ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 7, 2015

හොර ඡන්ද දාන්න ආවොත් ඔළුවටම තියන්න..!!!

 ඡන්දයක් වෙනුවෙන් මෙසේ ම්ලේඡ්ච ප්‍රකාශ නිළ මට්ටමින් පැවසීමට මේ අමනුෂ්‍යයාට ඇති බලය කුමක්ද..? ලංකාව යනු නොදියුණු ගෝත්‍රිකයන් සිටින රටක් යැයි මූ සමහර විට සිතනවා ඇති.


‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “ මැ කො  මහින්ද දේශප්‍රිය

පැරීසියට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් ...!!! අහිංසක පුද්ගලයන් 12 මරුට 4 දෙනෙකුට බරපතළයි..!!!

මේ වන විට ඵම පුවත්පත පිිහිටි ස්ථානයට ආරක්‍ෂාව තර කොට තිබෙන අයුරු
ප්‍රංශ ස්වාධීන පුවත්පතක්වූ චාලි හෙබ්ඩෝ පුවත්පත් කාර්‍යාලයට මීට ස්වල්ප වේලාවකට කලින් මුස්ලිම් අන්තවාදීන්  දෙදෙනෙකු  ඵල්ල කළ කළ්‍ෂ්නිකෝව් රොකට් ප්‍රහාරයකින් ඵකළොස් දෙනෙකු මරණයකට පත්ව හතර දෙනෙකු අසාධ්‍ය තත්වයේ සිටින බව වාර්තාවී ඇත.පැරිස් 11 ප්‍රදේශයේ මෙම පුවත්පත් කාර්‍යාලය පිහිටා තිබේ. අහිංසක ජනයා මර බියෙන් සී සී කඩ දිව යද්දී  " අල්ලාහු අක්බර්" ලෙසින් කෑ ගසමින් ඵකී මිනීමරුවන් ජනතාව ඝාතනය කොට ඇතැයි පැවසේ...
 
සිදුවීමෙන් පසුව වහා ඵම ස්ථානයට පැමිණි ප්‍රංශ ජනාධිපති...

එයාර් ඒෂියා ගුවන් යානයේ සුන්බුන් හමුවේ...!!!


අතුරුදහන් වූ ඵයා ඒෂියා ගුවන් යානයේ පසුපස කොටස අද දිනයේ සොයා ගැනීමට සමත්ව තිබෙනවා.ඕනෑම ගුවන්‍ යානයක මෙන්  මෙහිදීත් යානයේ පසුපස කොටසේ ඇති  කළු පෙට්ටිය ( FLIGHT RECORDER )  හෙවත් යානයේ සංනිවේදන තොරතුරු ගබඩා කොට ඇති උපකරණය මගින් මෙම යානයට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට හැකිවේයැයි බලධාරීන් විශ්වාස කරති.

මීට පෙර සයිබර් ප්‍රහාර ඵල්ලවූ ශ්‍රී ලාංකික වෙබ් අඩවි...!!!

පසුගිය වසරේ අප්‍රේල් 15 සහ 16 යන දිනයන් හි දී ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි කිහිපයකට සහ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි රැසකට ම සයිබර් ප්‍රහාර එල්ල වුණි. #OpSriLanka නමින් හැඳින්වුණ මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණේ Shawdow Force සහ Sri Haxor යන නම් වලින් හඳුන්වා ගත් ඉන්දියානු hackers දෙදෙනෙකු විසිනි.

සයිබර් ප්‍රහාර යනු මොනවාද...???

අවියක් නොමැතිව ප්‍රහාරයක් එල්ල කල හැකිද...?



මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ එවැනි ප්‍රහාරයක් වන සයිබර් ප්‍රහාර ගැනයි.
(සයිබර් ප්‍රහාරයක් යනු හිතාමතාම පරිගණක ජාලයක ඇති තොරතුරු වෙනස් කිරීම, අවුල් කිරීම හෝ විනාශ කිරීමයි.

විමල්ගේ සයිබර් නිව්ස් හාන්සි කරවයි...විශේෂ පුවතක්...!!!

සයිබර් ප්‍රහාරයකින් විමල්ගේ සයිබර් නිව්ස් වෙබ් අඩවිය නිහඬ කොට ඇති බව වාර්තාවේ...පුවත්  දැන ගැනීමට ඇති අයිතිය මෙන්ම නිදහස් මතවාදයක් පළකිරීමේ අයිතිය අහිමි කිරීම අප තරයේ හෙළා දකිමු..
අපට ලැබී ඇති විශ්වාසනීය තොරතුරු මත මෙය  මංගල සමරවීරගේ  මාධ්‍ය ඒකකයේ බත් බැළයන් විසින් සිදුකොට ඇත.
සිය වෙබ් අඩවියට පෙරේදා දිනයේදීද  දැවැන්ත සයිබර් ප්‍රහාරයක් ඵල්ල කෙරූ බව වාර්තා කොට තිබුණී...


සප්ත අපරිහාණීය ධර්ම...!!!

රටක්‌ දැහැමි වීමට තුඩු දෙන පාලන ක්‍රමයක්‌ ඇතුළත්...

ඡායාරූපය 'රටතොට' රූපවාහිණී ප්‍රහසන ටෙලි නාට්‍යයෙන්...' TNL'
මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපරිහාණීය ධර්ම හෙවත් නොපිරිහීමට හේතුවන කරුණු 48 ක්‌ දේශනා කර තිබේ. මේවා අතරින් වරදට රජුන් නිමිතිකොට දේශිත ඔවුන්ගේ සත් වැදෑරුම් අපරිහාන ධර්ම සෙසු සියල්ලටම මූලික වී ඇති බව කිව යුතුය.

මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපතට වෙත යැව්වේ ඇයි.....?

මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපත බලා 06  උදෑසන කටුනායකින් පිටත්ව ගොස් ඇත.


මෙම ගුවන් යානය පියාසර කර තිබෙන්නේ යානයේ භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන බැවින් ඒ පිළබඳ විශාල සැකයක් ගුවන් තොටුපොල බලධාරින් හට ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ විශාල කසු කුසුවක් පැතිරෙමින් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.