ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, January 16, 2015
ජිවිතයක වටිනාකම නොදත් මිනිසුන් අතර කිරිදරුවෙකු බේරා ගත් බළල් වීරවරියක්....!!!
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
ගුවන් යානා ද හිමි සජින් වාස් මහත් හොරා...
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
Labels: Chris Nonis, lankanews, Sajin Vass Gunewardene, srilanka plastics
උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම....!!!
උතුරු නැගෙනහිර
ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්රදේහවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
Labels: chandrika, jafna election, lankanews, meithreepala sirisena, presidential election 2015, R. Sambandan, ranil, tna, TNA politicians
යේසුස් වහන්සේගේ ඓතිහාසික සොහොන් ගැබ සොයා ගැනේ...!!!
යේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ඇණද සොයා ගැනීමට සමත්වී තිබෙනවා. ඔබට ඒවා මෙම වීඩියෝ පටයෙන් දැකගත හැකියි.
එම වැකියත් සමඟ එය යේසුස් වහන්සේගේ ඓතිහාසික සොහොන් ගැබ යැයි විද්‍යාඥයෝ පවසන අතර සොහොන් කොතේ ඇති පාෂාණ පෙට්ටියක මුහුණත මාළු රුවක් හා රිටක් අතින් ගත් මිනිසකුගේ රුවක් සටහන්ව ඇති බවද ඔවුහු පවසති. විද්‍යාඥයෝ පවසන්නේ එය පැරැණි බයිබල් කතාවක් වන ජොනාහ් හා තල්මසා පිළිබඳ කතා පුවතට බෙහෙවින් සමාන වන බවයි.
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
Labels: detective story, Jerusalem, lankanews, Simcha Jacobovici, Tomb of Christ
කොහොමද පොඩි මෑන්ගේ දුම් රිය නිවේදනේ...!!!
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
Labels: lankanews, srilanka train stations, srilanka trains, talent boy, talents
ජපානේ අවුරුදු දෙකක් හිටපු මම හෝන් ගැහුවෙ ඵක පාරයිනෙ බොලං...!!!
සංසන්දනාත්මකව බැලීමේදී ජපානයේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉතා පහළ
මට්ටමක පවතී. මා දකින පරිදි මෙයට හේතුව විමසා බැලීමත්, ජපානයේ සමාජය පිළිබඳ
ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කිරීම මෙම සටහන තැබීමේ අරමුණයි.
මූලිකවම රිය අනතුරකට හේතුවන ප්‍රධාන අංශ 3කි. මිනිසුන්, වාහන සහ මාර්ග පද්ධති මෙම අංශ 3යි. මිනිසුන් යනු රියැදුරන් සහ පදිකයන්ය. ශ්‍රී ලංකාව හා සැසඳීමේදී ජපානයේ රියැදුරන් මෙන්ම පදිකයන්ද මනා හික්මීමකින් යුක්තය. ඔවුන්ගේ විනය අතිමහත්ය. ශ්‍රී ලාංකික රියැදුරන් මාර්ගවල ගමන් කරනුයේ එකිනෙකා පරදා යෑමේ උත්සාහයක් සමඟිනි. එම තරගකාරී මානසිකත්වය යනු ඔවුන්ගේ නොහික්මුණු බවයි. වාහනයක නළාව නාද කිරීම ශ්‍රී ලාංකේය රියැදුරන්ගේ සාමාන්‍ය පුරුද්දකි. එහෙත් ජපානයේ නළාව භාවිත කරනුයේ හදිසි අවස්ථාවක පමණි. ජපානයට පැමිණි පසුගිය වසර දෙක ඇතුළතදී මා විසින් නළාව භාවිත කරනු ලැබ ඇත්තේ එකම එක වතාවකි.
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
Labels: accidents, drive high ways, lankanews, srilankan drivers, srilankan transports
නායකයන් වැරැදි කරන කොට පහළ ඉන්න අයත් ඒවා කරනවා...!!!
උන්වහන්සේ මෙසේද කීහ.
Posted by
lankanews
at
January 16, 2015
0
comments
Links to this post
Labels: gamini jayawickrama, lankanews, mahinda, most venarable sumangala, ranil, rev tibbotuwawe sumangala
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
