ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 1, 2015

නේපාලය දකුණින් ඉන්දියාවෙන් හා උතුරෙන් චීනයෙන් වටවූ නිවහල් භූමියකි...!!!

කත්මණ්ඩු නිම්නය, භක්තපූර් ඩර්බාර් චතුරස්‍රය,
බෞද්ධනාත් විහාරය, චන්ගුනාරායන් විහාරය,
කත්මණ්ඩු ඩර්බාර් චතුරස්‍රය, පතාන් ඩර්බාර් චතුරස්‍රය,
පසුපතිනාත් දේවාලය, ස්වයම්බුනාත් විහාරය, ලුම්බිණිය,
චිත්වාන් ජාතික උද්‍යානය, සාගර්මාතා ජාතික උද්‍යානය (එවරස්ට්),


 ලොව උසම කඳු මුදුන, බුදුන් උපන් ලුම්බිණිය හා ජීවමාන කුමාරි දෙව්දුව යනු නේපාලයේ අනන්‍යතාව ලොවට විදහා දක්වන තුන් වැදෑරුම් උරුමය ලෙස හැඳින්වේ. මේවා වෙනත් කිසිදු රටකට හෝ ජාතියකට හිමිකම් නොකියන සුවිශේෂී උරුමයන්ය.මුහුදු මට්ටමින් අඩි 1000ක්වූ උතුරු ඉන්දියානු තැනිතලා බිමෙන් ඇරඹෙන නේපාල භූමිය ලොව උසම කඳු මුදුන වූ එවරස්ට් දක්වා වූ අඩි 30,000ක සීමාව දක්වා දිවෙන දකුණින් ඉන්දියාවෙන් හා උතුරෙන් චීනයෙන් වටවූ නිවහල් භූමියකි.
නේපාලයේ බෞද්ධාගමික උත්සවයක සේයා සටහන් පෙළක්.....

මහින්දගේ පෞද්ගලික ගුවන් යානය නවතී...!!!

පෞද්ගලික පරිහරණයට ඇනවුම් කළ
හිටපු ජනපතිගේ සුපිරි ගුවන් යානයට තහංචි...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් වැය කර
තමන්ගේ පෞද්ගලික ගුවන් ගමන් සඳහා මිලදී ගැනීමට සූදානම් කර තිබූ අති සුඛෝපභෝගි
ගුවන් යානය මිලදී ගැනීම වහාම නතර කිරීමට රජය පියවර ගෙන තිබේ.

මන්දිර බද්ද රවීන්ඳ්‍රන් කරුණානායගම් ගෙවනවාද....?

මෙවර ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් හදුන්වා දුන් බදු අතර එකක් වන මන්දිර බද්ද මුදල් ඇමතිරවීන්ඳ්‍රන් කරුණානායගම්ටත් අදාල වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ඒ අනුව අනෙකුත් බොහෝ මැති ඇමැති වරුන් මෙන්ම බද්ද හදුන්වා දුන් මුදල් ඇමැතිවරයාද එම බද්ද ගෙවිය යුතු අය අතර වන බව ජවිපෙ පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.