ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 9, 2015

එදා සිටි රජ ගෙදර කවටයෝ මහින්ද ඇන්ඳු හැටි.....!!!

එදා සිටි රජ ගෙදර කවටයෝ මහින්ද ඇන්ඳු හැටි....

සීතාම්බර පටේ ඇඳගෙන යද්දි පොඩ්ඩෙක් කෑ ගහල, “අන්න මහ රජතුමා හෙළුවෙන්!!“ කිව්ව කතාව හැමෝම දන්නවනෙ.

රාජ්‍ය මාධ්‍යයේ ගැති කම ,ජඩ කම සහ නිවට කම...!!!


නිව්ටන් ගුණරත්න නැමති නිවට අපුුල්ලන්නා  ( බළු ගැත්තරයා )  ඵවකට පැවති ඡන්ද වැඩ  ,බත්බැල කටයුතු සඳහා ගුවන්විදුලි සංස්ථාවේ බිහිකොට   අයි.ටී.ඵන් සභාපති කම ලැබූ පසු ඵවකට ඵහි සේවකයන්ගේ  ඇස්වසා ඵයට  හේත්තු කළ  ලක්හඞ ඊයේ වන තුරුම  කිසිදු ලජ්ජාවක් ,හිරිකිතයක්  නොමැතිව  කඩේ ගොස්  යස අගේට අද දින සිය වර්ණය වෙනස් කොට මෛත්‍රී ඇතුළු නඩයට කඩේ යාමට සිය නිළ වෙබ් අඩවිය පවා යොදා ගෙන ඇති අයුරු හිරිකිතය....

අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර අභාවප්‍රාප්තවේ...!!!

ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර මහතා ඊයේ (8 දා) අභාවප්‍රාප්ත විය.

ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඒ මහතා 1977 සිට වසර කිහිපයක්‌ 'දවස්' පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කෙළේය.

පසුතැවිල්ල සහ කණගාටුව.... ඡන්දය දීම නිමාවී මොහොතකට පසු අප කළ ප්‍රකාශය....!!!!

මේ වන විට දිවයිනේ සියළු ප්‍රදේශ වල ඡන්දය දී හමාරය...අරූට වඩා මූ හොඳ යැයි නැත්නම් හිටිය ඵකා නොදන්න යකාට වඩා හොඳයැයි සිතා ඡන්දය  දෙන්නට ඇත...


නමුත් ඉස්සර මෙන් සංගීත සංදර්ශණ තබා ඒවාට ගොඩවන නළාකරුවන් නිසාවට  හෝ අහස උසට කටවුට් ගසා තිබෙන නිසාවෙන්ද  දැන් අපගේ ජනතාව ඡන්දය දෙනු ඇතැයි සුපුරුදු පරිදි දේශපාළුවෝ සිතුවෝ නම් ඵය මෝඩ කමෙකි...නැවත ඒවාට ජනයා රැවටෙනු නැතැයි අප විශ්වාස කරමු..

ඉනික්බිතිව ඔහු නික්ම ගිය වගයි...


බලය ඇති විට මොළය  නැතිවේ යන  සියුම්  උපහාසාත්මක  වදන  සේමා  මහින්ද  ස්වකීය  අසීමාන්තික  බලය  නිසාම  අහල පහල සිටි සියළුම අන්තේවාසිකයන්  මෙන් ළඟාවූ  හොරු ළඟට ගෙන්වා  ගති. සෑමදාම බලයේ සිටීමට උත්සාහ ගන්නා හෝ සිතා සිටිනා අයට මෙය සර්ව සාධාරණ ආදර්ශයක් දෙමින් සිදු වූ අපුර්වත ම දෛවයේ සරදමකි.එසේ වුවද තව ටික කලකින්  ඔහුගේ හොඳ ගතිගුණද තේරුම් යාමට පිළිවන.එවිට ප්‍රමාද වුවා වැඩි යැයි පශ්චාත්තාප වීමට සිදුවනු ඇත.මේ අද මහින්ද සමුගත් අවස්ථාවේ ඔහුගේ අවසන් කථාවත් මොහොතත් ඇතුළත් සංවේදී වීඩියෝ පට වාර්තාවන්ය.
 

Rajapaksa also bid a farewell to his cabinet members, personal and office staff before leaving the post

අයි.ටී.එන් සභාපති සිංගප්පුරුවට පළා යයි...!!!

ස්වාධීන රූපවාහිනියේ සභාපති  අනුර සිරිවර්ධන   අද  හදිසියේකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පළා  ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගියබව ගුවන් තොටුපොළ අාරංචිමාර්ග පවසයි. 


ලංකා නිව්ස් පශ්චාත් ජනාධිපතිවරණ නායකත්ව සමාජ විමසුම...!!!

පශ්චාත් ජනාධිපතිවරණ  නායකත්ව සමාජ විමසුමද  අදින්  අප  ලංකා නිව්ස්  අඩවියෙන් ඉවත්  කරන අතර  එයට මත විමසුමෙන් එක්වූ  දයාබර ඔබට  අප ස්තූතිය පළකරමු.
ඔබගේ මතය අනුව අවසාන මොහොතේදී ඵය මෙසේ විය.



2015 ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය....

නව ජනාධිපතිවරයාට බාධාවකින් තොරව කටයුතු කරගෙන යාම සඳහා ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ අභිමානවත් ලෙස අද අලූයම අරලිහගහ මන්දිරයෙන් ඉවත්ව ගියේ ය.
 2015 ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය.

රජ වාසල කවටයා හෙවත් කයිවැල් අන්දරේ....

අන්දරේ යනු ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනෙක්‌ අතර ප්‍රචලිත නාමයකි. දශක කිහිපයකට එපිට පාසල් සිසුන්, අන්දරේ පිළිබඳ රස කතා බොහෝ සෙයින් අසා තිබිණ. ඒවා එදා පාසල් පොත්වල පවා ඇතුළත්ව තිබීම ඊට හේතුවයි. අන්දරේ සීනි කෑ හැටි, රජ වාසලට තිත්තයන් කත් ගෙන්වූ හැටි මේවා අතර වැදගත් තැනක්‌ ගනී,අන්දරේ ගැන හෙවත් අද අපගේ රජ වාසල සිටින්නේ අන්දරේටද ඵහා ගිය කවට ජ්‍යෝතිෂයන්‍ ය.  නමුත් මේ රියල් අන්දරේ උන්නැහේ ගැන සැබෑ විස්තරයයි....

ජනාධිපතිවරණය 2015 මෛත්‍රී දිනයි.මහින්ද ගෙදර යයි...

ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිල වශයෙන් නිවේදනය කරයි.


මැතිවරණ සමාලෝචනය

ස්තුතිය - ලංකාදීප පුවත්පතට.
ජනාධිපති අපේක්ෂකයෝ
2015-web

බදුල්ල දිස්ත‍්‍රික්කය - හාලි ඇළ


හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල


මාතර දිස්ත්‍රික්කය - අකුරැස්ස


යාපනය දිස්ත්‍රික්කය - පේදුරුතුඩුව


ගාල්ල දිස්ත්‍රික්කය - කරන්දෙණිය


කළුතර දිස්ත්‍රික්කය - බණ්ඩාරගම


කොළඹ දිස්ත්‍රික්කය - කොළඹ- නැගෙනහිර


මාතර දිස්ත්‍රික්කය - කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසය


මහනුවර දිස්ත්‍රික්කය - කුණ්ඩසාලේ


බදුල්ල දිස්ත‍්‍රික්කය - ඌව-පරණගම මැතිවරණ කොට්ඨාසය


මේ වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල 2015 ප්‍රතිශතය


ගාල්ල දිස්ත්‍රික්කය - බෙන්තර-ඇල්පිටිය


මඩකලපුව දිස්ත්‍රික්කය - පදිරුප්පු


යාපනය දිස්ත්‍රික්කය - උඩුප්පිඩෙයි


ගාල්ල දිස්ත්‍රික්කය - අම්බලන්ගොඩ


පොළොන්නරුව දිස්ත්‍රික්කය - පොළොන්නරුව


මේ වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල 2015 ප්‍රතිශතය


පොළොන්නරුව දිස්ත්‍රික්කය - මැදිරිගිරිය


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - සේරුවිල


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද


කොළඹ දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද


කළුතර දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද


ගජමන් නෝනා ඉපදුණේ කොල්ලුපිටියේ ...!!!

පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදීම
තුරුපෙළ අවට සැදීම - යුත් සෙවනැල්
ගන මෙ කැලෑවේ දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙලදීම - ඇති හැම කල් 

 කොළොතොට, කොල්ලුපිටියේ ඉපැදුණු ගජමන් නෝනා, නොහොත් දෝන ඉසබෙලා (පෙරුමාල්) කොරනේලියා" දහතුන් වැනි වියේ සිටම හොඳ කවිකාරියක්‌ව සිටියා. දවසක්‌ වතුර ගේන්න ළිඳ ළඟට ගිය මේ කෙල්ල" කළේට වතුර පුරවල තිsයලා ළමයි එක්‌ක සෙල්ලම් කරන්න ගියා.

අනුරාධපුර දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද


හම්බන්තොට දිස්ත්‍රික්කය - තිස්සමහාරාම


මාතර දිස්ත්‍රික්කය - දෙවිනුවර


මේ වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල 2015 ප්‍රතිශතය


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මුතූර්


රත්නපුර දිස්ත්‍රික්කය - කලවාන


මහනුවර දිස්ත්‍රික්කය - පාත-දුම්බර


නුවරඑළිය දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද


මේ වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල 2015 ප්‍රතිශතය


මොණරාගල දිස්ත‍්‍රික්කය - මොණරාගල මැතිවරණ කොට්ඨාසය


ගාල්ල දිස්ත්‍රික්කය - අක්මීමන


හම්බන්තොට දිස්ත්‍රික්කය - මුල්කිරිගල




ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය


ගාල්ල දිස්ත්‍රික්කය - බලපිටිය මැතිවරණ කොට්ඨාසය


මහනුවර දිස්ත්‍රික්කය - මහනුවර මැතිවරණ කොට්ඨාසය


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.