ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 20, 2015

ජාතිවාදී ආනන්දිගේ ආනන්දය බිඳ වැටෙයි....


උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිරන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තමිල් අරසු කච්චි පක්‍ෂය අත්හිටුවා ඇත.

අනුන්ගේ ඔළු සේදීමට උත්සාහ දැරූ කූනිස්සා ජනතාවට එපා වෙයි...

ඔළු හේදුවාට ස්‌තුතියි. ඉස්සාගේ ඔළුව නැවත එපා. ගුණ මකුවා නැවත එපා, යූ. එන්.පී. ඡන්දවලට කොකා පෙන්වූ මනුෂ එපා, මහින්දට විකිනුණ මනුෂ එපා ආදී වශයෙන් සටන් පාඨ උද්ඝෝෂකයන් විසින් ප්‍රදර්ශනය කරනු ලැබිණි.

“බෞද්ධාගමට දුන් ප්‍රමුඛත්වය ඉවතට… ඒ නිසා මින් පසු ජාතිවාදී ගැටුම් නෑ…” – රාජිත

සියලු ජාතීන්ට සහ ආගම්වලට සම අයිතිවාසිකම් ලබාදීමට තම රජය පියවර ගන්නා නිසා මින් ඉදිරියට රට තුළ ජාතීවාදී ගැටුම් ඇති වීමට ඉඩක් නොමැති බව බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

තමන්ව අත් අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවට සිය හිතවතුන් සමග වහසි බස් පවසන දුමින්ද...!!!

වෙලේ සුදාගේ සාක්ෂි අනුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමේ සුදානමක්...!!!
 නමුත් තමන්ව අත් අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවට ඔහු සිය හිතවතුන් සමග වහසි බස් දොඩා ඇත.ඵයට හේතුව ලෙසින් ඔහු මුදල් දුන් ප්‍රබලයන් රැසක්ම යූ. එන්.පී යේද සිටින බැව් පෙන්වා දී තිබේ.පැලවත්තේ පිහිටි දුමින්දගේ මෙම නිවසේ මේ අතර  උපේක්‍ෂාද සිට ඇත.


තමාට වෙඩි වැදුනේ යැයි චේතිය රඟපෑමක් කරමින් නවලෝක රෝහලේ සිටින විට ඔහුගේ සියළු කායික අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකරන ලද්දේ උපේක්‍ෂා ස්වර්ණමාලීය.ඵයට ගෝඨාභයගේ සහ මහින්දගේද පූර්ණ අනුමැතිය ලැබී තිබුණී.ඵසේම මේ අවළමා හට කෙල්ලන්ද රැගෙන ගියේ උපේක්‍ෂාය.නාමල්ගේ සහ මහින්දගේ නිල් වැඩ සඳහාද උපේක්‍ෂා නොමඳ කැප කිරී්ම් කළ බැව් දන්නෝ දනිති.

මේ නරුමයාට නීතිය ක්‍රියාත්මක කරනු...!!!


ගංගාරාම විහාරස්ථානයේ සිටින ඇතාට හිංසාකාරී අයුරින් බීමත්ව සිටින ඇත්ගොව්වෙකු විසින්  සලකන අයුරු වීඩියෝවක් .මෙසේ අහිංසක සතුනට වද හිංසා පැමිණවීම කෙතරම් අමානුෂිකද...!!! විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථානයකදීම.
මෙම වීඩියෝව ගත් පුද්ගලයාටද මෙම නරුමයා අසැබි ලෙසින් බැණ වැදී තිබුණා...


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.