ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 3, 2015

ජීවිත ආරක්ෂාව සදහා රටින් පිටවූ පුද්ගලයින්ට නැවත පැමිණීමේ දී පීඩාවට පත් නොවන පරිසරයක් සැකසිය යුතුයි...!!!


ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පිටමන් වූ ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයින් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. 

සිරිසේන පොරොන්දු කඩයි !!...විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බව රජය කියයි... !!!

වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින බලතල කීපයක් පමණක්‌ අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න  පවසයි.

මිටියෙන් ගසා හිස තලා සිසුන් මැරුවේ මහින්දගේ නියෝගයකට...!!!

2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත පි‍්‍රයංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ මහින්ද රාජපක්ෂගේ නියෝගය කට අනුව සිදුකල ඝාතනයක්  බව තහවුරු කල හැකි තොරතුරු හෙලිවී ඇත.

උතුරු පළාත් සභාව ජනාධිපතිගෙන් කල ඉල්ලීම...!!!

නව රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා උතුරු පළාත් සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවා ඇත.



උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් විසින් “1979 වර්ෂයේ අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආහෝසි කිරීම” යන මාතෘකාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යවන ලද ලිපියේ සඳහන් කරුණු:

මෙන්න හොරු හැබැයි තාමත් ඵළියේ....!!!

සජින්ගේ එක් රැයක හෝටල් බිල රුපියල් ලක්ෂ 21යි...!! 
තාරුණ්‍යයට  හෙටක් ,සුභ අනාගතයක් යන චාටු සහ හොර වදන් පාඨ ගසාගත් වේදිකා මතටවී මුන් අහිංසක ජනතාව මුළාකොට ඇත ...!!! තව  දුරටත් ඔබ  මෙවැනි  හොරුනට නොරැවටෙන්න...දෙවැනි ,තෙවැනි වතාවටත්  අප  කියමු...කරුණාකර නොරැවටෙන්න...රාජපක්ෂ රෙජීමයේ විදේශ අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන එක් විදෙස් සංචාරයක දී හෝටලයක ගත කළ එක් රැයක් වෙනුවෙන් විදේශ අමාත්‍යංශය රුපියල් ලක්ෂ 21ක මුදලක් ගෙවා ඇති බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

සජින්ගේ සුරතලිය වන ක්ෂෙනුකා ඔහුගේ සුදුවටත් සපෝට් කරලා….තව විස්තර

මෙන්න හොරු හැබැයි ඵළියේ....!!!

හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරිස් සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් අටකෝටි හතළිස් දහසක මුදලක් මාස 7ක් තිස්සේ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයක් මඟින් සොයා ගත් කරුණුවලට අනුවය.

කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් රජයේ පිළිවෙත අනුමත කළ නොහැකියි - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි...!!!

වර්තමාන රජය කුමාර් ගුණත්නම්ට එක් ආකාරයකටත් පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස පාවිච්චි කළ පිරිසකට තවත් ආකාරයකටත් සැලකීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසීය.


නිර්මාල් මේ බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් (01) මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.