ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 12, 2015

කොලේ වසා යටින් ගෙනිගිය සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය ගැන රාජිත පවසන හඬපටය ඇසුවාද..?

නැව් පිට නැව් ගිලි ලෝක හොරෙකුවන රාජිත වැනි උන්ට  අවශ්‍ය බලය පමණී .ඉන් පසුව ඉන් ධනය අසූ කෙළ කෝටියක් උපයන  හැටි  දනී.මේ වන  විටද  මොහු පසුගිය  රජය යටතේ උපයා ගත් ඉතා විශාල ධනස්කන්ධයක් ඇත.
නව රජයක් සඳහා මේ ඵක්වී ඇත්තේ රටට ආදරේට .නොවේ මෙවැනි නීච පුද්ගලයන්  ගැන රටේ ජනතාව දැන ගත යුතුමය...සවන් දෙන්න...

 සිංහල බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණය ගැන හඬපටය...!

  තව  දුරට....

මේ චන්ද්‍රිකා සොයා ගත් මිනිසාය....

ඔහු සිටියේ ලංකාවේය.කුමක් කළේද? ඔහු ගැන විස්තර දැන ගන්න. 

1917දෙසැම්බර් 16 දා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ ආචාර්ය ආතර් චාල්ස් ක්ලාර්ක්  උපත ලැබීය.මානව ශිෂ්ඨාචාරයේ සියලු යුගවල උත්ක්‍ෂේපණ නොහොත් හදිසි කැලැඹිලි පීඩා විපත් යනාදිය අත් දැක තිබේ; මහාමාරියෙන් වේවා, යුද්ධයෙන් ආගමික කලකෝලාහලවලින් ජාතිවාදි අරගලවලින් නොඑසේ නම් ඒකාධිපති පාලකයන් ගේ ජනසංහාර යනාදියෙන්. එහෙත් නවීන සමාජ, ගැඹුරු ආකාරයක වෙනසක් ගැන දැනුමක් ඇතිව සිටී.

ඔඩොක්කු කුක්කන්ගේ ආනුභාවයෙන් පැරදුන මහින්ද...!!!

මෙහිදී මෙම ලේඛකයා කියන සියළුදේම අපට පිළිගත හැකිය.නමුත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින හොරු රංචුව ගැන මෛත්‍රී සළකා බැලිය යුතුමය.මේ වන විට මේ වන විටදීත්  දේශපාලනයේ යෙදී සිටන හොරුන් කිසිදු ,ලජ්ජාවක් හෝ හිරිකිතයක් නොමැතිව මෛත්‍රී  වෙතට ඵක්වී ඇත .ඒ හොරු අතර අමුණුගම, ජනක බණ්‌ඩාර, රෙජිනෝල්ඩ්, පියසේන ගමගේ, නාවින්න, විජිත් විජිතමුණි, පුෂ්පකුමාර,අතාවුද,නිල්වලා, දයාසිරි ජයසේකර යනවුන් සිටී.
  මේ තරම් වූ නිහීන දේශපාළුවන් ගැන ලබන මැතිවරණයේදී  ජනතාව දෙන තීන්දුව දෙස අපද උපේක්‍ෂාවෙන් බලා සිටිමු.



වැරදුණේ කොතැනද...?

රට කොල්ල කෑ බැසිල් නාමල් කබ්රාල් අල්ලස් කොමිසමට

දූෂිතයින් මේ වන විට රට හැර යමින් සිටිනා බවත්, ඔවුනට නිදැල්ලේ රට හැර යාමට ඉඩ නොදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දයාසිරි ආයෙම මෛත්‍රී පිළට...!!! විලි ලජ්ජා නැති හොර දේශපාළුවෝ...

සේරම හොරු ඒ පැත්තෙන් මේ පැත්තට පනියි..ඒ අතර  ෆීලික්ස් පෙරේරා,තියොමාල් පෙරේරාද වෙති...

රට පැන්න බැසිල් ලන්ඩන් හීත්‍රෝ හිදී...

මේ සමග පළවන ඡායාරූපය  ලන්ඩනයේදී ලබාගත්තකි’
එහි දැක්වෙන්නේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා බිරිය ලන්ඩනයේ හිත්‍රො ගුවන් තොටුපළේදී ගමන් කරන දර්ශනයකි’

නව ඇමති මණ්ඩලය


නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ.

මං විහිළුවක්නෙ කොළේ...ඵහෙමත් වෙඩිතියා ගන්න පුළුවන්ද ...? බංඩාර කට අරියි...!!!

මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්න බව කිවුවේ හෘදයාංගමකමට…පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වුවහොත් වෙඩි තබා ගන්නා බවට ජ්‍යෙතිෂඥ චන්ද්‍රසිරි බණ්ඩාර විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළ කලේය.

අලූත් කැබිනට්ටුව ඇමතිලා 40 කිට්ටු කරයි..

නව ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල අනුව ඊයේ දින පත් කිරීමට නියමිතව තිබූ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම දින කිහිපයකට කල් දමා තිබේ.

කරුණාත් නව ආණ්ඩුවට එක්වෙයිි...!!!කරුණා මෛත්‍රී වෙයි...!!!

පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ජනපති මෛත්‍රීගේ ආණ්ඩුවට එක්ව තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.