ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 17, 2015

අඩු ගානේ උඹටවත් ඈත පේනවද බං....


                  ජනාධිපතිවරණයෙන් පසුව කථාවක් ...


හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නේ එළියේලු...

"සිංහලයකු හා ශ්‍රි ලාංකිකයකු වීම පිලිබඳ මම ලැජ්ජාවට පත් වෙමි…”කි චන්ද්‍රිකාගේ පුත් විමුක්ති ඉදිරි මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීකයෙන් දේශපාලනයට රිංගවීමට චන්ද්‍රිකා උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.හදිස්සියේම මතු වූ චන්ද්‍රිකාගේ යටි කුමන්ත්‍රණය සැමටම නිරාවරණය වන අතර සටකපට චෞර රැජිණක් වන චන්ද්‍රිකාගේ සැබෑ නිර්වත මෙයින් එළිවේ. 
(මුන්දෑලා දත කන්නේ පුතුන් හදන්නයි..පුතුන් රජුන් කරන්නයි.. බාලොලි ලොලි... ලොල්...!!! )
විස්තර පහතින්.....

කොළොන්නාවේ මිනීමරු දේශපලුවාත් අල්ලයිද...???

ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කාරයන් සමඟ සමීප සබඳතා පවත්වමින් සිටි වෙලේ සුදා විශාල තොග පිටින් හෙරොයින් ශ්‍රී ලංකාවට එවන්නට පටන් ගත්තේය.

මුහුදු මාර්ගයෙන් මෙන්ම කන්ටේනර්වල සූක්‍ෂ්මව අසුරා එවූ හෙරොයින් ප්‍රමාණය කොතෙක්‌ දැයි ගණනය කළ නොහැක. රහස්‌ පොලිසිය කළ විමර්ශනවලින් කියෑවුණේ වෙලේ සුදා පසුගිය වසර තුනක්‌ වැනි කාලසීමාවේදී ශ්‍රී ලංකාවට එවූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 ද ඉක්‌මවන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.