ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, January 28, 2015
දැන් කෝ විදේශ නියුක්ති කාර්ර්යංශයේ එවුන් රැළ....!!! කාරුණික ඉල්ලීමක්...
අපට ලියන්න.
ජනපති ගෙන් රට රැකියා නියුතු පුරවැසි ඉල්ලීමක් ...!!!
නව ජනාධිපතිතුමෙනි,
ලංකාවට දහදුක් විඳ ඵනවිට ගුවන් තොටුපළේ කපටියන් ඵක්වි අහිංසක මිනිසුන් කොල්ල කති.
රට යන විටදීද ආණ්ඩුවේ විදේශ රැකියා කාර්යාංශයෙන් මුදල් කොල්ල කති. නමුත් ලබාදෙන මුදල් වලින් අපට කරන කෙං ගෙඩියක් නොමැත...
ඔබ ගොවිපරපුරකින් පැවැත එන දුප්පතුන්ගේ දුක හඳුනන පවුලකින් පැවත එන්නෙකි. එහෙත් රාජ උෂ්ණය වැළඳුණු පසු මුල අමතක වීමේ රෝගය බොහෝ පාලකයින්ට වැළදෙන රෝගයකි.ඔබ එසේ වේයැයි නොසිතන නමුදු මෙය ඔබට කීමට සිත්විය.බොහෝ දෙනෙකු නොතකා හරින ,එහෙමත් නැතිනම් දකිමින් නොදක්කාසේ සිටින පැතිකඩක් ඔබට රටවැසියෙකු වශයෙන් පෙන්වා දීමට කැමැත්තෙමි.එනම් අපේ රටට වර්තමානයේ වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ලක්ෂ 25 ට අධික විදේශ ශ්‍රමිකයන් ගැනයි.විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන යන ගාම්භීර නමින් අමාත්‍යංශයක් තිබුණට එයින් අපට
ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි විමසා බැලීම වටී.
අසිරිමත් සෝමාවතියේ අත්භූත සිදුවීම්...!!!
ඵමෙන්ම එම ග්‍රහලෝක වල විශාලත්වය අනුව ඒවා ඵම සූර්යයන් වටා පරි භ්‍රමණය වීමේදී ඇති ආයු කාළයද බොහෝ වැඩිවේ යැයි උපකල්පණය කළ හැක.මෙතෙක් සොයාගෙන ඇති කිසිදු විද්‍යා මෙවලමකට අසු නොවන බොහෝ දෑ ඇත.

මේ ලංකාවේ සෝමාවතියේ සිදුවී ඇති සිදුවීමක සැබෑ තොරතුරු සොයාගිය ගමනක්....
Posted by
lankanews
at
January 28, 2015
0
comments
Links to this post
Labels: flying saucers, lankanews, miracle, somawathi temple, srilanka flying saucers
වියට්නාම් හෙලිකොප්ටර් අනතුරෙන් 4 මරුට...!!!
ආරංචි මාර්ග අනුව ටැන් සන් නාට් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ( Tan Son Nhat worldwide airport ) ගුවන් ගතවී විනාඩී 8 පමණ සංනිවේදන සම්බන්ධතාවන් ගිලිහී ගොස් තිබේ.
මෙම යානය මෙසේ අනතුරට ලක්වීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.
මෙහි ගමන් ගත් ගුවන් භටයන් 4 දෙනාම මිය ගොස් ඇත.
Posted by
lankanews
at
January 28, 2015
0
comments
Links to this post
Labels: AirAsia Flight 8501, airplane, flight crash, HANOI, helicopter crash, hokandara flight crash, lankanews, Vietnam
චීන මකරා ලංකාවේ දෙමුහුන් වූ අයුරු...!!!
Posted by
lankanews
at
January 28, 2015
0
comments
Links to this post
Labels: china, Chinese food, colombo resturents, food parlous, lankanews, srilankan foods
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
