නැව් පිට නැව් ගිලි ලෝක හොරෙකුවන රාජිත වැනි උන්ට අවශ්‍ය බලය පමණී .ඉන් පසුව ඉන් ධනය අසූ කෙළ කෝටියක් උපයන හැටි දනී.මේ වන විටද මොහු පසුගිය රජය යටතේ උපයා ගත් ඉතා විශාල ධනස්කන්ධයක් ඇත.
නව රජයක් සඳහා මේ ඵක්වී ඇත්තේ රටට ආදරේට .නොවේ මෙවැනි නීච පුද්ගලයන් ගැන රටේ ජනතාව දැන ගත යුතුමය...සවන් දෙන්න...
සිංහල බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණය ගැන හඬපටය...!
තව දුරට....
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, January 12, 2015
කොලේ වසා යටින් ගෙනිගිය සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය ගැන රාජිත පවසන හඬපටය ඇසුවාද..?
මේ චන්ද්‍රිකා සොයා ගත් මිනිසාය....
1917දෙසැම්බර් 16 දා එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ ආචාර්ය ආතර් චාල්ස් ක්ලාර්ක් උපත ලැබීය.මානව ශිෂ්ඨාචාරයේ සියලු යුගවල උත්ක්ෂේපණ නොහොත් හදිසි කැලැඹිලි පීඩා විපත් යනාදිය අත් දැක තිබේ; මහාමාරියෙන් වේවා, යුද්ධයෙන් ආගමික කලකෝලාහලවලින් ජාතිවාදි අරගලවලින් නොඑසේ නම් ඒකාධිපති පාලකයන් ගේ ජනසංහාර යනාදියෙන්. එහෙත් නවීන සමාජ, ගැඹුරු ආකාරයක වෙනසක් ගැන දැනුමක් ඇතිව සිටී.
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: arthur c clarke, lankanews, science, srilanka
ඔඩොක්කු කුක්කන්ගේ ආනුභාවයෙන් පැරදුන මහින්ද...!!!
මෙහිදී මෙම ලේඛකයා කියන සියළුදේම අපට පිළිගත හැකිය.නමුත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින හොරු රංචුව ගැන මෛත්‍රී සළකා බැලිය යුතුමය.මේ වන විට මේ වන විටදීත් දේශපාලනයේ යෙදී සිටන හොරුන් කිසිදු ,ලජ්ජාවක් හෝ හිරිකිතයක් නොමැතිව මෛත්‍රී වෙතට ඵක්වී ඇත .ඒ හොරු අතර අමුණුගම, ජනක බණ්ඩාර, රෙජිනෝල්ඩ්, පියසේන ගමගේ, නාවින්න, විජිත් විජිතමුණි,
පුෂ්පකුමාර,අතාවුද,නිල්වලා, දයාසිරි ජයසේකර යනවුන් සිටී.
මේ තරම් වූ නිහීන දේශපාළුවන් ගැන ලබන මැතිවරණයේදී ජනතාව දෙන තීන්දුව දෙස අපද උපේක්ෂාවෙන් බලා සිටිමු.
වැරදුණේ කොතැනද...?
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: chandrika, dayasiri jayasekara, lankanews, mahinda, meithreepala sirisena, presidential election 2015, ranil
රට කොල්ල කෑ බැසිල් නාමල් කබ්රාල් අල්ලස් කොමිසමට
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: anura kumara, basil rajapaksha, basil rajapakshe, jvp, lankanews, Mahinda Rajapaksa, meithreepala sirisena, namal, namal baby, unp
දයාසිරි ආයෙම මෛත්‍රී පිළට...!!! විලි ලජ්ජා නැති හොර දේශපාළුවෝ...
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: dayasiri, felix perera, lanka news, thilanga sumathipala
රට පැන්න බැසිල් ලන්ඩන් හීත්රෝ හිදී...
එහි දැක්වෙන්නේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා බිරිය ලන්ඩනයේ හිත්‍රො ගුවන් තොටුපළේදී ගමන් කරන දර්ශනයකි’
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: basil, basil rajapaksha, basil rajapakshe, fake politics, lankanews, mahinda, presidential election 2015
නව ඇමති මණ්ඩලය
මං විහිළුවක්නෙ කොළේ...ඵහෙමත් වෙඩිතියා ගන්න පුළුවන්ද ...? බංඩාර කට අරියි...!!!
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: chandrasiri bandara, lankanews, Mahinda Rajapaksa, predictions of 2015
අලූත් කැබිනට්ටුව ඇමතිලා 40 කිට්ටු කරයි..
නව ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල අනුව ඊයේ දින පත් කිරීමට නියමිතව තිබූ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම දින කිහිපයකට කල් දමා තිබේ.
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: lankanews, meithreepala sirisena, srilankan parliment
කරුණාත් නව ආණ්ඩුවට එක්වෙයිි...!!!කරුණා මෛත්‍රී වෙයි...!!!
Posted by
lankanews
at
January 12, 2015
0
comments
Links to this post
Labels: karuna amman, lankanews, ltte, mahinda chinthanaya, meithreepala sirisena
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
