ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 8, 2015

මුං කියන්නේ ඵහෙමයි...හැබැයි කරන්නේ මෙහෙමයි..!!! හැබැයි "මූ" නම් කොහොමටත් ඵදත් ,අදත්, හෙටත් සදා හොරෙක්ලූ...!!!

මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම්  පසුගිය දිනක ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යක් යොදාගනිමින් කතරගම වන්දනාවේ ගිය අවස්ථාවක ඡායාරුප මේ වන විට අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී තිබෙනවා.


පසුගිය දිනවල හිටපු ජනපති රාජපක්‍ෂ  ජනතා මුදල් අයථා ලෙස කෝටි ප්‍රකෝටි ගණන් ගසා කෑවා යයි පැවසූ එජාපයේ මැති ඇමති වරුන් දැන් රජයේ දේපල යොදාගනිමින් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කටයුතු කරන්නේ මන්දැයි ජනතාවට ගැටළු මතුවී තිබෙනවා.

නාමල් බේබිගේ බ්ලූ බළකායේ පට්ට ගැහිලි රැසක් මාට්ටුවේ...!!!

නාමල් රාජපක්ෂගේ ''නිල් බලකාය සහ තාරුණ්‍යයට හෙටක්'' යන සංවිධානවල කටයුතු සඳහා ජනාධිපතිවරයාගේ බලතල යොදා ගත් බවට සාක්ෂි සහිතව කරුණු ඔප්පු වෙමින් තිබේ.

කෝටි ගණන් මිළ අත් ඔරලෝසු පැළඳි අපේ නාමල් බේබි...!!!

රට ජාතියෙන් සමාව ගත යුතු මෙවන් ජාතික හොරුන් නැවතත් ජනතාව ඉදිරියට ඡන්ද ඉල්ලීමට පැමිණීමට ලජ්ජා විය යුතුය.

ඒත් මේ හොරුනට ඒවා වගේ වගක් නැත.ඇඟට හරිහමන් වස්ත්‍රයක් ,කෑම බීමක් නැති .දුගී දුප්පතුන් ලක්‍ෂ ගණනක් සිටින රටේ අතක පළඳින අත් ඔරලෝසුවක් වෙනුවෙන් කෝටි ගණන් වැය කළ මේ අපතයනට ශාප වේවා යන්න ඒ දුප්පතුන් පවසනු ඇත.ඵක අත් ඔරලෝසුවක් නොව අත් ඔරලෝසු 20 / 30 අවම වශයෙන් ඇතැයි පැවසේ.ලොව ඉහළම පෙළේ ධන කුවේරයන් පමණක් පළඳින මෙම වර්ගවල අත් ඔරලෝසු අතර කෝටි ගණනක මිලැති ඒවාද විය.මේ විස්තරයි.
දිරා ගිය සිරුරු සහිත මේ වයසක ජනතාව රවටා .උන් සැප විඳ ඇති අයුරු මොහොතකට බලනු මැනවි.කෝටි ගණන් වටිනා අත් ඔරලෝසු පැළැඳීමට නාමල් බේබිට මුදල් ලැබුණේ කෙසේද...???

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.