ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 14, 2015

විමල්ට එරෙහිව නාමල් පැමිණිලි කරයි..!!!විමලුත් චේතීය හොරෙක්... ළු

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ අපේ ජාතික පෙරමුණේ ජනාධිපතිවරණයට තරග කළ නීතිඥ නාමල් රාජපක්ෂ.කඩුවෙල ප්‍රදේශයේ අති සුඛෝපභෝගී නිවාස 2 ක් ඉදිකිරීම, එම ප්‍රදේශයෙන් ඉඩම් කිහිපයක් ලබාගැනීම, වීරවංශගේ බිරිඳ විසින් මහාපරිමාණයෙන් දේපළ රැස් කිරීම ආදිය පිළිබඳව සොයා බලන්නැයි ඉල්ලා මෙසේ පැමිණිලි කර තිබේ.

රවී සතොසින් විකුණා කෑම සහ රටේ හොර දේශපාළුවන්ගේ ව්‍යාජ රඟපෑම...

දේශීයත්වයට එරෙහි වෙමින් පරාධීනත්වය කරපින්නාගත් ඉන්දියන් සාගරයේ මුතූ ඇටය ලෙස විරුදාවලිය ලත් අප වන්දනීය මාතෘභූමිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් තමන්ට වඩා ‘නිවට කලු සුද්දන්’ පිරිසකට ලංකාවේ අයිතිය පැවරීමෙන් පසු පාලනය කල එම නිවට පාලකයන්ගේ සැලසුමක් නොමැති නීච පාලනය හේතූවෙන් අප සුන්දර මව්රට තූන්වන ලෝකයේ රටක් ලෙස තවමත් උසුලු විසුලු වලට ලක් වෙමින් පවතී.සෑම මැතිවරණයකදීම ජප කරමින් මතූරා ජනතාව වශීකරවන බන්ධනයක් වී ඇති අපේ රටේ සංවර්ධනය අද වන විට කිසිදු දෙයක් සිදුනොවුන තවත් එක් මගෝඩි පොරොන්දුවක් පමණක්ය.

පොඩි හොරෙක් ගැන ලොකු කථාවක්...

අපගේ හෙඩිම ඵසේ සැකසුවේ ඇයිද  කියා ඔබට ප්‍රශ්ණයක් මතුවන්නට ඇති  මහින්ද ඇතුළු  පවුල් හවුල සහ වෙනත් උන් ගසා කා ඇති මුදල සැසැඳීමේදී මෙකී කෝටි 146 කජු ඇටය.ඔබට දැන් සිතා ගත හැකියි බැසිල් ,සජීන් ,නාමල්,වැනි චේතීය හොරුන් කොතෙක් නම් ගසා කන්නට ඇත්ද කියා...


නාධිපතිවරණයට ආසන්න දිනකදී සමෘද්ධි අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් කෝටි 146 ක් ලබාගැනීම ඇතුළු සමෘද්ධි මුදල් කෝටි ගණනින් අවභාවිත කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් සහ නව නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි.

බැරලය ඩොලර් 45යි..

සය වසරකට පසු බොරතෙල් මිල අඩුම මිල වාර්තා කර තිබේ.  ලන්ඩන් වෙළඳපොළ තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45.89ක් වී ඇති අතර එය 2.44%ක අඩුවීමකි.
නිව්යෝක් WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 2.41%ක පසුබැස්මක් වාර්තා කරමින් ඩොලර් 44.96ක් ලෙස සඳහන් විය.

අත්‍යවශ්‍ය භාණ්‌ඩ වර්ග 10 ක මිල පහතට කරුණානායගම් සතොසින් කියයි...



ඛනිජ තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්‌ඩ දහයක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මාසය අවසන් වීමට පෙර අඩු කිරීමට නව රජය තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක  ඊයේ පැවසීය.

ශ්‍රී ලාංකීය සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් හා භාග්‍යවත් තෛපොංගල් උළෙලක්‌ වේවා!

අද තෛපොංගල් උත්සව දිනයයි. ශ්‍රී ලාංකීය හින්දු භක්‌තිකයන් සාර්ථක අස්‌වැන්නකට තුති පිදීමේ වැදගත් මංගල්‍යයක්‌ ලෙස තෛපොංගල් උළෙල සැමරීම සිදු වේ.තෛයි මස පළමු දිනයෙන් හැඳින්වෙන මෙම උත්සවය සෞභාග්‍යවත් අස්‌වැන්නක්‌ වෙනුවෙන් හිරු දෙවියන්ගෙන් ලද සියලු ආශිර්වාදයන්ට තුති පුද කිරීම සඳහා සාම්ප්‍රදායානුකූලව වෙන් වූවකි. 

දයාකරුණාව විහිදෙන පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය...

කොළඹ ගාලු මුවදොර විශේෂ පීඨීකාවකදී ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන් ඉදිරිපිටදී ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් කිරීමේ දිව්‍ය පූජාව අද උදෑසන පැවැත්වූහ.ජේසු තුමන්ගේ කරුණාවේ සංකේතයක් ලෙස ජුසේ වාස් පියතුමන් සැලකිය හැකි බව පාප්තුමෝ කීහ.

කොල්වින්ගේ සිහිනයෙන් නඩුකාරයා අන්දමන්ද වෙයි..

මේ රටේ නීතිඥයෝ ඇති පදමට සිටිති. ඒ අය අතර දේශපාලනයට සම්බන්ධ අය ද බොහෝ ය.
මේ අය අතර අති ප්‍රසිද්ධ වූවෝ ද වෙති.


නමුත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා තරම් පතළ නමක් හා කීර්තියක් දිනාගත් තවත් නීතිවේදියෙක් නැතුවා සේ සිතේ.
කොල්වින් ඒ තරම්ම චිරප්‍රසිද්ධය. ඔහු ගැන නොදන්නා පොඩි එකෙක් පවා නැත. ඔහු මියගිය පසුව උපන් දරුවෝ ද කොල්වින් ගැන දනිති.
ඔහුට වඩා ඔහු පෙනී සිටි නඩු ගැනද දනිති.
කොල්වින් වරක් මිනී මැරම් නඩුවකට පෙනී සිටියා.
ඔහු සුපුරුදු පරිදි එවරත් පෙනී සිටියේ මිනී මැරූ පුද්ගලයා වෙනුවෙන් ය.
බිරිඳ වෙනත් අයකු සමඟ නිදි යහනක සිටිනු අතටම හසුවූ සැමියා හොර සැමියාගේ හිසට පහර දී මරා දමනු ලැබුවා.

‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ දයාසිරි දැන් සිරිසේන ට සහාය දැක්වීම හාස්‍යයක්...!!!


මෛත්‍රිපාල සිරිසේන  කථා විලාශයට ‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර  දැන් සිරිසේන ට සහාය දැක්වීම හාස්‍යයක් බව වයඹ පළාත් සභා විපක්ෂ නායක ජේ.සී.අලවතුවල  කියයි.

දයාසිරි යනු නිහීන කපටියයෙකී...

යූ .ඵන්.පි යෙන් සිය දේශපාලන මළපොතේ අකුරු කියවා ඵයට ඵරෙහිව බලතල සහ මුදල් වෙනුවෙන් මහින්දට ඵකතුවී පෙර තමන් සිටි යූ .ඵන්.පි සගයනට  නීච ලෙස ප්‍රතිප්‍රහාර දුන් දුන් දයාසිරි නිරුවතින්ම නැවත පැමිණ සිටීම ඉතා ලජ්ජා සහගතය...ඵය හරියටම පෙර මහින්දට කඩේ ගිය රජයේ මාධ්‍ය කාරයෝම නැවත මෛත්‍රීට කඩේ යාම තරම් සිිම්පල්  තියරි ඵකක් නොවේ.

ඔහු මේ  හෑල්ලු කරන්නේ  මහජනතාවය.ඵහෙන් ඡන්දය ලබා වාසියට ඵහාට මෙහාට පනින මෙවැනි අපතයන් අපේ රටේ දේශපාලනයට තරම් නොවේ.අද සිටින ජනතාව දැන් රැවටී ඇතිතාක් පාඩම් ඉගෙන ගෙන ඇතැයි අප සිතමු.
මාදුළුවාවේ සෝභිත හිමි අවඥාවට පත් කළ රෝසි අද දින 100 බ්‍රොයිලර් ඇමතිනියෙකී.ඒ ගැන පසුවට ...නමුත් උපේක්‍ෂා වැනි මෙලෝ හතරක් නොදන්නා අමු ගොන් නෑම්බියන් හට ඡන්දය නැවත ජනතාව ලබා නොදෙනු ඇත...ප්‍රශ්ණය ඇත්තේ ඵතැන නොවේ.මුන් හට ලැබෙන වරප්‍රසාද ලත් විශ්‍රාම වැටුපය.අපේ ජනතාව සිය ජීවිත කාලයම කඹුරා විශ්‍රාම වැටුපක් ලබද්දී වසරකින් මුන්ට මැරෙනකම් ලැබෙන විශ්‍රාම වැටුපය.වෙනත් දීමනාය.
මේ සියල්ල උන්ට ඕනෑ විදිහට සාදා අවසන්‍  ය.
දයාසිරි නම්වු නිර්ලජ්ජිතයාගේ කථාව තව දුරටත් හෙළිදරව් කරන අය අද ඇත නමුත් මෙම අපතයා ගැන අප කලින්ම පෙන්වාදී තිබුණී.
අදාළ සබැඳි පහතින්...
http://www.lankanews.org/2013/08/blog-post_3.html
 http://www.lankanews.org/2013/08/blog-post_2.html
http://www.lankanews.org/2013/08/blog-post_7964.html
http://www.lankanews.org/2013/08/blog-post_6799.html
http://www.lankanews.org/2013/08/25-30.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.