ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 30, 2015

ධර්මශ්‍රී බණ්ඩාර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්...!!!


ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු නිෂ්පාදකවරයකු හා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය.

ධර්මශ්‍රීට ලංකානිව්ස් සුභ පැතුම්

ඇලෝයි ගුණවර්ධන සමුගනී...!!!

ඇලෝයි ගුණවර්ධන... පනහ දශකයේ අපේ ගීත සාහිත්‍යයට ගී පද මාලා රැසක්‌ දායාද කළ ප්‍රවීණයා... පසුගියදා අප අතරින් සදහටම සමු ගත්තේය.ඔහු උපන්නේ 1932 ජුනි 23දා කොළඹ කොටහේනේදීය. අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ ජීවත්වූ ඇලෝයි පාරම්පරික කලා ශිල්පියෙකි. "මළවුන්ට දෙන මල් වඩමකට වඩා ජීවතුන්ට දෙන එකම එක රෝස මල අගනේය..." ජෝර්ඡ් රොබින්සන්ද සිල්වා

දින 100 මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් ගෙන ආ යෝජනාව ඉතා අසාධාරණ බව මේවන විට ලොව පුරා සිටින ලාංකකිකයන් කියති...!!!

දින 100 මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් ගෙන ආ යෝජනාව ඉතා අසාධාරණ බව මේවන විට ලොව පුරා සිටින  ලාංකකිකයන් කියති.

ද්විත්ව පුරවැසි භාවය දීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්ෂ පහක් අය කිරීමට මුදල් ඇමැති රවී  රවීන්ඳ්‍රන් කරුණානායගම් අයවැයෙන් කළ යෝජනාව ගැන ලොව පුරා   වෙසෙන ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.
ඔවුන් බොහෝ දෙනා පවසනුයේ එතරම් මුදලක් අය කිරීම අසාධාරණ බවයි.

ජනපති දිවුරුමට රු. 60000ක් වැයවූ බව අය වැයේදී කියයි....!!!

60000 ක මුදල 6000 ක් කියා ජනතාව චූන් කළ අමන මාධ්‍ය කාරයෝ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දිවුරුම් දීමේ උත්සවයට වැයවූ මුදල රුපියල් 7000 ( හයදහස් ගණනක් ) නොඉක්මවූවක් බව මාධ්‍ය විසින් එම දිනවල වාර්තා කරනු ලැබීය.

දළදා මාලිගා‍වේ දියවඩන නිල‍මේත් හොරෙක්ළු ...!!!

දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ‍ලෙස භාවිතා කිරීම සම්බන්ධ‍යෙන් මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිල‍මේ නිලංග දෑල බණ්ඩාරට විරුද්ධව අල්ලස් ‍හෝ දූෂණ ‍චෝදනා විමර්ශන ‍කොමිසම් සභාවට දූෂණ වි‍රෝධි ‍ඒකාබද්ධ පෙරමුණ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් ක‍ළේය.

නාමල් සඳහා වෙන්වූ ධාවන මාළිගා...!!! මාධ්‍ය සංදර්ශණ


2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී  (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.


සියලු පහසුකම්වලින් යුත් මෙම බස් තරු 5 හෝටලයක් වැනිය. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.
මෙම බස් මහින්දගේ පුත් නාමල් සඳහා වෙන්කොට තිබුණී... 
 ඡායාරූප ලංකාදීප අනුග්‍රහයෙනී

හොරු විසින් හොරුන්ව අල්ලන්නේ නෑ...!!! ඒකනේ දුමින්ද සිල්වා ,ලන්සා,මාලක , තාම ජොලියෙ ඵළියෙ ඉන්නෙ...!!!

අපි ජනාධිපතිවරණයේදී ජනතාවට කිව්වා ඒකාධිපති පවුල් පාලනය පරදවමු, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙළ ගැසෙමු කියලා. ඒකාධිපති පවුල් පාලනය පැරැදුවා. ඉතිරි ඒවා නම් තවම එහෙමමයි.

හොරු ටික තවම ඉන්නවා. ඊගාවට ජනතාවට තව වැඩක් ඉතිරි වෙලා තියෙනවා කරන්න. ඒ මේ පාර්ලිමේන්තුවේ 225 සුද්ද කරන්න. ඒ ටික කිරීමෙන් පස්සේ තමා ඉතිරි පියවර ගන්නේ. දූෂිතයන් විසින් දූෂිතයන්ව අල්ලන්නේ නෑ. හොරු විසින් හොරුන්ව අල්ලන්නේ නෑ. දූෂිතයන් හොරුන් ඉන්න පාර්ලිමේන්තුව ජනතාව සුද්ද කරයි. ‍
 ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රි කේ.ඩී. ලාල් කාන්ත.

 http://www.lankanews.org/2013/12/blog-post_1897.html

Drug king pin ‘Wele Sudha’ amassed assets

One of Sri Lanka’s biggest drug traffickers, Samantha Kumara Vithanage alias ‘Wele Sudha’ from Badovita off Ratmalana, who started off as a bootlegger and later switched to heroin trafficking for its ‘greater returns’, amassed assets worth a whopping Rs. 180 million or more in two years.


ඔබට අපගේ ස්තූතිය..හැබැයි දුමින්ද ,ලන්සා තාමත් එළියේ...!!!

ඔබට අපගේ ස්තූතිය..
අද දින අයවැයෙන් අඩුතරමේ මැතිවරණ ගුණ්ඩුවක් ලෙසින් හෝ අයවැය මගින් කළ අඩු කිරීම් නිසා ලක්‍ෂ ගණනාවක ජනතාවකට සිය කුසගිණි නිවා ගැනීමට හැකියාව ලැබේ යැයි අප සිතමු.
ඵය විශාල පින්කමෙකී.

මුදල් අමාත්‍ය රවි කරුණානායගම් ගේ නඩුව කල් යයි...!!!

ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි  කරුණානායගම් ට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි.

ආරක්ෂකයෝ පිරිවරාගෙන බොරු සෝබන දාපු කාලේ ඉවරයි...!!!

පිල්ලයාන්  කියනවා එයාලට හිටපු L.T.T.E අයයි T.N.A අයයි පහර දෙනවලු. ආරක්ෂාව නෑලු ඇමැතිලා.... ඒ අයගේ ආරක්ෂාව අඩු කළේ ඇයි...?


 පිල්ලයන්ට එහෙම ආරක්ෂාව මදි නම් ඒකා අපිට දැනුම් දෙන්න ඕනනේ... තැන් තැන්වල කියලා හරියනවද...?ආරක්ෂකයෝ පිරිවරාගෙන බොරු සෝබන දාපු කාලේ ඉවරයි.

ලේක්හවුස් එක වෙනස් කරන්න බැරි උනොත් ගෙදර යනවා...!!!


දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ගෙදර




යන බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ පවසයි. පසුගිය කාලේ රාජ්‍ය මාධ්‍ය දේශපාලන මාධ්‍ය බවට පත් වෙලා තිබුනා. ඒක වෙනස් කරන්න තමයි මාධ්‍ය සංවිධාන සමඟ මගේ ජීවිත කාලෙම සටන් කළේ... එහෙම දෙයක් කරගන්න බැරි නම් මම බය නැතුව කියනවා, ඒ වෙනුවෙන් අරගල කරනවා, බැරි උනොත් ලේක්හවුසියේම ලිපිය තියල මම ගෙදර එන්න සුදානම්.’ අභිනව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සමන් වගආරච්චි පවසයි.
 සමන්ට ලංකානිව්ස් සුභ පැතුම්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.