ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 19, 2015

කුඩු දුමින්ද මෙවරවත් අල්වා ගනීද....!!!

පසුගිය වසර අගභාගයේදී මෙරට පැවැත්වූ එක්තරා රූපවාහිණි නාලිකාවක් මගින් සංවිධානය කොට තිබු මහා සිනමා උළෙලක් විය.මෙය සංවිධානය කර තිබුයේ මේ මහා කුඩු ජාවරම්කරුවාගේ සහෝදරයා සතු මාධ්‍ය ජාලය විසිනි. ඒ සඳහා වැයකළ ප්‍රකෝටි ගණන් මුදල කිසි දිනෙක එම මාධ්‍ය ජාලයෙන් උපයා ගැනීමට නොහැක.එසේ නම් මේ මුදල වැයකොට තිබුණේ කෙසේද...?එවකට තිබු රාජ්‍ය බලය හමුවේ අල්ලස් හා දුෂණ ආයතනද නිහඬව සිටි බැව් අප දනිමු.මිට දශක දෙකකට පමණ ඉහතදී බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ රාත්‍රී ආප්ප කඩයක් දමා තිබු මෙම දෙසොයුරන් හට මෙතරම් මිනිය සහ ගිණිය නොහැකි මුදල් කන්දරාවක් ලැබුණේ කොයින්ද..? ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් නොමැත.(සමහර විට නාමල් බේබි නම් දන්නවා ඇත.) එදා සිටම අප මේ බව නිර්භයවම අනාවරණය කළෙමු.නමුත් එයින් කිසිඳු පලක් වියේ නැත.දැන්වත් මේ දේශදෝහී තක්කඩියන් කොටු කොට සමාජයෙන් අතුගා දැමිය යුතුය.ඒ සඳහා දින 100 ක කාලය වුවමනාවටත් වඩා වැඩිබව අපගේ විශ්වාසයයි.රටට නිසි යහපාලනයක් උදා වන්නේ එවිටයි.

හෙරොයින් ජාවාරමේ 'ගෝඩ් ෆාදර්' ලෙස හඳුන්වන්නේ කොළඹ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ එක්‌තරා තරුණ දේශපාලනඥයකු බවත් හෙරොයින් ජාවාරම්කාරයන් මාසිකව ඔහුට රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ගෙවිය යුතු බවත් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙළි කර ඇත.

පැය කිහිපයක ගුවන් අවුලක් ඉන්දියාවෙන්...!!!

ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළ ඇතිවූ ගැටුමක් හේතුවෙන් චෙන්නායි සිට පැරීසිය බලා ගුවන් ගත වීමට නියමිතව තිබූ මගීන් 122 රැගත් ගුවන් යානයක් පැය කිහිපයක් ප්‍රමාදව ගුවන් ගත කොට ඇතැයි වාර්තාවේ.මෙය සිදුවී ඇත්තේ පසුගිය සෙනසුරාදාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.