ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 15, 2015

ශ‍්‍රීලනිප සභාපති පදවිය මෛත‍්‍රීපාලට පිරිනමන්න මහින්ද එකඟ වෙයි...!!!

පසුගිය සතියේ ආන්දෝලනයක් ඇති කරමින් කොළඹ ඩාලි පාරේ හා විජේරාම මාවතේ ස්ථාන දෙකකදී ශ‍්‍රීලනිප සාමාජිකයින් රැුස්වී සභාපතිවරුන් දෙදෙනෙකු පත්කරගෙන එම පක්ෂය දෙකට කැඞීමේ සිද්ධියකට මුලපිරුවා. තමන් සතුව 47 ක් සිටින බව මහින්ද පිල එම අවස්ථාවේ කියා සිටි අතර තමන් සතුව 28 ක් සිටින බව මෛත‍්‍රී පිල කියා තිබුණා. 
 මෛත‍්‍රී ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ
120 කට වැඩි බහුතරයක්
....!!!

බැසිල්ට තවත් ආසලු ආයේ හොරා කන්න ඇවිත් යන්න ...,,!!!

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් එම මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කල ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ‍්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ජනවාරි 15වැනිදා පෙරවරුවේ ඉල්ලා අස් වී ඇති බව ශ‍්‍රිලනිප මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාතර සුනිල් මම තමයි - රංජන්

”මාතර සුනිල් කියලා හාදයෙක් හිටියා එයා තමයි වැඬේ පටන් ගත්තේ. ගරු ඇමතිවරයෙක් ඇවිල්ලා සංවාදයක් කර කර ඉදිද්දී තිරයේ දැම්මා අංකයක් ඇමතිවරුන්ගෙන් ප‍්‍රශ්න අහන්න කියලා. ඒ අහද්දී මාතර සුනිල් කියලා හාදයෙක් කතා කරලා කිවුවා ඔතන ෆයිල් තියෙන ලොකු හොරෙක් ඉන්නවා කියලා. ඒ ගරිල්ලා සටන් අපි මෙහෙයුවේ අනිවාර්යයෙන් මාව මරණ හින්දා. මාතර සුනිලූයි රංජන් රාමනායකයි එක්කෙනෙක්. ඒ තමයි මම- දැන් ඒක කියන්න බය වෙන්න හේතුවක් නෑ”  

සෙත්සිරිපායේ පුච්චන්න ලැස්ති කරපු ෆයිල් මාට්ටු

අමාත්‍යංශවල
පුච්චන්න ලැස්ති කරපු
...
ෆයිල් මාට්ටු ...බත්තරමුල්ල සෙත්සිරිපාල පරිශ‍්‍රයේ පිහිටා ඇති හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමතිවරුන්වන බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධණ  හිටපු අගමැති  දී.මූ. ජයරත්න යන අය අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යංශ ගණනාවක තොරතුරු ඇතුළත් ලිපිගොණු තොගයත් පුළුස්සා විනාශකිරීම සඳහා සූදානම් කර තිබියදී ලැබුනු තොරතුරක් මත 15 එහි ගිය ජවිපෙ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති  එම ලිපිගොනු තොගය පොලිස්භාරයට පත් කළේය.

පවුල් කඩන එන්.ජී.ඕ. කාරයෝ...

සැමියාට මෙය මහ වධයකි. ඔහු මිතුරන් කිහිප දෙනකුගෙන් මීට පිහිටක් පැතීය.
"මචං මං දන්න කෙනෙක් ඉන්නවා මිනිහ එන්.ජී.ඕ. කාරයෙක්. අඹුසැමි දබර නියමෙට විසඳල දෙනවා" මිතුරෙක් කීය.
"අනේ මචං මට එයා මීට් කරල දීපන්"

හිතවත් සේන,
ඔයා නම් දෙවි කෙනෙක්. මම සිටියේ ලොකු හිතේ අමාරුවකින්. මට ගැළපෙන අයකු සොයා දීම ගැන ඔයාට පින්. මම එයත් එක්ක යනවා. ඔයා සුදුසු කෙනෙක් සොයා ගන්න යනුවෙන් එහි ලියා තිබිණි.
"මදෑ දෙන්නා සමඟි කරපු එන්.ජී.ඕ. කාරයාගේ වැඩ."

ශ්‍රී ලංකා ඔන්ලි..බුරු ගහන ගැහැණු....

"මගේ රත්තරනේ ඔයාත් රේස් ඔට්ටු අල්ලනවද?" එදා සිට ජෝඩුවම රේස් ඔට්ටු දමති.
මේකත් දැන් පත්තර රස්සාව වගේය. ජොබ් එක ඇති විට ලෝකයම සලකයි. නැති විට බලු සයිස්ය.
කෙසේ වෙතත් කුරුණෑගල ගැහැණු බූරුවා ගැසීමේ ක්‍රීඩාවට යොමුවීම පිළිබඳව කොළඹ ගැහැණු කලබල විය යුතු නැත. මන්ද කොළඹ ගැහැණුන්ට ඔය මළඉළව් බූරුවා ගැසීම නැති වුණාට කරන්නට පුළුවන් සූදු කෙළ කෝටියක් තිබේ. කැසිනෝ සූදුව හතර වරිගයම නිවන් දක්කන්නට පුළුවන් පින්වත් සූදුවකි. ආවොත් හතර වරිගයම ගොඩය. ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි.

යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු....

 නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් කියයි.
ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම්  පවසයි.
යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු  පහතින්...


යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු....

 නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් කියයි.
ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම්  පවසයි.
යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු  පහතින්...


We Dont Know Why ....???


නැවත කැරකෙන දේශපාලන හොරුන්ගේ වාසනාව... 
 
උදාහරණ නම්
විජිත් විජයමුණි සොයිසා- රටේ වනාන්තර කපා දමා විකුණා පරිසරයට හානි කළ පල් හොරෙක්
රවීන්ඳ්‍රන් කරුණායගම්- ඇමෙරිකාවේ රාජරත්නම්ගේ සිට මෙරට සතොස දක්වා ජාත්‍යන්තරව හොරා කෑ කපටියෙක්...


රාජිත  සේනාරත්න-නැව් ගිලපු හොර දතා 
මෙයට අයත් තව බොහෝ හොරුන්ද සිටී...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.