ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 24, 2015

පසුපසට පමණක් යන ට්‍රැක්සි රියදුරා...

Harpreet Dev කියන මේ ටැක්සි ඩ්‍රයිවර් ඉන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ. මෙයා 2003 ඉදන් මේ වෙනකන් එයාගේ ටැක්සිය පදවන්නේ පිටිපස්සට. මෙයා කොච්චර ජනප්‍රියද කියනවා නම් ඉන්දියනු රජයෙන් දේව් ට පිටිපස්සට පදවන්න ලයිසන් එකක් දීල තියෙනවා. හැබැයි ඒ උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත වල විතරයි.

ශ්‍රී ලනිප නායකයා මහින්ද - ඡන්ද කොමසාරිස් කියයි...!!!

තමා ළඟ තිබෙන කඩදාසිවලට අනුව මහින්ද රාජපක්ෂ  තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. දැනට දින දහයකට පමණ ඉහතින් ලැබුණු ලිපියකින්ද ඒ බව සනාථ කර ඇතැයිද හෙතෙම සඳහන් කෙළේය.

තවත් හොරෙක් රතුපලස ඔස්සේ පැන යයි...

ඊයේ අලුයම 4.21ට කිව්.ආර්. 633 දරන කටාර් එයාර්වේස් ගුවන් යානයෙන් ඔහු සිය බිරියද සමඟ පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ නිලධාරියෙක් පැවැසීය.

සෝභිත හිමි පාරට බහී...!!!

පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ලංකාවට මත් කුඩු සැපයූ ප්‍රධාන ජාවාරම්කරුවකු වන 'වෙලේ සුදා' හෙළි කරනු ලැබ ඇති පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වුවහොත් අනිවාර්යයෙන්ම ඊට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ කර අදාළ පියවර ගැනීමට ආණ්ඩුවට බල කරන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවැසූහ.

මෛත‍්‍රී ජනාධිපති කර යහපාලනය ගේන්න මුල් වුනේ මමයි, රාජිතයි, ජනකයි – මර්වින්

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඒමට මුලින්ම සම්බන්ධ වූයේ තමන් මහ රාජිත සේනාරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන් බව හිටපු ඇමති මර්වින් සිල්වා  සඳහන් කරයි.

ඉන්ටර්නෙට් නොමිලේ දෙන්න සූදානම්ලු…!!!


ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ  රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය  ගූගල් සමාගම විසින් තවදුරටත් අත්හදා බලමින් සිටින අවස්ථාවක සකර්බර්ග් මේ අයුරින් ඉතාම පහසු පියවරක් ඉදිරියට තබා ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.  ලොවට අන්තර්ජාලය  නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල්  සමාගමේ අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. 

හිටපු තායි අගමැතිනියට අපරාධ චෝදනා...!!! සිනාසිසී රට කන්නෝ ...එහෙත් ඇත

විවාදයට තුඩුදුන් සහල් සහනාධාර වැඩසටහන වෙනුවෙන් හිටපු තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්රා අපරාධ චෝදනාවකට මුහුණ දෙනු ඇති බව එරට නීතිපති කාර්යාලය පවසයි.

අබ්දුල්අසීස් රජුට අවසන් බුහුමන්...!!!

පසුගියදා අභාවප්‍රාප්ත වූ සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල්අසීස් රජුට අවසන් බුහුමන් දැක්වීම සඳහා ලෝක නායකයන් රැසක් සෞදියට ළඟා වීමට නියමිත බව විදෙස් පුවත් සේවා පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.