ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, January 15, 2015
ශ්‍රීලනිප සභාපති පදවිය මෛත්‍රීපාලට පිරිනමන්න මහින්ද එකඟ වෙයි...!!!
මෛත්‍රී ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ
120 කට වැඩි බහුතරයක්....!!!
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda, Mahinda Rajapaksa, meithreepala sirisena, ranil, srilanka parliment, unp
බැසිල්ට තවත් ආසලු ආයේ හොරා කන්න ඇවිත් යන්න ...,,!!!
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: basil, basil rajapaksha, basil rajapakshe, lankanews, mahinda, meithreepala sirisena, namal
මාතර සුනිල් මම තමයි - රංජන්
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: derana tv, lankanews, mahindananda, mahindananda aluthgamage, ranjan, ranjan ramanayaka
සෙත්සිරිපායේ පුච්චන්න ලැස්ති කරපු ෆයිල් මාට්ටු
අමාත්‍යංශවල
පුච්චන්න ලැස්ති කරපු...
ෆයිල් මාට්ටු ...බත්තරමුල්ල සෙත්සිරිපාල පරිශ්‍රයේ පිහිටා ඇති හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමතිවරුන්වන බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධණ හිටපු අගමැති දී.මූ. ජයරත්න යන අය අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යංශ ගණනාවක තොරතුරු ඇතුළත් ලිපිගොණු තොගයත් පුළුස්සා විනාශකිරීම සඳහා සූදානම් කර තිබියදී ලැබුනු තොරතුරක් මත 15 එහි ගිය ජවිපෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එම ලිපිගොනු තොගය පොලිස්භාරයට පත් කළේය.
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: file burn, jvp srilanka, lankanews, sethsiripaya, sunil handunneththi
පවුල් කඩන එන්.ජී.ඕ. කාරයෝ...
"අනේ මචං මට එයා මීට් කරල දීපන්"
හිතවත් සේන,
ඔයා නම් දෙවි කෙනෙක්. මම සිටියේ ලොකු හිතේ අමාරුවකින්. මට ගැළපෙන අයකු සොයා දීම ගැන ඔයාට පින්. මම එයත් එක්ක යනවා. ඔයා සුදුසු කෙනෙක් සොයා ගන්න යනුවෙන් එහි ලියා තිබිණි."මදෑ දෙන්නා සමඟි කරපු එන්.ජී.ඕ. කාරයාගේ වැඩ."
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: broken family, family problems, lankanews, NGO, srilanka ngo
ශ්‍රී ලංකා ඔන්ලි..බුරු ගහන ගැහැණු....
කෙසේ වෙතත් කුරුණෑගල ගැහැණු බූරුවා ගැසීමේ ක්‍රීඩාවට යොමුවීම පිළිබඳව කොළඹ ගැහැණු කලබල විය යුතු නැත. මන්ද කොළඹ ගැහැණුන්ට ඔය මළඉළව් බූරුවා ගැසීම නැති වුණාට කරන්නට පුළුවන් සූදු කෙළ කෝටියක් තිබේ. කැසිනෝ සූදුව හතර වරිගයම නිවන් දක්කන්නට පුළුවන් පින්වත් සූදුවකි. ආවොත් හතර වරිගයම ගොඩය. ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි.
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: casino, casino king, casino srilanka, lankanews
යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු....
නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් කියයි.
ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්,
හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් පවසයි.
යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු පහතින්...
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: basil, lankanews, mahinda, namal, ray, ray wijewardene, small air craft, two seats flight found, yoshitha
යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු....
නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් කියයි.
ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්,
හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් පවසයි.
යෝෂිතට රත්නම් දුන් සෙල්ලම් යානයේ සැබෑ තොරතුරු පහතින්...
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: basil, lankanews, mahinda, namal, ray, ray wijewardene, small air craft, two seats flight found, yoshitha
We Dont Know Why ....???
උදාහරණ නම්
විජිත් විජයමුණි සොයිසා- රටේ වනාන්තර කපා දමා විකුණා පරිසරයට හානි කළ පල් හොරෙක්
රවීන්ඳ්‍රන් කරුණායගම්- ඇමෙරිකාවේ රාජරත්නම්ගේ සිට මෙරට සතොස දක්වා ජාත්‍යන්තරව හොරා කෑ කපටියෙක්...
රාජිත සේනාරත්න-නැව් ගිලපු හොර දතා
මෙයට අයත් තව බොහෝ හොරුන්ද සිටී...
Posted by
lankanews
at
January 15, 2015
0
comments
Links to this post
Labels: con person rajitha, fake ravi, lankanews, mahinda, rajitha senarathne, ranil, ravi karunanayagam, ravi karunanayake, unp, vijith vijayamuni
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
