ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 11, 2015

නව ජනපති නුවර සිට ජාතිය අමතයි....!!!

ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පු අසළ ඉදිකළ විශේෂ පීඨිකාවක් මත සිට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කළ කතාව

පෘථිවියට සමාන ග්‍රහලෝක දෙකක් හමුවේ...!!!

අප මෙන්ම ජීවීන් සහිත ලෝක පිළිබඳව තිබූ උපකල්පණය මේ නිසා තහවුරුවේ යැයි ලොවපුරා විද්‍යාඥයන් සිය අදහස් දක්වමින් කියා සිටියි.(Kepler 438b: Most Earth-like planet ever discovered could be home for alien life ...)

පෘථිවියට සමාන ජීවය සහිත ග්‍රහලෝක දෙකක් සොයා ගැනීමට හැකියාව ලැබි ඇති බව නාසා ආයතනය සඳහන් කර සිටියි.නාසා ආයතනයට අයත් කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම සොයා ගැනීම සිදුකර තිබේ.

හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වු එම්. දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු පිළිබඳ තොරතුරු පොලිසියට අවශ්‍ය කර තිබේලු.

පොලිස් මූලස්ථානය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා පහත නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත.


ජනපතිවරයා අද පස්වරු 2.00ට දළඳා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමට නියමිතය.

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන  හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අද පෙරවරුවේ මහනුවර දළඳා මාලිගාවට පැමිණ දළඳා සමිදුන්ගේ ආරක්ෂාව ලබාගත්තේය.ඉන් අනතුරුව ඔවුහු මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටූහ.

මේ අවස්ථාවට ඵකැස් චෞරියද ඵක්ව සිටියාය. 
ඡයාරූපය අද පුවත්පතිනී...

ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා -වෙඩිතබා නොගත් වාසු කියයි...!!!

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දින 100 වැඩපිළිවෙළ තුළ මෙම වෙනස කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.

කැබිනට් මණ්ඩලය 25 ඉක්මවාවි - මංගල කියයි....!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නව රජයේ කැබිනට් මණ්ඩලය 25 ට වඩා වැඩි විය හැකි යැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර  සඳහන් කරයි.

කෝ....!!!

ඉතාම ස්නෙහෙවන්තව මහින්දව රවටා  උස්සා තබමින් සිටි පහත අය දැන් කෝ...
උසාවි වරෙන්තුවක් තිබුණද නිදැල්ලේ මඩ ව්‍යාපාරයේ සිටි
සුධර්මන් රදළියගොඩ
පර්සි මහින්ද බුදුන්වහන්සේගේ නෑ පරපුරේ කෙනෙකුයැයි කියමින්  කඩේ ගිය

 ජැක්සන් ඇන්තනි

දේශපාලන දැනුම තබා අපේ රට ගැනවත් කිසිත් නොදත් ( දැන්  UNP ඵකට) වත් නැවත පනින්න බැරි උපේක්‍ෂා
පස් වසර පමණක් සමත්ව මැතිකම් කළ ඵතනෝල් ව්‍යාපාරික
ජොන්ස්ටන්
හඩ්සන් සමරසිංහ
ලංකාවේ ප්‍රධානතම කුඩු ව්‍යාපාරික ,රටම බොරුවෙන් රැවටූ
දුමින්ද සිල්වා

මොවුන් ගැන තොරතුරක් නැත...දන්නා කෙනෙක් වෙත්නම් අපට ලියන්න

ඇයි මේ අපේ රට සූරා කා පළා යන සුනඛයන් අල්ලා නොගන්නේ...!!! මේ අල්ලන් බල්ලනු...!!!

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමග අද අළුයම ඩුබායි බලා  පිටත්ව ගියේය.


කලු පැහැ ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි ඔහු  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.