ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 10, 2015

මෙම හඳහන්කරුවන්ට දහස්‌ ගණන් මරුමුවට පත්කළ සුනාමි විපත පෙනුනේ නැත.

තම හඳහනවත් නොබලා විහින් නැහෙන කේන්දර කාරයෝ...!
ශ්‍රී ලංකාවේ තරම් ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රඥයන් ඉන්දියාවෙත් නැත. අපි කී අනාවැකි වරදින්නේ නැතැයි කී මෙම ජ්‍යෝතිෂවේදීන් මෙම මැතිවරණය පිළිබඳව අමු අමුවේ පච ප්‍රචාරය කළේය.

නිහඬ ඝාතකයා අවස්ථාව උදාවන තුරු ස්වකීය ජන ව‍්‍යාප්තියේ යෙදේ...!!! අනාගත බෙදුම්වාදී භීෂණයේ සෙවනැළි ...!!!

දෙමළ පක්‍ෂ ඇත ,මුස්ලිම් පක්‍ෂ ඇත එහෙත් උන්ට අපේ ඇතමුන් ජාතිවාදී යැයි නොකියති...!!! ඵහෙත් මොනයම් ආකාරයකින් හෝ සිංහල පක්‍ෂයක් බිහිකළ හොත් ඵයට සිංහල උන්ම ජාතිවාදී ලේබලය අලවති....මේ අපගේ ඵවුන් නිසාම නිහඬව මහා ජාතික ඛේද වාචකයක සේවා නූල පත්තුවී ඇත...මෙම සත්‍යය තේරුම් නොගැනීම මහා ජාතික ව්‍යසනයකී...!!!නිහඬ ඝාතකයා අවස්ථාව උදාවන තුරු ස්වකීය ජන ව‍්‍යාප්තියේ යෙදේ...දෙමළ පක්‍ෂ ඇත ,මුස්ලිම් පක්‍ෂ ඇත එහෙත් උන්ට අපේ ඇතමුන් ජාතිවාදී යැයි නොකියති...!!!


 
අප මුතූර්හිදී දුටු මෙරට උපන්නවුන් දැයි සිතා ගත නොහැකි කොළපාට තලප්පා දැමූ ඒ හැඩි දැඩි මිනිසුන් මෙහිද සිටී. පෙනුමෙන් ඔවුන් මෙහි සිට මුස්‌ලිම් මූලධර්මවාදය පතුරුවන ආරාබින් දැයි සැක සිතේ. මෙරට ආගමන විගමන නීතියක්‌ක්‍රියාත්මක වෙද්දී මේ මිනිසුන් මෙහි පැමිණ එසේ හැසිරෙන්නේ කෙසේද? එය අදාළ වගකිවයුත්තන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුත්තකි.

මේ එහි ගවේශණාත්මක වාර්තාවකී....

නිහඬ ඝාතකයා අවස්ථාව උදාවන තුරු ස්වකීය ජන ව‍්‍යාප්තියේ යෙදේ...!!! අනාගත බෙදුම්වාදී භීෂණයේ සෙවනැළි ...!!!

ඵහෙත් මොනයම් ආකාරයකින් හෝ සිංහල පක්‍ෂයක් බිහිකළ හොත් ඵයට සිංහල උන්ම ජාතිවාදී ලේබලය අලවති....මේ අපගේ ඵවුන් නිසාම නිහඬව මහා ජාතික ඛේද වාචකයක සේවා නූල පත්තුවී ඇත...මෙම සත්‍යය තේරුම් නොගැනීම මහා ජාතික ව්‍යසනයකී...!!!නිහඬ ඝාතකයා අවස්ථාව උදාවන තුරු ස්වකීය ජන ව‍්‍යාප්තියේ යෙදේ...දෙමළ පක්‍ෂ ඇත ,මුස්ලිම් පක්‍ෂ ඇත එහෙත් උන්ට අපේ ඇතමුන් ජාතිවාදී යැයි නොකියති...!!!


 
අප මුතූර්හිදී දුටු මෙරට උපන්නවුන් දැයි සිතා ගත නොහැකි කොළපාට තලප්පා දැමූ ඒ හැඩි දැඩි මිනිසුන් මෙහිද සිටී. පෙනුමෙන් ඔවුන් මෙහි සිට මුස්‌ලිම් මූලධර්මවාදය පතුරුවන ආරාබින් දැයි සැක සිතේ. මෙරට ආගමන විගමන නීතියක්‌ක්‍රියාත්මක වෙද්දී මේ මිනිසුන් මෙහි පැමිණ එසේ හැසිරෙන්නේ කෙසේද? එය අදාළ වගකිවයුත්තන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුත්තකි.

මේ එහි ගවේශණාත්මක වාර්තාවකී....

මෑතදී කරළියේ හුන් චරිත ඇබිත්තක් පමණි මේ...!!!

විවිධ රජයන්හී  විවිධ  කාල වකවානුවලදී විවිධාකාරයෙන් කස කරුවන් ,බත් බැලයන් ,නළා කරුවන් ,අපතයන් ,හැළපයන් ,ඉස්මතුවෙති...මේ ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම නිරුවතින් කඩේ ගිය සහ විවිධ කාරණා නිසා කැපී පෙනුනු චරිත කිහිපයෙකී.නමුත් තවත් බොහෝවුන් මෙතනට අඩුය...

ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!

 ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.කියැවේ...

බෙදා බදා ගත් නොබැඳුණ බැඳුම...

ජනතාව ඉදිරිපිට දී පමණක් දෙපැත්ත බෙදී සිටින දේශපාළුවෝ ජනතාවට නොපෙනෙන්නට ඵකට සිට කති ,බොති සිනහ සලති.මේ ඵදා ජනතාව ඉදිරියේදී පමණක්  බොරුවට විරුද්ධත්වයක් පෑ ජන(අ)ප්‍රිය චරිත දෙකක් මෛත්‍රී නව ජනපති ලෙසින් අත්සන් තැබූ මොහොතේ සිප වැළඳ සිය දේශපාළු සතුට බදා හදා ගත් සැටිය...

ජනාධිපති,ආරක්ෂක හා ජනමාධ්‍ය ලේකම්වරු නම් කෙරේ...!!!

ජනාධිපති,ආරක්ෂක හා ජනමාධ්‍ය ලේකම්වරු නම් කෙරේ...

ජනාධිපති ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වන පීබී අබේකෝන් ද, පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාව වන බී.එම්.යු.ඩී බස්නායක ද මේ වනවිට පත් කොට ඇත.බස්නායක පත්කොට ඇත්තේ නව ආරක්‍ෂක
ලේකම් ලෙසයි..
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ ජනපති ලේකම් ලෙස පී.බි. අබේකෝන්  අද (10දා) වැඩ භාර ගත්තේය.

මහින්ද එදා නොදුටු පුරවැසි හසුනක්...!!!හේතුව මම නොදනිමි.!පහදා දෙන්න.!!!

දැන් මහින්ද නොමැති වුවද  මෙය පළ කරණුයේ මෙම ලිපිය තුළින් වත්මන් මෛත්‍රී පිරිසේ සැමටද ආදර්ශයක් ගත හැකි නිසාය....


ඡන්දයේ වෙනසේ යථාර්ථය...????

පසුගියාදා හමාර වූ ජනාධිපතිවරණය තුළින් නොසිතූ, නොදුටු, සමහරෙකු නොපැතූ ,අවසාන ප්‍රථිපලයක් බිහි වී තිබිණ.ජයග්‍රහණයේ පටන් මේ වෙනකම් රටේ ඇත්තේ දැඩි නිහඩතාවයකි.මෛත්‍රී වටා එක් රොක් වී සිටි දෙමළ සංවිධානය , මුස්ලිම් කොංග්‍රසය, මනෝගනේෂන්ලා ,චන්ද්‍රිකා , වැනි ෂයිලොක් පරපුරේ කුඩැල්ලන් මේ නිහඬව සිටින්නේ කොපමණ දවසකටද...??? ඕනෑම බිහිසුණු බෝම්බයක් පිපිරීමට ප්‍රථම දැඩි නිහඩතාවයක් පැවතීම සාමාන්‍ය ස්භාවයයි.එසේම කකුළුවන් දිය කෙළිනුයේ ජලය රත්වනතුරු පමණක් බව මේ අවස්ථාවේ සිහි නුවණින් යුතුව මතක තබා ගත යුතුය.පහත දැක්වෙනුයේ අපට බොහෝ දෑ කියාපාන්නාවූ නිහඬ දත්ත සමීක්ෂණයකි.

                                       රූප සටහන උපුටා ගත් ලංකාදීප පුවත්පතට අපගේ ස්තුතිය

මහින්ද ඇන්දූ රජ ගෙදර ප්‍රධාන ජ්‍යෝතිෂ කවටයා කට අරියි...!!!

අනේ යන්න නෝනා යන්න....මහින්ද දිනන බව කැස කවමින් මහත් උජාරුවෙන් පැවසූ සුමනදාස අබේගුණවර්ධන ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍ය වේදිනියකට උත්තර දී ඇත්තේ මෙසේය...
 සුමනදාස අබේගුණවර්ධන ද  සහභාගීවූ රූපවාහිණී වැඩසටහනක් අප අඩවියෙන් ඉදිරිපත් කළේද මෙසේය...ඔහු මහින්ද දිනන බව හේතු සාධක සහිතව පෙන්වා දුන්නේ මැතිවරණයට පෙර සතියකට පමණ පෙරදීය... 
http://www.lankanews.org/2015/01/blog-post_201.html#more

කේ.පී පැන්නාද...??? මිනී මරු කුඩු දුමින්දත් පනියිද...???

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා රජයේ රැකවරන ලැබ සිටින කොටි සන්දානයේ ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමු කොට ඇති බව වාර්ථා වෙයි. නමුත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කේ.පී මේ වන විට රටින් පැන ඇති බව සනාථ කොට ගෙන ඇත ඒ පුවත ඔවුන් වාර්තා කොට තිබුනේ මෙසේය...

ලංකාදීප පුවත්පතේ වාර්තාව පහත පරිදිය...
ඔවුන් රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො‍ළට එතියි කියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවද වාර්ථා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන අද මුළු රටටම ජනාධිපතිය...!!! දින 100 පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා


 දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීය. පිිරිහි ගිය දේශපාලන සංස්කෘතිය දුරැර, අල්ලස, දූෂණය හා දුප්පත්කම පිටු දැක සදාචාර සම්පන් සමාජයක් ගොඩනැගීමට ඩී.එස්.සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක දර්ශනය පදනම් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතිය ඇමැතූ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන  පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.