ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 26, 2015

නව කලාවකට සිය යෝනිය විකුණන මෙගුමි ඉගරශී....!!!

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන ජපන් කලාකාරියක ට එරහිව අශික්ෂිත දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක් කර තිබේ.
මෙගුමි ඉගරශී නම් වූ මෙම 42 හැවිරිදි ජපන් කාන්තාව තම අසභ්‍ය නිර්මාණ ටෝකියෝවේ ලිංගික අංගෝපාංග වෙළඳසැලක ප්‍රදර්ශනය කර ඇති අතර තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමාණ දත්ත තවත් පුද්ගලයන් වෙත යවා ඇති බවයි පැවසෙන්නේ.
“නරක ගැහැණු ළමයා”

පසුගිය රජයේ ඇමැතිවරු සහ නිලධාරී වසර 4 බිලියන 1200 ක්‌ ගිලලා..!!!

'දූෂණ විරෝධි හඬ' සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු අනුවද රුපියල් බිලියන 1200 කට අධික මුදලක්‌ පසුගිය මාස කිහිපය තුළ වංචා කර ඇති බව සමරසිංහ  කීවේය.

උඹ ආයෙත් ට්‍රයි කරහං පුතේ රජකමට....!!!

විමල් වීරවංස, උදය ගම්මන්පිල  මේ වනවිටද ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂට දෝශාරෝපනය කරමින් සිටින අතර ඉදිරියේදී බෞද්ධ භික්ෂුවක් ප්‍රමුඛ කොට ගත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම චෝදනාව බැසිල් රාජපක්ෂ ට එල්ල කිරීමට සැලසුම් කර ඇති බව හෙළි විය.

සැබෑ 'මෛත්‍රී පාලනයකට' පෙර 'යහ පාලනයක්‌'


 අහිංසක දුගී දුප්පතුන් ගේ බඩට ගසා රටේ ධනය සොරා කා සතුටින් පැනගිය සාටක සුනඛයා.....ළමුන් පවා රැවටූ සැටි...!!!!
නිසැකයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන ලද්දේ තම ඡන්ද ව්‍යාපාරයේදී දුටු දහස්‌ සංඛ්‍යාත ජනකාය සැලකිල්ලට ගනිමිනි. මේ බහුතරය පැමිණ සිටියේ රාජ්‍ය බලය, උපරිමව යොදාගනිමින්, ඔහු වටා සිටි දූෂණයට, භීෂණයට, අල්ලසට, ජාවාරමට, කුඩුවලට, එතනෝල්වලට සුප්‍රකට දේශපාලකයන්ගේ ආයාසකර බලපෑමෙන් බව ඔහු නොදැන සිටියේ වී නම් එය කමාවට හේතුවකි. තමාගේ සෑම රැස්‌වීමකටම සෙනඟ එකතු කරන ලද්දේ 150 කින් පමණ සමන්විත ශ්‍රී ලංගම බස්‌රථ බලඇණියකින් බව ඔහු නොදැන සිටියේ නම් වුව ඔහුට ඊට ද කමා කළ යුතු වේ. මන්ද, ඒ තරමටම ඔහු වටා සිටි බලගතු 'කාඩරයක්‌' හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂව යස අගේට 'ඇන්දවූහ'. එසේ අන්දන අතරතුර, රාජපක්‍ෂගේ 'අනුකම්පාව' ද 'යටි හිත' ද දිනාගත් මේ පිරිස නීති විරෝධී ක්‍රියා මගින් ධන උල්පත් සාදා ගනිමින් පාලන තන්ත්‍රයම කා දැමූහ.

තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 29ක් ආපසු කැඳවයි...!!!

පසුගිය රජය විසින් විදේශ තානාපති සේවය සඳහා පත්වීම් ලබා දුන් තනාපතිවරු සහ මහ කොමසාරිස්වරු 29 දෙනකු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නැවත කැඳවා තිබේ. මෙහිදී ඊශ්‍රායලයේ තානාපති කාර්‍යාලයේ  නිලධාරීන් ගේ අකටයුතුකම් ගැන අප මීට මාස කිහිපයකට පෙර හෙළිදරව් කළෙමු.
 http://www.lankanews.org/2014/12/blog-post_90.html
අන්තේවාසික පිං පඩි ලැබූ  පවුල් පිටින් ගොස් සැප ගත් හොරුන් සහ හෙර ගැහැණුන් ඒ අතර...

නාමල්ගේ BLUE බලකාය...!!!

තොපිට නැතත් අපට හෙටක් ලෙසින්...සාටක පවුල් සංකල්පයක් මවා තරුණ පිරිස් ඇන්දවූ නාමල් බේබි....
 හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන  නාමල් රාජපක්ෂ ඔහු වටා සිටි සුරූපිනියන්ගේ  BLUE බලකාය විසිරුවා හැරි ආකාරය පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී.
මෙසේ නාමල්ගේ සුරූපිනී බලකායේ සේවය කළ සේනානි සමරනායක නැමැත්තිය ඇය කලින් සේවයකළ ‘ශ්‍රී ලංකන් එයාර්' වෙත නැවත මුදාහැර තිබේ. නාමල්ගේ BLUE බලකායේ සේවයට පැමිණීමට පෙර ඇය 'ශ්‍රී ලංකන්'  ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කළ තැනැත්තියකි.

අහිංසක ජනතාවට කොකා පෙන්වූ සාටකයෝ රංචුව....!!!

අරලියගහ මන්ධිරයේ සුරතලයට ඇති කළ සුපිරිවර්ගයේ සුනඛයන් 43දෙනෙකු සිට ඇති බව
මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. මෙම සුනඛයන් රඳවා සිටි කාමර වායුසමීකරණය කර
සුඛෝපභෝගී ආකාරයට සකස් කර තිබී ඇත.
ජනාධිපතිවරයාගේ වාහන සංචිතය නඩත්තු කිරීම සඳහා පමණක්
පසුගිය වසරේ රුපියල් කෝටි 250ක්  වැය කර ඇති බව හෙළිවිය.

ශ්‍රීලනිප නායක -මෛත්‍රී , සභාපති -චන්ද්‍රිකා ! කෙසේ හෝ නැවත බලයට ඒමට දත කන චන්ඳ්‍රිකා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින්,  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා   සභාපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක්  එක්කරන ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ගෙන් ඉල්ලීමක් කර ඇත.

ලලිත් කොතලාවලත් කොල්ල කෑ මහ හොරා බැසිල්...!!!

 
මම හිරේට යනකොට වත්කම් තිබුණා බිලියන ගණන්... ෆිනෑන්ස් කොම්පැණියේ... ඒක ගත්තා.. මගේ කොටස් පවරා ගත්තා... සතයක්වත් ගෙව්වේ නැහැ... ඒක මංකොල්ලකෑමක්... ෆිනැන්ස් කොම්පැණිය... සෙලාන් බැංකුව පවරා ගත්තා මොහාන් පීරිස්... ඇටර්නි ජනරාල් විදිහට මාව හිරේට දාලා එතුමා මගේ සභාපතිකම ගත්තා... පඩියත් ගත්තා... මගේ සුප්‍රීම්කෝට් එකේ නඩු තීන්දු දුන්නේ එතුම තමයි... හයස්ට් රීජන්සි කියන හෝටලය මම හිරේ ඉන්න කොට බැසිල් රාජපක්ෂ... ඒක පවර ගත්තා... ඒක වටිනවා  බිලියන 10ක් විතර.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.