ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, January 11, 2015
නව ජනපති නුවර සිට ජාතිය අමතයි....!!!
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: kandy, lankanews, meithreepala sirisena, president speech
පෘථිවියට සමාන ග්‍රහලෝක දෙකක් හමුවේ...!!!
අප මෙන්ම ජීවීන් සහිත ලෝක පිළිබඳව තිබූ උපකල්පණය මේ නිසා තහවුරුවේ යැයි ලොවපුරා විද්‍යාඥයන් සිය අදහස් දක්වමින් කියා සිටියි.(Kepler 438b: Most Earth-like planet ever discovered could be home for alien life ...)
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: Earth-like planet, kepler, lankanews, universe
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වු එම්. දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු පිළිබඳ තොරතුරු පොලිසියට අවශ්‍ය කර තිබේලු.
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: bidu wanted, lankanews, muder, srilanka police, wanted
ජනපතිවරයා අද පස්වරු 2.00ට දළඳා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමට නියමිතය.
මේ අවස්ථාවට ඵකැස් චෞරියද ඵක්ව සිටියාය.
ඡයාරූපය අද පුවත්පතිනී...
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: kandy, lankanews, meithreepala sirisena, ranil
ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා -වෙඩිතබා නොගත් වාසු කියයි...!!!
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: lankanews, meithreepala sirisena, presidential election 2015, vasu dewa nanayakkara
කැබිනට් මණ්ඩලය 25 ඉක්මවාවි - මංගල කියයි....!!!
කෝ....!!!
ඉතාම ස්නෙහෙවන්තව මහින්දව රවටා උස්සා තබමින් සිටි පහත අය දැන් කෝ...
උසාවි වරෙන්තුවක් තිබුණද නිදැල්ලේ මඩ ව්‍යාපාරයේ සිටි
සුධර්මන් රදළියගොඩ
පර්සි මහින්ද බුදුන්වහන්සේගේ නෑ පරපුරේ කෙනෙකුයැයි කියමින් කඩේ ගිය
දේශපාලන දැනුම තබා අපේ රට ගැනවත් කිසිත් නොදත් ( දැන් UNP ඵකට) වත් නැවත පනින්න බැරි උපේක්ෂා
පස් වසර පමණක් සමත්ව මැතිකම් කළ ඵතනෝල් ව්‍යාපාරික
ජොන්ස්ටන්
හඩ්සන් සමරසිංහ
ලංකාවේ ප්‍රධානතම කුඩු ව්‍යාපාරික ,රටම බොරුවෙන් රැවටූ
දුමින්ද සිල්වා
මොවුන් ගැන තොරතුරක් නැත...දන්නා කෙනෙක් වෙත්නම් අපට ලියන්න
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, duminda silva, hudson samarasinghe, itn, jakson anthony, jonston fernando, lankanews, sudarmen, sudharmen radaliyagoda, upeksha gon prashna, upeksha swarnamali
ඇයි මේ අපේ රට සූරා කා පළා යන සුනඛයන් අල්ලා නොගන්නේ...!!! මේ අල්ලන් බල්ලනු...!!!
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය.
කලු පැහැ ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි ඔහු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.
Posted by
lankanews
at
January 11, 2015
0
comments
Links to this post
Labels: basil, basil rajapaksha, basil rajapakshe, lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
