ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 22, 2015

ලොව හොඳම සජීවී කරණ චිත්‍රපට 25 ....

මුල්කාලීනව කාටුන් චිත්‍රපට සඳහා සැකසුණේ අතින් ඇඳුණ රූප රාමුය. අද සජීවිකරණ චිත්‍රපට ලෙස හැඳින් වෙන මේවා ත්‍රිමාන චිත්‍රපට ලෙස ද එළි දකිමින් තිබේ. 80 හා 90 දශකයන්හිදී සජීවීකරණ සිනමා පට නිර්මාණය සඳහා පරිගණක භාවිතය පුළුල්ව ඇරඹිණි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක වෙනස් වෙයි...!!!

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර  තාවකාලිකව පත්කර තිබේ.යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ තනතුරට අමතරව ජයවීරට මෙම තනතුර පිරිනමා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබී විවිධ කටයුතුවලට රැගෙන ගොස් තිබෙන වාහන 129ක් නැවත බාරදීමට කටයුතු නොකිරීම නිසා එම වාහන අත්අඩංගුවට ගැනීමට පොලීසිය  විශේෂ වැටලීම් සිදුකිරීමට සැලසුම් කර තිබේ.ජනාධිපති  ලේකම්  කාර්යාලය සතුව ඩිපෙන්ඩර්, කාර්, කැබ් රථ ඇතුළුව වාහන 752කට අධික  ප්‍රමාණයක් තිබුණත් එම වාහන වලින්  වාහන 129 ක් තවමත් අතුරුදන්ව පවතින බව පොලිස් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධි ආරක්ෂිත කලාප මාර්ග විවෘත කරයි...!!!

කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක්  (22දා) සිට පොදු වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස නම් කෙරේ…!!!

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන  පත් කර ඇත.

Demo front of the army camp ...!!!

රජයේ මාධ්‍ය ජනතාවට  වසන් කළද   හමුදා ප්‍රකාශකයන් කෙප්ප පළ කළද  උතුරේ දෙමළ ජනතාව  දැන්  රජයේ  හමුදා  කඳවුරු  ඉදිරිපිට මෙසේ  උද්ඝෝෂණයන්  කරනුයේ , හමුදා  කඳවුරු ඉවත් කර ගැනීමට  බලකරමින්‍  ය....මෙම පිරිස අතර  ආනන්දී සශිදරන් නම් උග්‍ර ද්‍රවිඩ ජාතිවාදී කාන්තාවද සිටී.

තීරු බදු රහිත සියලු වෙළෙඳසැල් බලපත්‍ර අහෝසි කර ඇත....!!!

කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  නියෝග කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.