ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 28, 2015

දැන් කෝ විදේශ නියුක්ති කාර්‍ර්‍‍යංශයේ එවුන් රැළ....!!! කාරුණික ඉල්ලීමක්...

මේ වන විට කටාර් රාජ්‍යයයේ කිසිදු පිළිසරණක් නොමැතිව රැඳවුම් කඳවුරක සිර කොට සිටිනා අයෙකු ගැන තොරතුරු අපට ලැබී ඇත. මොහු පිළිබඳව නිසියාකාර තොරතුරක් හෝ දන්නා අයෙකු වෙතොත් 
අපට  ලියන්න.

ජනපති ගෙන් රට රැකියා නියුතු පුරවැසි ඉල්ලීමක් ...!!!

නව ජනාධිපතිතුමෙනි,
ලංකාවට දහදුක් විඳ ඵනවිට ගුවන් තොටුපළේ කපටියන් ඵක්වි අහිංසක මිනිසුන් කොල්ල කති.
රට යන  විටදීද ආණ්ඩුවේ විදේශ රැකියා කාර්‍යාංශයෙන් මුදල් කොල්ල කති. නමුත් ලබාදෙන මුදල් වලින් අපට කරන කෙං ගෙඩියක් නොමැත...

ගුවන් තොටුපලේදී අහිංසක මගීන් ගෙන් බිය ගන්වා මුුදල් ගසාකන වංචනික අපතයන් වහා ඉවත් කළ යුතුය...

ඔබ ගොවිපරපුරකින් පැවැත එන දුප්පතුන්ගේ දුක හඳුනන පවුලකින් පැවත එන්නෙකි. එහෙත් රාජ උෂ්ණය වැළඳුණු පසු මුල අමතක වීමේ රෝගය බොහෝ පාලකයින්ට වැළදෙන රෝගයකි.ඔබ එසේ වේයැයි නොසිතන නමුදු මෙය ඔබට කීමට සිත්විය.බොහෝ දෙනෙකු නොතකා හරින ,එහෙමත් නැතිනම් දකිමින් නොදක්කාසේ සිටින පැතිකඩක් ඔබට රටවැසියෙකු වශයෙන් පෙන්වා දීමට කැමැත්තෙමි.එනම් අපේ රටට වර්තමානයේ වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ලක්ෂ 25 ට අධික විදේශ ශ්‍රමිකයන් ගැනයි.විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන යන ගාම්භීර නමින් අමාත්‍යංශයක් තිබුණට එයින් අපට
ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි විමසා බැලීම වටී.

අසිරිමත් සෝමාවතියේ අත්භූත සිදුවීම්...!!!

ඔබ පිළිගන්න දේවල් ඇති ඒ වගේම නොපිළිගන්නා දේවළුත් ඇති.විද්‍යාත්මක ලෙසින් ඒ කෝණයෙන් පමණක් අප තීරණ සහ නිගමනයන් ගතහොත්  ඒවා අසම්පූර්ණයි...නවීන විද්‍යාව යනු තවමත් ඉතා ප්‍රාථමිකවූ සුළු රාමුවක් පමණයි.නමුත් අපට වඩා බොහෝ සෙයින් බුද්ධිමත් ජීවීන් අපට ඈත අහසේ දිස්වෙන තරු අතර සහ පියවි ඇසට තබා මිනිසා විසින් නිර්මාණය කොට ඇති දුරේක්‍ෂකයනට පවා  නොපෙනෙන මහා විශ්වයේ සිටින බව පමණක් වටහා ගත යුතුය.
ඵමෙන්ම  එම ග්‍රහලෝක වල විශාලත්වය අනුව ඒවා ඵම සූර්‍යයන් වටා පරි භ්‍රමණය වීමේදී ඇති ආයු කාළයද බොහෝ වැඩිවේ යැයි උපකල්පණය කළ හැක.මෙතෙක් සොයාගෙන ඇති   කිසිදු  විද්‍යා මෙවලමකට අසු නොවන  බොහෝ දෑ ඇත.


 පසුගිය වසරේපෙබරවාරි මාසයට යෙදුණු පුරපසළොස්වක පොහෝ දිනයේ එවැනි දුර්ලභ ආශ්චර්යවත් සිද්ධියක් වී තිබිණි.
මේ ලංකාවේ සෝමාවතියේ සිදුවී  ඇති සිදුවීමක සැබෑ තොරතුරු සොයාගිය ගමනක්....

වියට්නාම් හෙලිකොප්ටර් අනතුරෙන් 4 මරුට...!!!

අද වියට්නාමයේ බින් චාන් ( Binh Chanh )හෙවත්  සයිගොන් නුවරට අයත් ප්‍රදේශයකදී යූ.ඵච් 1 වර්ගයේ හෙලිකොප්ටරයක් කඩාවැටී ඇතැයි  වාර්තාවේ.
ආරංචි මාර්ග අනුව ටැන් සන් නාට් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ( Tan Son Nhat worldwide airport ) ගුවන් ගතවී විනාඩී 8 පමණ සංනිවේදන සම්බන්ධතාවන් ගිලිහී ගොස් තිබේ.
මෙම යානය මෙසේ අනතුරට ලක්වීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.
මෙහි ගමන් ගත් ගුවන් භටයන් 4 දෙනාම මිය ගොස් ඇත.

චීන මකරා ලංකාවේ දෙමුහුන් වූ අයුරු...!!!

 දැන් බක්කර රස්සාව කරන්න ගාල්ල - මාතර අය යාපනයේ ගියා වගෙයි තමයි අපි චීනයේ ඉඳලා ලංකාවට ආවේ. ඒ සිරිමාවොගෙ කාලෙ නෙවෙයි. මිනිස්සු වරදවා වටහා ගන්න තැන එතන. අපි ආවේ ජේ. ආර්. ජනාධිපතිතුමාගෙ කාලයේදී. ඒ කාලේ ගුවන් ගමන් මාසයකට 2යි චීනයට තිබුණේ. ඒකත් ඉන්දියාවේ ඉඳලා නතර වෙවී ගිය ගමනක්. මම චීනයේදි කළෙ කෝකි රස්සාව. ලංකාවට ඇවිත් අපි 4 දෙනෙක් චයිනිස් රෙස්ටොරන්ට් එකක් දැම්මා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.