ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 11, 2015

මහින්දට කළින්ම වීසා ලබාදුන් රාජකීය පචෝරිස්...!!!

“රාජපක්ෂ මහත්තයා ගෙදර යැවීමේදී අපි පළමුවෙන්ම ස්තුති කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි එතුමාගේ කේන්ද්‍රකරු  සුමනේ. සුමනේ තමයි අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. මොකද සුමනේ නැත්නම් මේ ජනාධිපතිවරණයත් නෑ. 

තව අවුරුදු දෙකක් රාජපක්ෂ  මහත්තයට ඉන්න තියන කාලෙත් අඩු කරලා සුමනේ මේ රටේ ජනතාවට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා.” මෙසේ කී අමාත්‍යවරයා ඉහත වාක්‍ය කිහිපයට කදිම පසුවදනක් ද ඉදිරිපත් කළේය.

ඒ “තෑන්ක් යූ සුමනේ” කියමිනි.
 
නව රජයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක...

සාන්තු වරයන් සේ පෙනී සිටිනා කුඩු මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා....!!!

දුමින්ද සිල්වාණන්  මේ මොහොතේත්  නිදැල්ලේය...රහස් පොලීසියට  ආවා  ,ගියා  යනුවෙන්  ලියන  මාධ්‍යවේදීනද  තව දුරටත් ඉන් ඵහාට ලියන්නේ මොනවාදැයි නොදැන විලම්භීතව ඇත.
ඵය හරියට නාමල් ,යෝෂිතගේ ලැම්බෝගිනි මතවාද මෙනී...

ලංකාවේ ඔවුන් සතුව තිබූ  සියළුම  සුඛෝපභෝගී ලැම්බෝගිනි ඵයාර් ලංකා ගුවන් යානයක් මගින් රට පැටවූ පුවත අප ඒ දිනවලම  හෙළිකරන  ලදී...
දැන් අපට ඇති ලැම්බෝගිනියක් නැති බවට ඔවුන් පුරසාරම් දෙසා බාතී..
ඵදා මුළු මහත් අග්නිදිග ආසියාවෙන්ම සොයාගත් වැඩිම අතිවිශාල වූ කුඩු තොගය  මුදා හැරීමට අවසර දුන්නේ ඵකළ අග්‍රාමාත්‍ය කාර්‍යාලයෙනී. (ඵවැනි පිළිගැනීමක් ඵදා කුඩු සඳහා ලබාදී තිබුණී ...)
නමුත් අවසානයේ අතඩංගුවට පත් කුඩු තොගය වෙනුවට  විනාශ කළේ පාන් පිටිය...කුඩු තොගයම සීරු මාරුවට පන්නා ගැනීමට දුමින්ද සිල්වාණන් හට රාජකීය බලය තිබුණී...

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස්...!!!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ  අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අතින් ලබා ගත්තා.

නාමල් රාජපක්ෂ සෘජුව මැදිහත්ව බදු නොගෙවා නිශ්කාශනය කර ගෙන ඇති හොර බඩු....!!!

දුරකතන සංවාදවලට රහසිගතව සවන් දීමේ උපකරණ ඇතුළුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම විදුලි සංදේශ උපකරණ ‍රැසක් පසු ගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ලෙ පිහිටි නිවසට ගෙන ගොස් තිබුණු බව ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රීලංකා රේගුවේ නිශ්කාශන මධ්‍යස්ථාන නිළධාරීන් අනාවරණය කරති.

දේශපාලනඥයන් සහ ජ්‍යෝතිෂ විද්‍යාව...!!!

පසුගිය ජනවාරි 19 වැනිදා දි අයිලන්ඩ් පත්‍රයේ කොළඹ එන්. අමරසේකර මහතාගේ ලිපියේ සඳහන් වූයේ ජ්‍යෝතිෂය මගින් අනුභාව සම්පන්න ලෙස අනාවැකි හෙළා දුටු අයෙකු වූයේ නැසීගිය ජවහර්ලාල් නේරු බවය. එසේ වුවද සෑම මිනිත්තුවකට වරක්‌ ම මිනිස්‌ ජීවිතයක උපතක්‌ සිදුවන බවට කියමනක්‌ ඇති බවය. ඒ අනුව වැඩිදෙනාගේ මතයට ගරු කළ යුතු බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.