ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, January 31, 2015
දෝහා රිය අනතුරෙන් මියගිය ගුවන් සේවිකාවගේ දේහය ගෙන්වා ගැනීමට පියවර
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: air hostess, airline, doha, flight attendants, lankanews, srilankan airline
ඔබ උතුම් මිනිසෙක්... මෛත්‍රී අපේ ආචාරය ඔබට...!!!
අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති
උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා
මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ
කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ
බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත්
මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.
ලංකානිව්ස් වෙතින්
මෙතෙක් බලයේ සිටි සහ සිටින සෑම එකෙකුම සහ එකියකම උන්ගේ නම් මුළට අතිගරු ,හෝ වෙනත් නම් දමා ගැනීමට මහත් ආශාවක් දැක්වීය..අප රටේ මාධ්‍ය අමනයන්ද එය අකුරටම පිළිපදිමින් උන්ව ජනතාව ඉදිරියේ දේවත්වයක් දක්වා නග්ගවා තබන ලදී.මේ මාධ්‍ය සම්ප්‍රධාය නොපිළිගත් අප පමණක් සෑම අයෙකුම සමාන කොට තනතුරෙන් ,නමින් හඳුන්වන ලදී...අයෙකු වසලයෙකු වන්නේත් බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු වන්නේ ස්වකීය ක්රීයාවෙනී.යන බුදු දහමේ පදනම මෙන්...
අප සියළුම දෙනා විවිධ සමාජ පරාස වල ජීවත් වුවද උපදින්නේත් මිය යන්නෙත් ඵක ලෙසය..අප සැවොම මේ සුළු දිවි කාළ පරාසයේදී අනුන්ව තළා පෙළා දැමීමෙන් හෝ අනුන් රැවවටීමෙන් අත්වන දෙයකුදු නැත.
ලංකානිව්ස්
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: lankanews, meythri siripala, meythripala sirisena
බොදු බල සේනාව ඊළඟ මැතිවරණයට...!!!
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: bodubala sena, bodubalasena, galaboda aththe, lankanews
‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ..!!!
ලංකාවේ දැන් ත්‍රස්තවාදී අනතුරක් නැති බවත් දැන් කොටි ඉන්නේ සත්තු වත්තේ පමණක් බවත් මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් පවසයි. ‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ. වෙනනම් කොහෙවත් නෑ. අපි ආපු හින්දා අයෙත් කොටි එයිලූ. එක එක පිස්සෝ නිකං බොරුවට කෑ ගහනවා. මම සතොස විනාශ කළාලූ. මම තමයි සතොස ආරක්ෂා කළේ’ යයිද ඒ රවීන්ඳ්‍රන් කරුණානායගම් සදහන් කලේ සිය අමාත්‍යංශයේ පැවති මාධය හමුවකදීය.
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: chandrika, fake ravi, meythripala sirisena, ravi karunanayagam, ravi karunanayake, sathosa selling ravi
දේශපාළු කපටියන් අතරින් තවත් එකෙක් හැව ඇරලා....!!!
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: fake ravi, lankanews, ravi karunanayagam, ravi karunanayake, sathosa selling ravi
අපට ඇති වැදගත්ම ප්‍රශ්ණය වන්නේ උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව පැන්නීම...!!! විග්නේෂ්වරන්
රජය විසින් උතුරු පළාතේ නොවන ජනයා පවා පදිංචි කර ඇති බවත් හමුදාව
පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බවත් පෙන්වා දී ඇති මහ ඇමතිවරයා ශ්‍රී
ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක්
ඇති බවද සඳහන් කර ඇත.
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: chandrika, jafna election, lankanews, meithreepala sirisena, ranil, srilanka tamils, vigneshwaran, Vigneswaran
මේ ආණ්ඩුව හොරු අල්ලන්න තවත් පරක්කු කළොත් අපිත් පාරට බහිනවා - රාජිත කියයි...!!!
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, lankanews, meithreepala sirisena, namal baby, ranil
මහින්ද පෙරළපු ආකාරය රාජිත හෙළි කරයි....!!!
මෛත්‍රියි
- මමයි මේ යුග පෙරළියට අඩිතාලම දැම්මේ සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමැතිගේ
පුතාගේ මඟුල් ගෙදර මියුරු සංගීතය මැද්දේ යැයි ඇමැති රාජිත සේනාරත්න පොළොන්නරුවේදී පැවැසීය. පසුගියදා පොළොන්නරුව තෝපාවැව ක්‍රීඩාංගණයේ පැවැති
ජනපති ජනාභිනන්දන උළෙලේදී සෞඛ්‍ය ඇමැතිවරයා මේ රහස අනාවරණය කළේය. සෞඛ්‍ය
ඇමැති රාජිත සේනාරත්න මෙසේද පැවැසීය.
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: chandrika, con person rajitha, lankanews, meithreepala sirisena, rajitha senarathna, ranil, ranil wickramasinge
මෛත්‍රී දිනුවේ TNA නිසා නොවෙයි...!!!
Posted by
lankanews
at
January 31, 2015
0
comments
Links to this post
Labels: ananda sangari, lankanews, meithreepala sirisena, tamil votes, tna
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
