ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 10, 2015

භෂ්මාවශේෂ වලින් පබළු...!!!

දකුණු කොරියාවේ වෙනස්ම ආකාරයේ ප‍්‍රවණතාවයක් පවතින බව වාර්තා වේ.ඒ, මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ වලින් පබළු සෑදීමයි.දස වසරකට පෙර, කොන්ෆියුසියස් ආගමික විශ්වාස වලට අනුව මියගිය පුද්ගලන් වැළලීම දකුණු කොරියාවේ සාමාන්‍ය සිරිත විය.කෙසේ වුවද, කාලයත් සමග මතමතාන්තර වෙනස්වීමත් හා සොහොන් සඳහා ඇති ඉඩ සිමා වීමත් සමග මියගිය පුද්ගලයන් ආදාහනය කිරීමට දකුණු කොරියානු ජාතිකයන් වැඩිදෙනෙකු පෙළඹී ඇත.මේ සමග, භෂ්මාවශේෂ වලින් පබළු සෑදීම වැනි ව්‍යාපාර බිහිවී ඇත.

සියල්ල අතහැර යන්න ලෑස්‌තියි...!!! සියල්ල තාවකාලිකයි...!!! රංජිත් කුමාර - දමයන්ති ජයසූරිය

අපි ජීවිතය අවබෝධ කරගත යුතුයි. හැම දෙයක්‌ම මොහොතින් මොහොත නැතිවීගෙන යනවා. මේ හැම දෙයක්‌ම අතහැරලා යන්න අපි සූදානම් විය යුතුයි. දමයන්ති එසේ කියද්දී හෙට වුණත් මේ හැමදේම අතහැරලා යන්න පුළුවන් විය යුතුයි. දැන් මගේ එකම බලාපොරොත්තුව මගේ  මුණුබුරන් දෙන්නා යෑයි ඒ. ඩී. රංජිත් කුමාර පැවැසුවේය.

සුධර්මන් ඇතුළේ...!!!

මෙතෙක් නිතිය හමුවේ ස්වකිය බලය පෙන්වමින් කට්ටි පනිමින් සිටි සුධර්මන් රදළියගොඩ  ඇත අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ .

මුල්පිටුවෙන් ....පුටුවෙ එළියට වැටුණු බන්ධුල පද්මකුමාර කියන කතාව ..!!!

තිබු තනතුරු ඉවත්වූ පසුව පෙර ඔළුව උදුම්මවාගෙන සිටි අයියලාගේ ගණන් තඹේට බැසීම සාමාන්‍යය ...එසේ වූ විටදී නැවත දුක සැප අසන්නට එන්නේද...එදා තමන් විසින් මායිම් නොකළ ඇත්තන් බව සිතා ගත යුතුය...!!!


01. මේ මොහොත වෙද්දි ඔබට දැනෙන්නේ මොන වගේ සිතිවිල්ලක්ද?
මම හුඟාක් කාලය වෘත්තිය වෙනුවෙන් කැප කළ කෙනෙක්. දැන් දවස් 10කට විතර පසු ඒ සෑම දෙයකින්ම නිදහස් වෙලා මම බොහොම සැහැල්ලු සිතිවිල්ලෙන් ඉන්නවා.


අපේ රට කෑ තොපේ නාමල් බේබි දැන් කියන කථා...!!! කොහොමද ටිකිරි මොළේ...!!!

අන්තර්ජාල වෙබ් අඩවියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ච්චාවකදී මේ පිළිබඳව අදහස් පලකළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ මෙවැන්නකි.     "මගේ ළඟ තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි..ඒකෙන් සමහර ඒව තැගි ලැබුණ ඒව..අන්තර් ජාලය හරහා පිංතූර පෙන්වමින් කරන පදනමක් නැති චෝදනා ජනතාව පිළිගනියි කියල මම නම් හිතන්නෙ නැහැ.

රාජපක්ෂලාගේ උඩින් ගිය බිල රු.මිලියන 31ක් ..!!! එතකොට දැන් ආණ්ඩුවේ රවීන්ඳ්‍රන්...!!!


මාධ්‍යවේදීන් දෙදෙනෙකුම මිය යාම අභිරහසක්...!!!

ලක්බිම රිවිර පුවත්පත්වල වැලිගම ප‍්‍රාදේශීය වාර්තාකරු වූ පසන් රාමවික‍්‍රම  08 සවස වැලිගම දෙනිපිටියේදී මහමගවැටි හදිසියේ අභාවප‍්‍රාප්තවී ඇත. ඔහු මියගොස් ඇති ආකාරය ප‍්‍රහේලිකාවක් වන බවත් ඔහු මහ මග වැටී සිටි අවස්ථාවේ ඔහුගේ යතුරු පැදිය පසෙකින් තිබුණ බවත් වාර්තා වනවා.ඔහු වැටී සිටි අය දකිද්දී රිය අනතුරක් සිදුවූ බවට සළකුණක් සොයාගත හැකිවී නැත.


දි අයිලන්ඞ් මාධ්‍යවේදියාගේ අභිරහස් මල සිරුර ගල්කිස්සේ හෝටලයක...

බැළු බැල්මෙන්ම මේ සාපරාධී  මනුෂ්‍ය ඝාතනයන් සේ පෙනෙන බැවින් මේ පිළිබඳව  උනන්දුවීමට මාධ්‍ය  සංවිධාන සහ අදාල බලධාරීනට අප ඕනෑකමින් ඉල්ලා සිටිමු.


“කැස්සට හදපු බෙහෙත “හෙරොයින්“ හෙවත් “කුඩු”!!! මේවන තුරාවට අත්ඩංගුවට නොගත් පාර්ළිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ සාදර අනුග්‍රහයෙනී...!!!


1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි.  හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ.

ජෝන් පැරදී පාර්ලිමේන්තුව විසිරෙව්වොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරු රොත්ත මෙන්න....!!!

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් වහාම පාර්ලිමේන්තුව විසුරවාහරින බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා පවසා තිබෙනවා.


පාර්ලිමේන්තුව විසුරවා හැරීමට යෝජනා වී ඇති අප්‍රේල් 23ට පෙර එය සිදු වුවහොත් අවුරුදු 05 සම්පූර්ණ වීමට ඉතා කෙටි කාලයක් පමණක් අඩු වන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69ක් සිටී. ඔවුනට යළි පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩක් නොලැබුණහොත් ඔවුනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

පියා ගෙන් දුවට , පුතාට ,මිනිහාගෙන් ගෑණීට, සිය සනුහරයටම ලැබෙනා මහා ධන නිධාන ඉල්ලම ...!!!රටම සූරා කෑ හැකි දේශපාලන බලය....!!! A Country Like No Other


දේශපාලණය යනු නිධාන අට අනූවක් ලබා දෙන මහා සහන මල්ලකී.හත්මුතු පරම්පරාවම ගොඩ ඵන ඉල්ලමෙකී...
මේ බව දැනගත් තුට්ටු දෙකේ රූපවාහිනී නිවේදක කට්ටන්  ජාතික ඇඳුම් වලට බැස ඡන්දේ ඉල්ලන්නට විය.මුං ඇතමෙක් ගොං පාට් මාධ්‍ය සංදර්ශණ පැවැත්වූ බව ඔබට මතක ඇති.
ඵකෙකු අමු මිරිස් අමුවෙන් කද්දී , තවත් ඵකෙකු ඔළු හෝදන්න ලැහැස්ති විය.පවුලෙන් පවුලට යන දේශපාලන බලය ලංකාව වැනි රටක තාමත් පෙරමුණේය.
තාත්තා මිය ගිය පසු දූ පුතුනටද උරුමක්කාර , පොල්මක් කාර ලෙසින් බලය ලබා ගැනීමට  සහය වීමට අපේ  ඇතැම් මෝඩ ජහමනයා පෙළඹුණී.

පිළිගන්න ඇත්ත...!!! නොබිඳින්න සත්‍යය ...!!! ලංකානිව්ස් හී මතය ..!!!

තවමත් නිදැල්ලේ පසුවන  මිනීමරුවෙකු වන  දුමින්ද සිල්වාණන් ශූරීන්  ලංකාවේ මත් ද්‍රව්‍ය ක්‍ෂේත්‍රයේ ගෝඩ් ෆාදර් ලෙසින් හඳුන්වනු ලබයි. අතේ ගංජා  මිටියක් , දෙකක් තබාගත් අහිංසකයෙකු පසුපස පන්නා ඔහු අල්ලා ඉළ ඇට කඩා නඩු දමනා නීති ගරුක පොලිස් සේවයේ ඇත්තන්ද ,පසුගිය රජයේ හොරුන් කළා යැයි කියන දෑ ගැන මාධ්‍ය සංදර්ශණ තබමින් වැඩ්ඩෝ වෙන බ්ලොයිලර් පොළිටික්කෝද  ලජ්ජා විය  යුතුය.
 සියළුම වීඩියෝ අඩංගුවේ.. වැඩිදුරට බලන්න...

මගේ ගෙදර හැර අනික් ඒවා...!!! මන්දීර බද්දට යටත්...!!! කොහොමද ටිකිරි මොළේ....

 තම රජය විසින් හඳුන්වා දුන් මන්දිර බද්ද අදාළ වන්නේ පසුගිය වසර 5 තුළ සුපිරි ධනවතුන් වී සුපිරි නිවාස ඉදිකළ අයට පමණක් බව මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන් කරුණානායගම්  පැවැසීය.මේ කපටියා දෙස බලන්න. මොහුගේ නිවස පිහිටා ඇත්තේ අප පෙර සඳහන් කළ පරිදි පාර්ළිමේන්තු පාරේම මුල් කොටසේය.එකළ ද  ඵම අති සුඛෝපබෝගී මන්දීරය කෝටි 60 හෝ 70 වනු ඇති. දැන් ඵහි මිළ වටිනාකම කෝටී මිලියන් හෝ බිලියන් ගණනකී.

විමුක්තිගේ දේශපාලනය ගැන චන්ද්‍රිකා කටඅරියි

තම පුතු දේශපාලනයට කිසිසේත් පිවිසෙන්නේ නැති බව හිටපු ජනපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක අවධාරණය කරයි.

ජනාධිපතිවරණ සමයේදී මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයතහවුරු කිරීම ස`දහා කැපවුණු ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් වෙනුවෙන් ස්තුතිය පළකිරීමට මහනුවර කටුගස්තොට පැවැති උතුසවයේදී ඇය මේ බව පැවැසී ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.