ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 31, 2015

දෝහා රිය අනතුරෙන් මියගිය ගුවන් සේවිකාවගේ දේහය ගෙන්වා ගැනීමට පියවර

දෝහා - කටාර් හිදී 30  සිදුවු රිය අනතුරකින් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩී කුවේ ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු සහ ගුවන් සේවිකාවකද එහිදී තුවාල ලැබුවා කාන්තාර චාරිකාවක නිරත වද්දී.. ඔවුන් ගමන්ගත් ජීප් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ඔබ උතුම් මිනිසෙක්... මෛත්‍රී අපේ ආචාරය ඔබට...!!!

අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය. 


 ලංකානිව්ස් වෙතින්
මෙතෙක් බලයේ සිටි සහ සිටින සෑම එකෙකුම සහ එකියකම උන්ගේ නම් මුළට අතිගරු ,හෝ වෙනත් නම් දමා ගැනීමට මහත් ආශාවක් දැක්වීය..අප රටේ මාධ්‍ය අමනයන්ද එය අකුරටම පිළිපදිමින් උන්ව ජනතාව ඉදිරියේ දේවත්වයක් දක්වා නග්ගවා තබන ලදී.මේ මාධ්‍ය සම්ප්‍රධාය නොපිළිගත් අප පමණක් සෑම අයෙකුම සමාන කොට තනතුරෙන් ,නමින් හඳුන්වන ලදී...අයෙකු වසලයෙකු වන්නේත් බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු වන්නේ ස්වකීය ක්‍රීයාවෙනී.යන බුදු දහමේ පදනම මෙන්...
අප සියළුම දෙනා විවිධ සමාජ පරාස වල ජීවත් වුවද උපදින්නේත් මිය යන්නෙත් ඵක ලෙසය..අප සැවොම මේ සුළු දිවි කාළ පරාසයේදී අනුන්ව තළා පෙළා දැමීමෙන් හෝ අනුන් රැවවටීමෙන් අත්වන දෙයකුදු නැත.

ලංකානිව්ස්

බොදු බල සේනාව ඊළඟ මැතිවරණයට...!!!

බොදු බල සේනා සංවිධානය ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්චා ආරම්භ කර තිබේ. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තම සංවිධානයට ආරාධනා රැසක් ලැබී ඇතැ බවයි.

‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ..!!!

ලංකාවේ දැන් ත‍්‍රස්තවාදී අනතුරක් නැති බවත් දැන් කොටි ඉන්නේ සත්තු වත්තේ පමණක් බවත් මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් පවසයි. ‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ. වෙනනම් කොහෙවත් නෑ. අපි ආපු හින්දා අයෙත් කොටි එයිලූ. එක එක පිස්සෝ නිකං බොරුවට කෑ ගහනවා. මම සතොස විනාශ කළාලූ. මම තමයි සතොස ආරක්ෂා කළේ’ යයිද ඒ රවීන්ඳ්‍රන් කරුණානායගම් සදහන් කලේ සිය අමාත්‍යංශයේ පැවති මාධය හමුවකදීය.

දේශපාළු කපටියන් අතරින් තවත් එකෙක් හැව ඇරලා....!!!


ජනතාව මුලා කිරීමට පරණ කෝට් හැව ගලවා දැමූ හිවල්ලු අතර තවත් ලෝකෝත්තර කපටි දේශපාළුවෙක් වන  රවීන්ඳ්‍රන් කරුණානායගම්....

අපට ඇති වැදගත්ම ප්‍රශ්ණය වන්නේ උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව පැන්නීම...!!! විග්නේෂ්වරන්

රජය විසින් උතුරු පළාතේ නොවන ජනයා පවා පදිංචි කර ඇති බවත් හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බවත් පෙන්වා දී ඇති මහ ඇමතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක්‌ ඇති බවද සඳහන් කර ඇත.

මේ ආණ්ඩුව ‍හොරු අල්ලන්න තවත් පරක්කු ක‍ළොත් අපිත් පාරට බහිනවා - රාජිත කියයි...!!!

අපිටත් ප්‍රශ්නයක් ති‍යෙනව ‍මේ ‍හොරු අල්ලන්නෙ නැත්තෙ ඇයි කියලා. මම ‍මේ ගැන කැබිනට් එ‍කෙත් කතා කළා. ඇත්තටම දූෂණ, වංචා කරපු උදවියට මේ ආණ්ඩුව කිසිම දඩුවමක් ‍දෙන්න නැති එක අපිට ‍ලොකු ප්‍රශ්නයක්,

මහින්ද පෙරළපු ආකාරය රාජිත හෙළි කරයි....!!!

මෛත්‍රියි - මමයි මේ යුග පෙරළියට අඩිතාලම දැම්මේ සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමැතිගේ පුතාගේ මඟුල් ගෙදර මියුරු සංගීතය මැද්දේ යැයි ඇමැති රාජිත සේනාරත්න පොළොන්නරුවේදී පැවැසීය. පසුගියදා පොළොන්නරුව තෝපාවැව ක්‍රීඩාංගණයේ පැවැති ජනපති ජනාභිනන්දන උළෙලේදී සෞඛ්‍ය ඇමැතිවරයා මේ රහස අනාවරණය කළේය. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මෙසේද පැවැසීය. 


සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිගෙ පුතාගෙ මඟුල් ගෙදර අපි ඔක්කොම එක පෙළට වාඩිවෙලා හිටියෙ.

මෛත්‍රී දිනුවේ TNA නිසා නොවෙයි...!!!

ඉකුත් ජනාධිපති මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර බහුතර ඡන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑමෙන් බවට ඇතැම් පාර්ශ්ව පළ කරන අදහස් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.