මහජන ඡන්දයෙන් කිසිදින බළයට ඒමට බැරි බව දත් රනිල් මෛත්‍රීගේ වළිගයේ එල්ලී දින 100 හෝ අගමැතිවී ඇත.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, January 29, 2015
අනුන්ගේ පහණින් ඵළිය බලන යූ.ඵන්.පී.යේ බ්‍රොයිලර් සමය...!!!
මහජන ඡන්දයෙන් කිසිදින බළයට ඒමට බැරි බව දත් රනිල් මෛත්‍රීගේ වළිගයේ එල්ලී දින 100 හෝ අගමැතිවී ඇත.
The Change ජාතික තරුණ ව්‍යාපාරය

යුග වෙනසකට තරුණ ජවය සමගින් එක අහසක් යට නොබෙදුණු ජාතික තරුණ ව්‍යාපාරය The Change තම දෙවන තරුණ සමුළුව යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සූදානම් බව එහි ජාතික සංවිධායක ගිහාන් සමරවික්‍රම අප සමග ප්‍රකාශ කළේය ..
Posted by
lankanews
at
January 29, 2015
0
comments
Links to this post
Labels: jafna, lankanews, the change, youth seminar
මෙම වසරේ අප්‍රේල් මසට සිය 52 වසර ලබන ‘සරසවිය’ පුවත්පත ගැන....!!!
ප්‍රකට කවියකු හා චිත්‍රපට තිරකතා රචකයකු වූ පී.කේ.ඩී. සෙනෙවිරත්න ඊට ‘සරසවිය’ යැයි
කියා නම තැබුවේය. බඹරැන්දේ සිරිසීවලි ස්වාමින් වහන්සේ විසින් එය අනුමත කරන ලදි.
‘සරසවිය’ හෙවත් ‘සරස්වති’ යනු මහ බ්‍රහ්මයාගේ බිරියයි. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර
ත්‍රිමුර්තියෙන් ඇය සැලකිලි ලබයි. වචනයට, ඉගෙනීමට, ශාස්ත්‍රයට හා කලාවට අධිපතිනිය
වන්නී ඇය ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා කලා ප්රකාශනය වන ’සරසවිය’ පුවත්පත 50 වැනි වරට පා තබයි. ‘සරසවිය’ මංගල කලාපය එළිදුටුවේ 1963 අප්‍රේල් මස 10 වැනි දිනය. ‘සරසවිය’ මෙරට ප්‍රථම සිනමා කලා ප්රකාශනය නොවන්නට පුළුවන.
Posted by
lankanews
at
January 29, 2015
0
comments
Links to this post
Labels: lake house, lankanews, sarasaviya paper, sinhala cinema
දින 100 අයවැය සහන ප්‍රෝඩාව...!!!
කවදාවත් නොවන ලෙසට බඩුමිළ අඩු කරන්නේ මැතිවරණයක් ළඟ ඵනවිට බව අපේ අය දනී.
මේ දින 100 සංක්‍රාන්ති සමය තුළ තවත් බොහෝ දෑ සිදුවිය හැකිය...රවීන්ඳ්‍රන් කරුණානායගම් ද හොඳට පදම්වී ඇති පට්ට කපටියෙකී.
විදේශ මුදල් විනිමය වංචා නඩු උාසාවි තුළ තිබෙද්දී මෙසේ මුදල් ඇමතිකම ලබා දීම කිිසිසේත්ම අනුමත කළ නොහේ.
මේ අයවැය සහන දින 100 පසුව ළඟාවන මහා මැතිවරණයේ අල්ලස් දීමනාය.
Posted by
lankanews
at
January 29, 2015
0
comments
Links to this post
Labels: budget speech, fake ravi, lankanews, ravi karunanayagam, ravi karunanayake
අලි පැටියෙක් නැතුව හා පැටියෙක් ඇතිකරන්නද කියන්නේ...උඩුවේ ධම්මාලෝක හිමි උඩු බුරලයි...!!!
මෙවැනි සිවුරු දරා එයට මුවාවී තගරි කම් පාන්නාවූ පුද්ගලයන් ( හොර මහණුන් ) සමාජයට හෙළිකල යුතුව ඇත.
Posted by
lankanews
at
January 29, 2015
0
comments
Links to this post
Labels: lankanews, Uduwe Dhammaloka, Ven Uduwe Dhammaloka
සුධර්මන්ගේ සියළු කපටි මෙහෙයුම් පසුපස සිටි හර්ෂ ධනංජය පීීරිස් ගැන විශේෂ හෙළිදරව්වක්..!!! ITN News
සුධර්මන්ගේ සියළු කපටි මෙහෙයුම් පසුපස සිටි හර්රර් ධනංජය පීීරිස් ගැන..
8 වසර පවා නොසමත්,
මාලබේ ජනමාධ්‍ය නිවාස සංකීර්ණයේ නිවසක් අයථා ලෙසින් ලබාගත්...
සුධර්මන්ගේ රට යැවීම් කියා මුදල් ලබා ගත් අයවලුන් හට පොලීසි සහ වෙනත් අයවළුන් සේ විවිධ කටහඬ වලින් කථා කළ
රාජ්‍ය ආයතනයක කළමනාකාර තනතුරක් හොබවන කපටියෙක්....

සුනිල් ජයසිරි
Posted by
lankanews
at
January 29, 2015
0
comments
Links to this post
Labels: harsha dananjaya, harsha dhananjaya peris, harsha ITN, itn news harsha, ITN NEWS Section, lankanews, sudarmen
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
