු වූයේ නැසීගිය ජවහර්ලාල්
නේරු බවය. එසේ වුවද සෑම මිනිත්තුවකට වරක් ම මිනිස් ජීවිතයක
උපතක් සිදුවන බවට කියමනක් ඇති බවය. ඒ අනුව වැඩිදෙනාගේ මතයට
ගරු කළ යුතු බවය.
Posted by
lankanews
at
February 11, 2015
0
comments
Links to this post
Labels: astrology, lankanews, politics, prof carlo fonseka, srilankan professor
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...